tag:blogger.com,1999:blog-7333593362220617951.post1541604387022281227..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: නාහෙ කඩාගත්තු ඔංචිල්ලා පැදිල්ලපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-7333593362220617951.post-84127083858305936132011-06-16T09:20:24.132-07:002011-06-16T09:20:24.132-07:00ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අන්තිමයි....සීට්...ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අන්තිමයි....සීට් බෙල්ට් නෑ.හැබැයි අක්කේ දැන් ඉන්න පොඩි උන්ට ඔහොම අත්දැකීම් නෑ.අවාසනාව තමා....හිහි...මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15711232646229006972011-06-13T03:34:22.666-07:002011-06-13T03:34:22.666-07:00ඔය ඔන්චිල්ලාවෙ කැරකෙන එක අවස්තිථි ඝූර්ණයටත් සම්භන්...ඔය ඔන්චිල්ලාවෙ කැරකෙන එක අවස්තිථි ඝූර්ණයටත් සම්භන්ධයි නේද?ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-45164874323093668652011-06-12T21:00:55.916-07:002011-06-12T21:00:55.916-07:00@ දුමී - අපිත් ඔය ඔංචිල්ලාවෙ කැරකෙන එක නම් කරනවා ත...@ දුමී - අපිත් ඔය ඔංචිල්ලාවෙ කැරකෙන එක නම් කරනවා තමා. එක පැත්තකට ඔන්චිල්ලාව ඇඹරෙන විදිහට කැරකිලා කකුල් දෙක උඩට ගත්තම අපෝ අනිත් පැත්තට කැරකෙනවා හයියෙන්. නැවතුනාම ඇවිදගන්න බෑ පැත්තට විසි වෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-16802315427914569852011-06-12T20:58:38.418-07:002011-06-12T20:58:38.418-07:00@ ADK කොලුවා - ලෙසටම ස්තූතියි. හික්ස්.@ ADK කොලුවා - ලෙසටම ස්තූතියි. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-33476596952483844882011-06-12T07:48:45.616-07:002011-06-12T07:48:45.616-07:00අපිත් පොඩි කාලෙ ඔංචිලි පැදපු හැටි මතක් වෙනවා. අවුර...අපිත් පොඩි කාලෙ ඔංචිලි පැදපු හැටි මතක් වෙනවා. අවුරුද්දට ගමේ ගියහම (මතුගම ) අපේ සීයා තමයි කොස් ගහේ අතු දෙකක් අතරට ලොකු පරාලයක් දාලා ඔංචිල්ලාව බැඳලා දෙන්නෙ. අයේ ඉතින් කැරකිල්ල හැදෙනකං ඔංචිලි පැදලා සමහර වෙලාවට වමනෙත් යනවා....! අපි ඉස්සර කරපු සෙල්ලම් තමයි පුළුවන් තරම් උඩට රුකුල් අරගෙන, ඒ ලඟ ජම්ඹු ගහේ උඩම තියෙන ජම්බු කඩන එක....! හප්පා.... මතක් වෙනකොට ඒ කාලෙට පියාඹලා යන්න හිතෙනවා....! අපේ ගෙදරත් ඉතින් අක්කා තමයි බොස්.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50233904016162541082011-06-12T06:11:23.302-07:002011-06-12T06:11:23.302-07:00හෆොයි.. කියවනකොට මටත් නහය රිදෙන්න ගත්ත.. ලෙසටම ලිය...හෆොයි.. කියවනකොට මටත් නහය රිදෙන්න ගත්ත.. ලෙසටම ලියල තියනවා..ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65401553222923281912011-06-11T08:49:30.417-07:002011-06-11T08:49:30.417-07:00@ දුකා - හරි නම් මම යකඩ වලින් නහයක් තමයි දාගන්න ති...@ දුකා - හරි නම් මම යකඩ වලින් නහයක් තමයි දාගන්න තිබුනෙ. ඔය සිද්දිය නිසා දැනුත් මගෙ නහය පොඩ්ඩක් හරි කොහෙ හරි වැදුනොත් ලේ එනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-6513865925176224382011-06-11T02:31:20.375-07:002011-06-11T02:31:20.375-07:00දැන් තියෙන්නේ ප්ලාස්ටික් නහයක්ද නගේ . . හික්ස්දැන් තියෙන්නේ ප්ලාස්ටික් නහයක්ද නගේ . