tag:blogger.com,1999:blog-7333593362220617951.post1135198667891360165..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: නත්තල් කේක් කන්න නත්තල් එනකල්ම ඉන්න ඕනෙදපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-7333593362220617951.post-85930707213978076792012-01-08T20:06:43.973-08:002012-01-08T20:06:43.973-08:00@ ඕනයා - ඕකත් තාත්තා තමා ගෙනාවෙ. වයින් වගේ බ්‍රැන්...@ ඕනයා - ඕකත් තාත්තා තමා ගෙනාවෙ. වයින් වගේ බ්‍රැන්ඩි වල බ්‍රෑන්ඩ් ගැන නම් මම දන්නෑ අප්පා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35374253237077831392012-01-08T20:05:29.881-08:002012-01-08T20:05:29.881-08:00@ තාරා - හදල බලන්නකො@ තාරා - හදල බලන්නකොපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2277011479911626672012-01-08T12:23:15.025-08:002012-01-08T12:23:15.025-08:00හෆ්ෆා . . ෆ්රෑංක්ලින් . . . හරියන්නෙ නෑ . . . ...හෆ්ෆා . . ෆ්රෑංක්ලින් . . . හරියන්නෙ නෑ . . . මට පහුවදාට උහුලන්න අමාරු ඔලුවෙ කැක්කුමක් එනව ෆ්රෑංක්ලින් බිවුවමduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83300735736315463302012-01-07T19:14:24.364-08:002012-01-07T19:14:24.364-08:00අප්පා.... ඒක දැක්කත් බඩ පිරෙනවා...අප්පා.... ඒක දැක්කත් බඩ පිරෙනවා...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39085451290371436952012-01-05T22:14:57.753-08:002012-01-05T22:14:57.753-08:00@ ක්සැන්ඩර් | Xander - ඔව් ඔව් ඕවට රිටන් එක දෙන්න ...@ ක්සැන්ඩර් | Xander - ඔව් ඔව් ඕවට රිටන් එක දෙන්න තමා මාත් මේ පෝස්ට් එක දැම්මෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79332733722907953952012-01-05T22:14:15.698-08:002012-01-05T22:14:15.698-08:00@ Miyuru - මේක පරණ වෙන්න වෙන්න මාර රහක් තියෙන්නෙ@ Miyuru - මේක පරණ වෙන්න වෙන්න මාර රහක් තියෙන්නෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-88812890080939113162012-01-05T22:13:41.148-08:002012-01-05T22:13:41.148-08:00@ Observer - මිලි ලීටර් සීය හොඳටම ඇති. නැත්තන් කාප...@ Observer - මිලි ලීටර් සීය හොඳටම ඇති. නැත්තන් කාපු කාපු තැන් වල එක එකා වැටිලා ඉඳියි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-84847869673146433992012-01-05T22:12:52.348-08:002012-01-05T22:12:52.348-08:00@ ඊ මේල් කවිකාරි - එහෙම බීලා නෑ අක්කා.@ ඊ මේල් කවිකාරි - එහෙම බීලා නෑ අක්කා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-27997512635693011182012-01-05T22:12:15.263-08:002012-01-05T22:12:15.263-08:00@ සරත් ලංකාප්‍රිය - නෑ මේකෙ බිත්තර නොදා හදන වර්ෂන්...@ සරත් ලංකාප්‍රිය - නෑ මේකෙ බිත්තර නොදා හදන වර්ෂන් එකකුත් තියෙනවා මයෙ හිතේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-11510502948948163222012-01-05T22:11:30.619-08:002012-01-05T22:11:30.619-08:00@ nawammawatha - අමරුවෙන් හරි හදාගත්තොත් කෝමද රස.@ nawammawatha - අමරුවෙන් හරි හදාගත්තොත් කෝමද රස.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25970481526489357022012-01-05T22:09:59.370-08:002012-01-05T22:09:59.370-08:00@ හරී - අවුරුද්දකට පාරක් හදන නිසා හොඳයි. නැත්තන් ස...@ හරී - අවුරුද්දකට පාරක් හදන නිසා හොඳයි. නැත්තන් සේසතම උගස් කරන්න වෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-6203125666415902022012-01-05T22:08:56.275-08:002012-01-05T22:08:56.275-08:00@ හිස් අහස - මෙහෙන් බඩු ටික හොයා ගත්තොත් තමා. අපේ ...@ හිස් අහස - මෙහෙන් බඩු ටික හොයා ගත්තොත් තමා. අපේ පැත්තෙත් හොයන්න අමාරුයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21285711532449600232012-01-05T22:08:03.756-08:002012-01-05T22:08:03.756-08:00@ මධුරංග - බ්‍රැන්ඩි බෝතලයක් දාලා හදන්න පුලුවන්. එ...@ මධුරංග - බ්‍රැන්ඩි බෝතලයක් දාලා හදන්න පුලුවන්. එතකොට ඒකට කේක් කියන්න බෑ බං.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43972368512897524362012-01-05T22:07:08.774-08:002012-01-05T22:07:08.774-08:00@ Dinesh - ඇද්ද කට්ටියට හූ..@ Dinesh - ඇද්ද කට්ටියට හූ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-17579994445489476212012-01-04T23:36:04.986-08:002012-01-04T23:36:04.986-08:00අය්යෝ.. බ්ලොග් කියවිල්ල ටික කාලෙකට නවත්තන්න වෙනවා ...අය්යෝ.. බ්ලොග් කියවිල්ල ටික කාලෙකට නවත්තන්න වෙනවා ආත්මාරක්ෂාවට.. කට්ටිය ගණ සැරේට දාන්නේ කන බොන ජාතිමනේ.. කෙල ගිලිලා දවසක මැරෙනවා මං දන්නවා ඕන්....ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-14930740163661928242012-01-04T17:18:49.203-08:002012-01-04T17:18:49.203-08:00ජීවිතේට එකම සැරයක් හදල තියෙනවා.... ඕවයෙ සුවඳ වැඩික...ජීවිතේට එකම සැරයක් හදල තියෙනවා.... ඕවයෙ සුවඳ වැඩිකමටද කොහෙද මට කැරකිල්ලත් හැදුනා.... මං හිතුවෙ ආයෙ කන්නවත් හිතෙන එකක් නෑ කියල... මොන පිස්සුද... පස්සෙන්දම වැඩේ පටන් ගත්ත.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58544616633479903632012-01-04T01:57:16.181-08:002012-01-04T01:57:16.181-08:00බ්‍රැන්ඩි මි.ලි. 100 ක් දැම්මම ඇද්ද?
