Pages

Sunday, February 6, 2011

නුඹේ සිනා ළඟ


දුක හිතෙන නිමේෂෙක
නුඹේ ඔය සිනා මුව
හිත ළඟම රැඳුනාම
ඇත්තමයි ඉතින් මට
අමතකව ගියා සිත
රැඳුණු හැම කඳුලක්ම

6 comments:

  1. ගොඩක් වෙලාවට ඔහොම වෙනවා. දුක හිතෙන වෙලාවක අපි ආදරේ කරන කෙනෙක් එක්ක හිටියත් ඇති ඒ දුක නැතිවෙලා යනවා. ඔයාගෙම අත්දැකීමක් වෙන්න ඇති නේ ?

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්............

    ReplyDelete
  3. කියන්න දෙයක් හිතට එන්නේ නෑ... කියන්න තියෙන්නේ ලස්සනයි... මේක තමයි ඇත්ත කියල තමයි

    ReplyDelete
  4. ලස්සනයි.

    @රත්ගමයා
    හොඳ වැඩේ බොට, ආව මෙතන "ඉකේයියා" කියන්න බලාගෙන. ඇත්ත කියාපං, බොගේ හඳුන් පොතත් හිට්ටා නේද?

    ReplyDelete
  5. @ මධුරංග,
    හ්ම්.. අත්දැකීමක් නම් තමා

    @ රත්ගමයා,
    මොකෝ බස්සො. ඉකේයියා...

    @ MaRLaN,
    ස්තූතියි මාලන්.

    @ Siribiris
    ස්තූතියි. හොඳ වැඩේ රත්ගමයට.

    ReplyDelete
  6. හැබැයි සහෝදරී "සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා "

    මොනවා උනත් හරිම ලස්සනයි ..ඒක නෙවේ ඔයාගේ ලින්ක් එක අප්ඩේට් වෙන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න සහෝදරී ..මගේ බ්ලොග් එකේ අන්තිමටම තියෙන්නේ "විහින් හිරේ වැටීම" විතරයි ..මම මේකත් අහම්බෙන් දැක්කේ ..

    ReplyDelete