tag:blogger.com,1999:blog-7333593362220617951.post3361914421192580030..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: වට්ටක්කා දළු නියඹලාවපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-7333593362220617951.post-68054766937264183502012-03-15T06:44:12.769-07:002012-03-15T06:44:12.769-07:00කරපිංචා සබ්බලේ වගේ දැක්කේ.. කෙලත් ආව බැලින්නම් වෙන...කරපිංචා සබ්බලේ වගේ දැක්කේ.. කෙලත් ආව බැලින්නම් වෙන එකක් නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-11580403577897611332012-02-27T01:21:45.826-08:002012-02-27T01:21:45.826-08:00මේ ඉන්නෙ ඒ අත්දැකීම තියෙන කෙනෙක්.මේ ඉන්නෙ ඒ අත්දැකීම තියෙන කෙනෙක්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-18364538210281192962012-02-27T01:20:52.196-08:002012-02-27T01:20:52.196-08:00ඔව් අක්කා. කිරි රස නිසා තැම්බුවත් කන්න පුලුවන් ඇති...ඔව් අක්කා. කිරි රස නිසා තැම්බුවත් කන්න පුලුවන් ඇති.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-22210017370550844032012-02-27T01:20:11.535-08:002012-02-27T01:20:11.535-08:00දැන් එහෙනම් කියලා හදව ගන්නකොදැන් එහෙනම් කියලා හදව ගන්නකොපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-73163451237721904432012-02-27T01:19:50.171-08:002012-02-27T01:19:50.171-08:00නියඹලාව කියන්නෙ ඔහොම හාල් පොල් අඹරපු මිශ්රණය දාලා...නියඹලාව කියන්නෙ ඔහොම හාල් පොල් අඹරපු මිශ්රණය දාලා හදන වෑන්ජන වලට.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74181154514087765642012-02-27T01:18:41.398-08:002012-02-27T01:18:41.398-08:00සරුසාරෙට හැදෙනවා නම් දළු නියඹලාව හදාගන්න පුලුවන්නෙ...සරුසාරෙට හැදෙනවා නම් දළු නියඹලාව හදාගන්න පුලුවන්නෙ. මම නම් තෙත් කලාපෙ නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති හොඳට මේවා හැදෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63397274904722233212012-02-27T01:16:57.964-08:002012-02-27T01:16:57.964-08:00අනිවා. මැටි හට්ටියක හදපු පොළොස් ඇඹුලක් කෝමද.අනිවා. මැටි හට්ටියක හදපු පොළොස් ඇඹුලක් කෝමද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-78313442508594538762012-02-27T01:16:14.025-08:002012-02-27T01:16:14.025-08:00අපෝ අපේ කැන්ටින් වල වට්ටක්ක උයනවයැ වතුරෙන් තම්බලාන...අපෝ අපේ කැන්ටින් වල වට්ටක්ක උයනවයැ වතුරෙන් තම්බලානෙ දෙන්නෙ. මට නම් එපා උනාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15754843777157985952012-02-27T01:13:54.744-08:002012-02-27T01:13:54.744-08:00ඒකත් කරල බලන්න ඕනෙ අයියෙ. මම එහෙම කාලා නෑ.ඒකත් කරල බලන්න ඕනෙ අයියෙ. මම එහෙම කාලා නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58169772856773964712012-02-27T01:13:30.214-08:002012-02-27T01:13:30.214-08:00ඔව් ඔව්. එතකොට කෝමද රහ. ඇයි සුවඳඔව් ඔව්. එතකොට කෝමද රහ. ඇයි සුවඳපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35644794859784319962012-02-27T01:12:54.873-08:002012-02-27T01:12:54.873-08:00රසවත් කෑමක්රසවත් කෑමක්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8258384832478424222012-02-27T01:09:37.529-08:002012-02-27T01:09:37.529-08:00හොයලා හදලා කාලා බලන්නකොහොයලා හදලා කාලා බලන්නකොපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63118579116717176192012-02-27T01:09:09.114-08:002012-02-27T01:09:09.114-08:00හී