පිණිබිඳු...
විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
Pages
(Move to ...)
Home
▼
Friday, July 9, 2010
මගෙ සොඳුරු ආදරය
තරු දෙනෙත තුළ කිමිද
සොයමි මම ආදරය
හිත ඇතුලෙ දඟ කරන
මගෙ සොඳුරු ආදරය
කල්පයක් බලන් හිඳ
කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය..
1 comment:
සංකල්ප
August 7, 2011 at 6:46 AM
නාමල සුන්දර වගේම පූජනීයයි. ලස්සන කවි සිතුවිල්ලක්.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
නාමල සුන්දර වගේම පූජනීයයි. ලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDelete