tag:blogger.com,1999:blog-7333593362220617951.post3695256743357433670..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: මාළු ඇඹුල් තියල් කාලා ඇති වෙලාද? එන්න මාළු සම්බෝල කන්නපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7333593362220617951.post-69948970471014865612011-04-25T18:46:03.333-07:002011-04-25T18:46:03.333-07:00විස්තරේ කරලා තියෙන විදිහට නම් කටට කෙළත් ආවා. අම්මා...විස්තරේ කරලා තියෙන විදිහට නම් කටට කෙළත් ආවා. අම්මාට කියලවත් හදවලා බලන්න ඕනේ. බෝඩිම් ජීව්තේ හන්දා ඔයාටත් හොඳ හොඳ සූප ශාස්ත්ර අත්දැකීම් හම්බුවෙලා නොවැ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77437460145690129282011-03-23T08:26:25.901-07:002011-03-23T08:26:25.901-07:00අම්මෝ... මගේ කටට කෙල උනනවා... හෙටම මේ රෙසිපි එක ට්...අම්මෝ... මගේ කටට කෙල උනනවා... හෙටම මේ රෙසිපි එක ට්රයි කරලා බලන්න ඕනා... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1582238423821108622011-03-22T22:43:36.958-07:002011-03-22T22:43:36.958-07:00@ නිම්ශා - හදන්න ලේසියි. බලන්නකෝ@ නිම්ශා - හදන්න ලේසියි. බලන්නකෝපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21672808261786272302011-03-22T22:43:06.948-07:002011-03-22T22:43:06.948-07:00@ හිස් අහස - මාළු සම්බෝල නම් ඉතින් මාළු නැතුව හදන්...@ හිස් අහස - මාළු සම්බෝල නම් ඉතින් මාළු නැතුව හදන්න බෑනෙ. අම්මට වත් හදල බලන්න කියන්නකෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39941470698211437352011-03-22T22:42:12.895-07:002011-03-22T22:42:12.895-07:00@ හසී - කෙල හල හල ඉන්නෙ නැතුව හදාගන්නකෝ@ හසී - කෙල හල හල ඉන්නෙ නැතුව හදාගන්නකෝපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-45923954025999463162011-03-22T22:41:35.739-07:002011-03-22T22:41:35.739-07:00@ Dinesh - එහෙනම් හදලා බලන්නකෝ..@ Dinesh - එහෙනම් හදලා බලන්නකෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90558041317875369712011-03-22T22:40:54.820-07:002011-03-22T22:40:54.820-07:00@ මධුරංග - පාන් එක්ක නම් කියල වැඩක් නෑ රස.@ මධුරංග - පාන් එක්ක නම් කියල වැඩක් නෑ රස.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7745597598677480042011-03-22T22:40:12.722-07:002011-03-22T22:40:12.722-07:00@ නදී... - අපෝ වැව් මාළු තියෙනවනම් අනිවාර්යයෙන්ම හ...@ නදී... - අපෝ වැව් මාළු තියෙනවනම් අනිවාර්යයෙන්ම හදලා බලන්නපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59840281982152388682011-03-22T22:39:25.350-07:002011-03-22T22:39:25.350-07:00@ ඕනයා - අපොය් මට බල මාලු නම් ඇජර්ජි. සම්බෝලයේ ලූණ...@ ඕනයා - අපොය් මට බල මාලු නම් ඇජර්ජි. සම්බෝලයේ ලූණු වැඩිවී මාළු අඩුවීම ගැන මම රංගට දීපු උත්තරේ තියෙනවා. පොඩි මිස්පයර් එකක්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7024573860109152852011-03-22T22:37:50.396-07:002011-03-22T22:37:50.396-07:00@ rajith - හදන එක නම් අමාරුවක් නෑ. හුඟක් ලේසියි@ rajith - හදන එක නම් අමාරුවක් නෑ. හුඟක් ලේසියිපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91264190328249121162011-03-22T15:11:17.650-07:002011-03-22T15:11:17.650-07:00අම්...අම්... එ සැරේ කුකරි ක්ලාස් එකකුත් දාන්න වගේ ...අම්...අම්... එ සැරේ කුකරි ක්ලාස් එකකුත් දාන්න වගේ අක්කා යන්නේ.... මේක ලෙසියි බලන්න ඔනේ ට්රයි එකක් දිලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12607020263189841002011-03-22T10:12:38.076-07:002011-03-22T10:12:38.076-07:00අපොයි මම වෙජි ටේරියන් ...
ඒ උනාට අපේ අම්මා මේව එ...අපොයි මම වෙජි ටේරියන් ...