හී. ඔක්කොම දොළ දුක් ගෙදර ආපුවම ඉවර කරගන්නහී හී. ඔක්කොම දොළ දුක් ගෙදර ආපුවම ඉවර කරගන්නපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-51726281040883704732012-02-27T01:08:09.720-08:002012-02-27T01:08:09.720-08:00රස ගුණ අපිටත් කියන්නකො කාලාරස ගුණ අපිටත් කියන්නකො කාලාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-45536120441339685862012-02-27T01:07:40.656-08:002012-02-27T01:07:40.656-08:00හම්බුනොත් කාලා බලන්නකොහම්බුනොත් කාලා බලන්නකොපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85195378464986841322012-02-27T01:07:20.422-08:002012-02-27T01:07:20.422-08:00පරිප්පු දාලා මම හදලා නෑ. ඒකත් බලන්න ඕනෙපරිප්පු දාලා මම හදලා නෑ. ඒකත් බලන්න ඕනෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12647740642247268642012-02-27T01:06:50.999-08:002012-02-27T01:06:50.999-08:00ලංකාවට ආපු කාලෙක වත් කාලා බලන්නකො එහෙනම්ලංකාවට ආපු කාලෙක වත් කාලා බලන්නකො එහෙනම්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41148217410199351372012-02-27T01:05:58.604-08:002012-02-27T01:05:58.604-08:00වට්ටක වැල උනානෙ නගේ...ඉතින් මොනා කරන්නද!වට්ටක වැල උනානෙ නගේ...ඉතින් මොනා කරන්නද!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-16520002867736094782012-02-27T01:03:57.372-08:002012-02-27T01:03:57.372-08:00සීමිත සම්පත් වලින් උපරිම ප්රයෝජන අරන් එහෙනම් හදල ...සීමිත සම්පත් වලින් උපරිම ප්රයෝජන අරන් එහෙනම් හදල බලන්නකොපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-44486921838001277502012-02-27T01:03:24.615-08:002012-02-27T01:03:24.615-08:00ඉන්දික අයියා, වට්ටක්කා වැලක් හදාගන්න ට්රයි කරේ නැ...ඉන්දික අයියා, වට්ටක්කා වැලක් හදාගන්න ට්රයි කරේ නැද්ද ගෙදරපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-54640021494360148392012-02-27T01:02:27.478-08:002012-02-27T01:02:27.478-08:00මියුරු, ඔබා මාමට කියන්න වෙයි හොරුන්ගෙන් පරිස්සම් ව...මියුරු, ඔබා මාමට කියන්න වෙයි හොරුන්ගෙන් පරිස්සම් වෙන්න කියලාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-32929004915007776922012-02-27T01:01:20.838-08:002012-02-27T01:01:20.838-08:00මධුරංග, හයියෝ... හූ හූ.. හොඳ වැඩේ..මධුරංග, හයියෝ... හූ හූ.. හොඳ වැඩේ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34485018498071814022012-02-27T01:00:38.735-08:002012-02-27T01:00:38.735-08:00නිසූපා, කැබැල්ල දළු නම් කාලා නෑ. ඒත් වට්ටක්කා දළු ...නිසූපා, කැබැල්ල දළු නම් කාලා නෑ. ඒත් වට්ටක්කා දළු එක හරිම කිරි රසයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30251652880833631012012-02-27T00:59:23.446-08:002012-02-27T00:59:23.446-08:00වට්ටක්කා දළු නියඹලාව වගේම වට්ටක්කා නියඹලාවත් තියෙන...වට්ටක්කා දළු නියඹලාව වගේම වට්ටක්කා නියඹලාවත් තියෙනවා. හාල් පොල් අඹරලා දාපුවම මාර රසක් එන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-19498597350174768442012-02-26T01:53:38.212-08:002012-02-26T01:53:38.212-08:00කැකිරි පිපිඤ්ඤත් හොඳයි...වට්ටක්කා හොඳා....යි...
අ...කැකිරි පිපිඤ්ඤත් හොඳයි...වට්ටක්කා හොඳා....යි...<br /><br />අර කිව්වත් වගේ තියෙනවය කියල තියෙන උච්චෙන් මොනා කරන්නෙයි... ඔබා මාමම එක කටට ගිල දාවි.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com