tag:blogger.com,1999:blog-7333593362220617951.post3629980837562068812..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: නියං අහසට නුඹ...පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7333593362220617951.post-39843514496526470392011-06-21T04:04:58.442-07:002011-06-21T04:04:58.442-07:00හොඳට පද වැල් ටික ගලපලා තියනවා ......හොඳට පද වැල් ටික ගලපලා තියනවා ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42019487842511325282011-06-19T10:03:51.740-07:002011-06-19T10:03:51.740-07:00දැන් ඔය වැහි වලාකුල කියල කියන්නෙ ඇයි, ඒ අයිය කලුද?...දැන් ඔය වැහි වලාකුල කියල කියන්නෙ ඇයි, ඒ අයිය කලුද? :PKasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35186109967640082192011-06-19T05:19:09.445-07:002011-06-19T05:19:09.445-07:00@ prasanna86k,
කියූ අරුත රසවත් නොකියූ අරුත වඩා රසව...@ prasanna86k,
කියූ අරුත රසවත් නොකියූ අරුත වඩා රසවත් නෙ...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70912871295331247962011-06-19T05:10:01.693-07:002011-06-19T05:10:01.693-07:00මොකක් හරි වෙලා තියෙන පාටයි. එක්කෝ හේකිට කවුරු ගැන...මොකක් හරි වෙලා තියෙන පාටයි. එක්කෝ හේකිට කවුරු ගැන හරි ඉරිසියා හිතිලා.

ලියන මගුලක් කෙලින් ලියන්නකෝ අප්පා. අපි මෙව්වයේ තේරුම හොයන්න ගියාම කන්න බොන්නත් අමතක වෙනවා... දැන් දිගමට කවි වගේ.... බලමුකෝ ඊළඟ එක... අර කලින් වගේ හොම්බ කට සමතලා කරගත්ත ඒවා නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13569397393048919352011-06-17T00:43:15.923-07:002011-06-17T00:43:15.923-07:00ලස්සනයි.. හොදයි, රමණීයයි..ලස්සනයි.. හොදයි, රමණීයයි..ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-73884702534557044572011-06-16T18:19:20.314-07:002011-06-16T18:19:20.314-07:00"මගෙ ආදර පවසට ඔබ
නියං කලට හඬන අහස...""මගෙ ආදර පවසට ඔබ
නියං කලට හඬන අහස..."ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74769295626027480702011-06-16T12:56:38.021-07:002011-06-16T12:56:38.021-07:00දැනේද අහසට වෙනසක්
හැර ලබන රොස් පරොස්
නියඟයෙන් හෝ ම...දැනේද අහසට වෙනසක්
හැර ලබන රොස් පරොස්
නියඟයෙන් හෝ මුරුග වැස්සෙන්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3373413467749544402011-06-16T11:32:38.697-07:002011-06-16T11:32:38.697-07:00හ්ම්... මට අදහස් නෑ .. මම මොනා කීන්නද ? මේක කියවලා...හ්ම්... මට අදහස් නෑ .. මම මොනා කීන්නද ? මේක කියවලා මම ලොප් උනා ! මේක හොඳද නරකද කියලාවත් කියන්න තේරෙන්නේ නෑ ! .

ඒකත් මරු අපිව "බම්ප්" කරා ඔයාගේ කවියහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63911292925915010372011-06-16T08:09:54.294-07:002011-06-16T08:09:54.294-07:00පිණිබිඳු අක්ක අයියට බටර් පාරක් ගෑවද මන්ද?... ;)
බ...පිණිබිඳු අක්ක අයියට බටර් පාරක් ගෑවද මන්ද?... ;)

බටර් වුනත් මරු හොඳේ.. :Dසාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86954494711959779092011-06-16T06:39:26.896-07:002011-06-16T06:39:26.896-07:00නුඹයි වළාකුල
වැස්ස අරන් ආව
නියං වැදි ගිය
මසිත් අහ...නුඹයි වළාකුල
වැස්ස අරන් ආව
නියං වැදි ගිය
මසිත් අහසට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30524756852236472892011-06-16T05:43:32.616-07:002011-06-16T05:43:32.616-07:00නියං අහසද ? නියං පොළොවද නඟේ ?......
මම නම් හිතන්නෙ...නියං අහසද ? නියං පොළොවද නඟේ ?......
මම නම් හිතන්නෙ නියං පොළොව