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15170332720053562042011-06-10T19:37:37.840-07:002011-06-10T19:37:37.840-07:00@ StArry aNgeL - හික්ස්. මේක මොකද්ද. මම ටිකක් ලොකු...@ StArry aNgeL - හික්ස්. මේක මොකද්ද. මම ටිකක් ලොකු කාලෙ මෝටර් සයිකලයක් පදින්න ගිහින් පූරුවෙ කරපු පිනකට නොමැරී බේරුණා. ඒක ගැනත් පස්සෙ පෝස්ට් එකක් දාන්නම්කො. දශමයක් එහෙ මෙහෙ උනා නම් මෙහෙම ලියන්න අද මම නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-73684197301827885922011-06-10T19:32:04.311-07:002011-06-10T19:32:04.311-07:00ඇති යන්තම් ඔයින් බේරුනා.....ඇති යන්තම් ඔයින් බේරුනා.....Angelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30939730613280077702011-06-10T19:19:39.604-07:002011-06-10T19:19:39.604-07:00@ කතන්දර Kathandara - ඒක ඇත්ත අයියෙ. පුංචි කාලෙ කො...@ කතන්දර Kathandara - ඒක ඇත්ත අයියෙ. පුංචි කාලෙ කොච්චර දේවල් අපි දැන් මතක් කරලා විඳිනවද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-24620840898702709062011-06-10T19:18:27.524-07:002011-06-10T19:18:27.524-07:00@ මකුළු පැංචි - දාන්නකො දාන්නකො. තව ඔංචිල්ලා සීරීස...@ මකුළු පැංචි - දාන්නකො දාන්නකො. තව ඔංචිල්ලා සීරීස් එකක් පටන් ගමු එහෙනම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66328862535133638222011-06-10T19:17:24.521-07:002011-06-10T19:17:24.521-07:00@ ඉන්දික උපශාන්ත - අප්පොච්චියේ සිංහබාහුට තුවාලයක් ...@ ඉන්දික උපශාන්ත - අප්පොච්චියේ සිංහබාහුට තුවාලයක් නෑ නේද. අම්මලා ඉතින් දරුවො ගැන බය වෙනව තමා. ඕකට කෝචොක් කරල හරියනවද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67971289242456987102011-06-10T14:32:23.016-07:002011-06-10T14:32:23.016-07:00මේවා ජීවිත කාලයක්ම පවතින සුන්දර අත්දැකීම්!මේවා ජීවිත කාලයක්ම පවතින සුන්දර අත්දැකීම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12542352059002961952011-06-10T12:02:40.002-07:002011-06-10T12:02:40.002-07:00මේක කියවද්දි මතක් වුණේ..අම්මට හොරෙන් අඹ ගහට නැගලා ...මේක කියවද්දි මතක් වුණේ..අම්මට හොරෙන් අඹ ගහට නැගලා අඹ කඩන්න ගිහින් මකුළු පැංචි ඔංචිල්ලාවක් හන්දා යාන්තං අතක් පයක් කඩානන්නෙ නැතුව බේරුනු හැටි... හිකිස්.. එ ගැනත් පෝස්ට් එකක් දාන්ට ඕනෙ පස්සෙ වෙලාවක.. :))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75738400511086358342011-06-10T09:40:20.699-07:002011-06-10T09:40:20.699-07:00මේ දැං ඔයිට කිට්ටු ලයිව් ෂෝ එකක් බලල ආවෙ, හැබැයි ඔ...මේ දැං ඔයිට කිට්ටු ලයිව් ෂෝ එකක් බලල ආවෙ, හැබැයි ඔයිතරංම ඉල ඇදෙන සටන් නෙමෙයි. අපේ සිංහබාහුව ඔන්චිල්ලාවට වැඩිය හයියෙන් ගිහින් තනකොලබිස්සට ලෑන්ඩ් කරපු හැටි දැකල උන්දැගෙ අම්ම කෑ ගහපු විදියට මං උන්න එතනම බබා ලැබුන තමයි කියල අඩු සතියකින්ම...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7080569195259549422011-06-10T05:17:42.682-07:002011-06-10T05:17:42.682-07:00@ චතූ - අපරාදෙ ඔයා පින් කරලා මදි මෙහෙම නහය කඩා ගන්...