Pages

Thursday, December 2, 2010

ජීවිතය අපරාදෙ


අරුත් සුන් ජීවිතය
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට

4 comments:

  1. නියමයි :) මතක විදිහට නම් කාලෙකින් තමා මේ පැත්තේ ගොඩ වැදුණේ

    ReplyDelete
  2. මොකද අනේ දුක හිතෙන එව්වම ලියන්නෙ???මොනා කියන්නද තේරෙන්නෙ නෑ.වෙනද වගේම ලස්සනයි කියන්නම්.

    ReplyDelete
  3. @ Hasitha
    ස්තූතියි ආවට. ඉඳහිටල හරි ඇවිත් අදහසක් පල කරන එකත් මට ශක්තියක් මිතුර.

    @ dinesh
    දුකෙන් ඉන්නකොටනෙ ඉතින් කවි ලියවෙන්නෙ මට. ඉන්නකො සතුටු හිතෙන කවියකුත් ලියන්නම්කො. ස්තූතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  4. ලස්සනයි


    කදුලු කියන්නේ ගොඩක් වටිනා දෙයක්...
    ගොඩාරියක්ම...
    අපි ඒ කදුල කියන දේට වටිනාකමක් දෙන්න ඔ්න...
    මොකද දුක වැඩි උනාම සතුට වැඩි උනාම ඇහැට එන්නේ කදුලක්...
    ඒ නිසා...
    ඇස්වල සතුටු කදුලු විතරක් තිබුණාම ඇති...
    එහෙම නේද...?

    ලෝකෙට පේන්න හිනා වෙලා හිතෙන් අඩන අය කොයි තරම් නම් ඉන්නවද මෙ ලෝකේ...

    ReplyDelete