නියං පොළොව තෙමී යන්න ඇද හැලියන් අළුත් වරුසාව....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-483708955806333842011-06-16T05:31:01.929-07:002011-06-16T05:31:01.929-07:00නියං අහසත් වැහි ඵල දරණවලු දුකින් තැවෙන හදවතක් දැක්...නියං අහසත් වැහි ඵල දරණවලු දුකින් තැවෙන හදවතක් දැක්කමJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31996105725931397442011-06-16T04:58:58.909-07:002011-06-16T04:58:58.909-07:00පිස්සු වගේ නිකං මේක කියවලාපිස්සු වගේ නිකං මේක කියවලාMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-22269479513060101332011-06-16T04:24:57.378-07:002011-06-16T04:24:57.378-07:00නියං අහසට
වැහි පැතුම් මතු කල
නුඹ,.
වැහි එනතෙක් බල...නියං අහසට
වැහි පැතුම් මතු කල
නුඹ,.
වැහි එනතෙක් බලා ඉද්දී
මා දමා ගිය අරුමය
කිම,..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60997812112320569082011-06-16T03:23:32.947-07:002011-06-16T03:23:32.947-07:00ලස්ස්නයි! මගේ නියන් අහසටත් වැහි වලාකුලක් එනවනම්?ලස්ස්නයි! මගේ නියන් අහසටත් වැහි වලාකුලක් එනවනම්?Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57967322590159880202011-06-16T02:58:12.773-07:002011-06-16T02:58:12.773-07:00පද බැදිල්ල ලස්ස්නයි
කමෙන්ට් කරන්න දෙයක් හිතාගන්න බ...පද බැදිල්ල ලස්ස්නයි
කමෙන්ට් කරන්න දෙයක් හිතාගන්න බෑ, ඒ නිසා පස්සේ කමෙන්ට් එකක් දන්නම් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-44662275313077086572011-06-16T02:16:49.353-07:002011-06-16T02:16:49.353-07:00නන්දා මාලිනි මහත්මියගේ ගීයක් මතක් විය.
"වහින...නන්දා මාලිනි මහත්මියගේ ගීයක් මතක් විය.

"වහින්නට ඇත්නම් .... වියලි ගම්බිම් වලට ඉහලින්"

(මතක් උනාට හරියටම පද මතක නෑ. :))

කමෙන්ට් හිරවිය. කමෙන්ට් නොකරම ලස්සනයි පමණක් කියා යන්න්ට යමි.ඇත්තටම ගොඩක් ලස්සන කවි සිතුවිල්ලක්. වැලන්ටයින් කාඩ් එකකට ලියන්න හොද අදහසක්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66089162432417898752011-06-16T02:08:32.949-07:002011-06-16T02:08:32.949-07:00හෝ..ගාල වහින්න කියල ප්‍රර්තනා කරනව!හෝ..ගාල වහින්න කියල ප්‍රර්තනා කරනව!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12314656453554647912011-06-16T01:51:04.455-07:002011-06-16T01:51:04.455-07:00ඕනයියා කිව්වා වගේ මේවට මොනවා කියන්නද කියලා හිතාගන්...ඕනයියා කිව්වා වගේ මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.
ලස්සනයි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-88791894431899824422011-06-16T01:47:32.381-07:002011-06-16T01:47:32.381-07:00අනේ මන්දන්නෑ . . . . මෙවුවට කොහොම කොමෙන්ට් කරන්නද...අනේ මන්දන්නෑ . . . . මෙවුවට කොහොම කොමෙන්ට් කරන්නද කියල . . . . හැබැයි ලස්සනට ලියල තියනව . . . . කොහෙන් ගැටගැහෙන වචනද මන්දduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com