චව් චව්, කැන...බ්‍රැන්ඩි මි.ලි. 100 ක් දැම්මම ඇද්ද?

චව් චව්, කැන්ඩිට් පීල්ස්, මික්ස් පීල්, සිට්රස් පීල්,
ඔව්වෑ නං නම් ඇහුවෙත් අදයි, 'ඔබී' ආවම වත් අහල බලන්න ඕනෙ මොනවද ඒ කියලObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-45763145561966186302012-01-04T00:19:06.161-08:002012-01-04T00:19:06.161-08:00කොනියැක් දාපු කොක්ටේල් එකක් බීල බැලුව නං ඔයා ඕක කි...කොනියැක් දාපු කොක්ටේල් එකක් බීල බැලුව නං ඔයා ඕක කියන්නැහැ http://www.drinksmixer.com/cat/2517/ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-64740659564733682052012-01-04T00:11:25.996-08:002012-01-04T00:11:25.996-08:00මේ පාර නම් කෑවා ඇතිවෙන්න ලංකාවට ගිය වෙලේ.. මං දැනු...මේ පාර නම් කෑවා ඇතිවෙන්න ලංකාවට ගිය වෙලේ.. මං දැනුයි දන්නේ බිත්තර දාන බව.. අපේ හාමිනේ මට බොරු කියල තියෙන්නේ මං බිත්තර නොකන හින්දා..අල්ලගන්නම් උන්දැව අද හවස !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12324425512374737602012-01-04T00:04:15.678-08:002012-01-04T00:04:15.678-08:00ඇයි හතිලව්වෙ කේක් කන්න මැරෙන්න වෙනවනෙව හදන්න ඕන කර...ඇයි හතිලව්වෙ කේක් කන්න මැරෙන්න වෙනවනෙව හදන්න ඕන කරන ජාති ඇහුවම !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-76280536772986669602012-01-03T09:26:00.871-08:002012-01-03T09:26:00.871-08:00හොඳ ගාණක් යයි නේද?හොඳ ගාණක් යයි නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57460062741180637332012-01-03T09:01:37.074-08:002012-01-03T09:01:37.074-08:00මෙවුවා කන්න තිබුණා නම් ඉතින් අපිටත් නත්තල් වගේ තමා...මෙවුවා කන්න තිබුණා නම් ඉතින් අපිටත් නත්තල් වගේ තමාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-73789409150928003642012-01-03T08:35:41.209-08:002012-01-03T08:35:41.209-08:00කේක් හදන්න ගෙනාපු බ්‍රැන්ඩි එහෙම ඉතුරු නැද්ද ? බොන...කේක් හදන්න ගෙනාපු බ්‍රැන්ඩි එහෙම ඉතුරු නැද්ද ? බොන්න නෙමේ. මටත් කේක් එකක් හදලා බලන්න.
ප්‍රශ්නයක් !!
බ්‍රැන්ඩි බෝතලයක් විතර දාලා කේක් හදන්න බැරිද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90890561546779032002012-01-03T07:24:50.597-08:002012-01-03T07:24:50.597-08:00@ මාරයාගේ හෝරාව - උඹලගෙ කතා අහද්දි මටත් හිතෙනවා බං...@ මාරයාගේ හෝරාව - උඹලගෙ කතා අහද්දි මටත් හිතෙනවා බං අයියෙ එහෙම කරා නම් ඉවරයි කියලා මෙහෙම කේක් හදන්න මහන්සි වෙන්නෙ නැතුව. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60189095258856304572012-01-03T07:22:32.874-08:002012-01-03T07:22:32.874-08:00@ පැණි දොඩම් - මුන්ට ඉතින් මොනා දැම්මත් ඔච්චරයි. බ...@ පැණි දොඩම් - මුන්ට ඉතින් මොනා දැම්මත් ඔච්චරයි. බෝතලේ විතරයි පේන්නෙ. ඇයි බං මෙච්චර මහන්සි වෙලා කේක් එකක් හදල තියෙනවා පේන්නෙ නැද්ද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com