tag:blogger.com,1999:blog-7333593362220617951.post246817471914834814..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: චෝදනාව : වැස්ස සහ චූදිතයා: වැස්සපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7333593362220617951.post-89937807466712524282011-02-08T19:33:46.752-08:002011-02-08T19:33:46.752-08:00@ අභීත,
වැස්සටම හිතිල නතර වෙනකල් ඉන්නව ඇරෙන්න මොනා...@ අභීත,
වැස්සටම හිතිල නතර වෙනකල් ඉන්නව ඇරෙන්න මොනා කරන්නද නේද?

@ නොම්මරේ,
ඔයාගෙ කතාවට නම් සීයට දෙසීයක් එකඟයි. ඒ විතරක්ද ඉස්සරහට එන හාල් හිඟය.

@ blog gadol,
නපුරු කලට වට් ටු ඩූ...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34501316793224319692011-02-08T04:02:25.250-08:002011-02-08T04:02:25.250-08:00බොහොම කණගාටුයි වෙච්ච වැඩේට සහෝදරී!!! වට් ටු ඩූ?බොහොම කණගාටුයි වෙච්ච වැඩේට සහෝදරී!!! වට් ටු ඩූ?BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-92114238349245281222011-02-07T23:31:23.801-08:002011-02-07T23:31:23.801-08:00කොච්චර වැස්සත් ඉඩෝරය අල්ලපු ගමන් අපි ලග වතුර නැතිව...කොච්චර වැස්සත් ඉඩෝරය අල්ලපු ගමන් අපි ලග වතුර නැතිවෙයි..
හේතුව, හාරසිය ගානක් වැව් කැඩුනා, ඒ වතුර ඔක්කොම මුහුදට ගලාගෙන ගියා
එක තමයි ඊලග චෝදනාවනොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-17528622901075585972011-02-07T20:24:53.842-08:002011-02-07T20:24:53.842-08:00මේවා එක්ක බලද්දි අපිට වෙන දුක් කරදර මොනාද? අනේ මන්...මේවා එක්ක බලද්දි අපිට වෙන දුක් කරදර මොනාද? අනේ මන්දන්නෙ නෑ මොනවා කරන්නද කියලා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1590168099237574832011-02-07T20:24:07.572-08:002011-02-07T20:24:07.572-08:00@ dinesh,
කරදරයක් වෙන්න එපා ඔයාලට. ඉවරයක් නැතුව කර...@ dinesh,
කරදරයක් වෙන්න එපා ඔයාලට. ඉවරයක් නැතුව කරදර වෙනකොට නම් එපා වෙනවා.

@ indi,
ස්තූතියි මේ පැත්තෙ ආවට.

@ හිස් අහස,
අපේ පැත්තෙත් සති දෙකක් තිස්සෙ ඉස්කෝල නිවාඩු දීලලු.

@ මධුරංග,
අප්පේ ඉස්තූතියි ඉස්තූතියි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85743492736965260842011-02-07T07:02:30.706-08:002011-02-07T07:02:30.706-08:00අපොයි ඔව් වැස්ස කියන දේ ඇතුවත් බෑ. නැතුවත් බෑ. ඔන්...අපොයි ඔව් වැස්ස කියන දේ ඇතුවත් බෑ. නැතුවත් බෑ. ඔන්න මමත් පිනිබිඳු බලන්න ආවා ආයේ ඉතින් මම එන එක යකාවත් නවත්වන්න බෑ රීඩර් එකටත් දා ගත්තසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-89665079553788392332011-02-07T05:39:11.709-08:002011-02-07T05:39:11.709-08:00වැස්ස අපටත් දෙන වද වල සීමාවක් නෑ ..පාර යටවෙලා ඉස්ක...වැස්ස අපටත් දෙන වද වල සීමාවක් නෑ ..පාර යටවෙලා ඉස්කෝල නිවාඩු දීලා . කුඹුරු ඉවටම ඉවරයි ..ඒත් මොනවා කරන්නද ?

ඉක්මනට වැස්ස අවසන් වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48924650251910267162011-02-07T04:06:15.617-08:002011-02-07T04:06:15.617-08:00බොහොම කාලීනයි...බොහොම කාලීනයි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-72232159612464187072011-02-07T02:51:09.741-08:002011-02-07T02:51:09.741-08:00අපි තාම මැද්දට වෙලා බේරි,බේරි ඉන්නව.කොහෙන් මොන ගේම...අපි තාම මැද්දට වෙලා බේරි,බේරි ඉන්නව.කොහෙන් මොන ගේමක් සෙට් වෙයිද දන්නෙ නෑ.
මොනව කරන්නද නඟා..ස්වභවා ධර්මයත් එක්ක හැප්පෙන්න බෑනෙ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37658169834665698492011-02-07T01:39:12.530-08:002011-02-07T01:39:12.530-08:00@ nawammawatha,
වැරද්ද අපේ තමා. ඒත් දඬුවම ටිකක් සැ...@ nawammawatha,
වැරද්ද අපේ තමා. ඒත් දඬුවම ටිකක් සැර වැඩි වගේ

@ රත්ගමයා,
මට නම් වැස්ස එපාම උනා. ඒත් ඉතින් නියඟයක් ආවම අපිමයි අඬන්නෙ වැස්ස ඕනෙ කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85134841301090488532011-02-07T00:40:06.266-08:002011-02-07T00:40:06.266-08:00හැමදෙටම මිනිස්සු පොඩ්ඩක් හරි වග කියන්න ඕන අක්කේ......හැමදෙටම මිනිස්සු පොඩ්ඩක් හරි වග කියන්න ඕන අක්කේ....සුනාමි ආපු දවස් වල අපිටත් ඔහොමයි..ඒත් අපි තාමත් මුහුදට ආදරෙයි...
මොනව කරන්නද ඉතින්.....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-52873218751559624362011-02-07T00:14:09.780-08:002011-02-07T00:14:09.780-08:00ඔය ඉතිං අපි කවුරු කවුරුත් අවුලගත්තු ගින්දර තමයි. ඒ...ඔය ඉතිං අපි කවුරු කවුරුත් අවුලගත්තු ගින්දර තමයි. ඒත් මෙහෙම වහින එක නම් ඉවසන්න බෑ නේද, කොච්චර අපේ වැරැද්ද උනත්Anonymousnoreply@blogger.com