@ චතූ - අපරාදෙ ඔයා පින් කරලා මදි මෙහෙම නහය කඩා ගන්න. පමා නොවී කුසලෙහිම යෙදෙන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-61739149371741332262011-06-10T05:16:47.815-07:002011-06-10T05:16:47.815-07:00@ nawammawatha - අන්න යුතුකම් දන්න අයියලා. තැන්කූ ...@ nawammawatha - අන්න යුතුකම් දන්න අයියලා. තැන්කූ තැන්කූ. ඔය මොල්ටඩ් මිල්ක් නාහෙ කැඩුනට පස්සෙ බොනකොට ඉස්පොල්ලෙ යයිද දන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58822778436050391922011-06-10T05:15:37.086-07:002011-06-10T05:15:37.086-07:00@ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - අපෝ මට හිතාගන්න පුලු...@ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - අපෝ මට හිතාගන්න පුලුවන් කොහොම රිදෙන්න ඇත්ද කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-64896070827370120072011-06-10T04:28:51.413-07:002011-06-10T04:28:51.413-07:00@පිණිබිදු: ආයෙත් අහලා.. බැබලෙයි බැබලෙයි... ඔහොම අ...@පිණිබිදු: ආයෙත් අහලා.. බැබලෙයි බැබලෙයි... ඔහොම අද්දෑකීම් ගන්න මා පින් කර නැති හැටි..Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59340076355448449482011-06-10T04:24:51.750-07:002011-06-10T04:24:51.750-07:00නඟා මෝල්ටඩ් මිල්ක් බොනවනං ඕං මං කුස්සියෙන් තියල ඇත...නඟා මෝල්ටඩ් මිල්ක් බොනවනං ඕං මං කුස්සියෙන් තියල ඇති. ඔයි නාහෙ කැඩිච්ච ලෙඩ්ඩුන්ට ඕව හොඳෙයි කියල මක් අහගෙන කවුද කියනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8123098695466111622011-06-10T04:23:18.658-07:002011-06-10T04:23:18.658-07:00මගේ නහයට බඩු හම්බවුණේ බැට් පාරක් වැදිලා..එදා ඉඳන් ...මගේ නහයට බඩු හම්බවුණේ බැට් පාරක් වැදිලා..එදා ඉඳන් මම පිතිකරුවා අසල සිලි පොයින්ට් හි පන්දු රැකීමෙන් වලකිනවා..ලස්සන කතාවක් පිණිබිඳJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75937750033863868492011-06-10T03:53:50.442-07:002011-06-10T03:53:50.442-07:00@ මධුරංග - ඔයා එනකොට අපි ඉස්පිරිතාලෙන් ටිකට් කපලා ...@ මධුරංග - ඔයා එනකොට අපි ඉස්පිරිතාලෙන් ටිකට් කපලා ගෙදර ඇවිල්ලා රෙස්ටුත් කරනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-54241841288858061472011-06-10T03:35:03.969-07:002011-06-10T03:35:03.969-07:00මෙන්න පිණිබිදු නාහේ කඩාගෙන.පව් අප්පා. අහිංසක අක්කා...මෙන්න පිණිබිදු නාහේ කඩාගෙන.පව් අප්පා. අහිංසක අක්කා ගුටිත් කෑවා. කොහෙද හයියෙන් අලගන්න කියලා කිව්වට අහන්නේ නෑනේ. ඔයා සීට් බෙල්ට් දාගත්තේ නැද්ද ?

ඒක තමා මේ.

"ඔංචිලි චිලි චිල්ල නගේ
වැල්ල දිගට නාහේ කැඩේ"

මම ගොඩක් පරක්කු වෙලා නේ. මේ වෙනකොට පිණිබිදුවාව ඉස්පිරිතාලෙත් අරං ගිහින් වෙන්ටෑ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35697069140129229342011-06-09T21:16:11.169-07:002011-06-09T21:16:11.169-07:00@ පිණිබිඳු,
හික්// :D
(ඕං හිනාඋනේ ඔයා වැටුන එකට එහ...@ පිණිබිඳු,
හික්// :D
(ඕං හිනාඋනේ ඔයා වැටුන එකට එහෙම නෙවේ, දාල තිබුන ටීකාවට )ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.com