ඒ උනාට අපේ අම්මා මේව එකතු කරනවා . මාරේ අයිය කෑම හදන හැටිත් අම්මා බලනවා . දැන් මේකත් මුද්රනය කරලා ඉල්ලුවා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60395638976974517312011-03-22T07:25:28.518-07:002011-03-22T07:25:28.518-07:00අලේ මගේ කටටත් කෙල උනනවා.......අලේ මගේ කටටත් කෙල උනනවා.......හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91273581402815160872011-03-22T07:01:36.717-07:002011-03-22T07:01:36.717-07:00ඇත්තමයි හදන විදිය දැක්කමම ආසාවක් ඇති උනා...ඇත්තමයි හදන විදිය දැක්කමම ආසාවක් ඇති උනා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-9792326417195310272011-03-22T05:34:23.016-07:002011-03-22T05:34:23.016-07:00මං මාතර නැන්දලාගේ දිහාවේ ගියපු දා නම් මාලු සම්බෝල ...මං මාතර නැන්දලාගේ දිහාවේ ගියපු දා නම් මාලු සම්බෝල කාලා තියෙනවා. මාර ම රහයි.

මම මේ පෝස්ට් එක බලන එක පැත්තකින් තියලා පාන් භාගයක් අරගෙනම ආවා කියවන ගමන් කන්න.

නියම පෝස්ට් එකක්. දැනුවත් කලාට ස්තූතියි පිණිබිදූ.....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-89563860392674106582011-03-22T05:24:06.392-07:002011-03-22T05:24:06.392-07:00මාලු සම්බෝල නම් කාල නෑ.සෑමන් සම්බෝල කාල තියනවා.හදල...මාලු සම්බෝල නම් කාල නෑ.සෑමන් සම්බෝල කාල තියනවා.හදල බලන්න ඕනේ.මෙහෙ වෑව් මාලුනම් ඕන තරන් :).මිරිස් ටිකක් අඩුව දාල ගත්තහම් පොඩි අයත් ගොඩක් ආසාවෙයි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57508151654357397062011-03-22T04:52:23.352-07:002011-03-22T04:52:23.352-07:00මේ විදියට බල මාලු ගම්මිරිස් ටිකක් වැඩිපුර දාල හැදු...මේ විදියට බල මාලු ගම්මිරිස් ටිකක් වැඩිපුර දාල හැදුව නං නියමයි.

ප.ලි.
මම මේ අහන්න මයි හිටියෙ . . . . මේක මාලු සම්බෝලයක්ද . . .??? නැත්තං ලූනු සම්බෝලයක්ද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1637947860120697382011-03-22T03:40:33.592-07:002011-03-22T03:40:33.592-07:00අපේ අම්මා සැමන් හදන්නෙත් මෙහෙම තමයි.මට මේකත් එක්ක...අපේ අම්මා සැමන් හදන්නෙත් මෙහෙම තමයි.මට මේකත් එක්ක පාන් ගෙඩියක් වුනත් කන්න පුලුවන්.කියලා දීපු එක වටිනවා.අපිට උනත් හදිස්සියකට හදාගෙන කන්න බැරියැ.Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42625161536592840522011-03-22T03:34:05.304-07:002011-03-22T03:34:05.304-07:00@ Shan Samarasinghe - තව තියෙනවා ඉන්නකො ඉක්මනට දාන...@ Shan Samarasinghe - තව තියෙනවා ඉන්නකො ඉක්මනට දාන්නම් ඒවත්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-78740417592187643302011-03-22T03:33:22.079-07:002011-03-22T03:33:22.079-07:00@ රංග - මගේ ලෝකය - ඇත්ත වශයෙන්ම කියනවානම් මෙතන එක ...@ රංග - මගේ ලෝකය - ඇත්ත වශයෙන්ම කියනවානම් මෙතන එක සැඟවුණු කතාවකුත් තියෙනවා මේ සම්බෝලයේ ලූණු වැඩි වී මාළු අඩුවීම සම්බන්ධව. අම්මා මාළු තම්බන්න තියල ලිප නිවන්න අමතක වෙලා මාළු කර උනා. මේකෙ සමහර තැන් වල කළු පාට වෙච්ච මාළු කෑලි තියෙන්නෙ ඒ කර වෙච්ච ඒවා තමා. මම ගෙදර එන්නෙ මාසෙකට වතාවක් හින්දා ඊලඟ මාසෙ වෙනකල් ඉන්න බෑනෙ මේක කන්න. එච්චරම අවුලක් නෑ මාළු පොඩ්ඩක් අඩු එක විතරයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79707622917061107982011-03-22T02:46:13.297-07:002011-03-22T02:46:13.297-07:00ඔයා ළඟ මේ වගේ තව තියෙනවා නම් පොස්ට් කරන්නකෝඔයා ළඟ මේ වගේ තව තියෙනවා නම් පොස්ට් කරන්නකෝShan Samarasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59357177768061582292011-03-22T02:42:50.236-07:002011-03-22T02:42:50.236-07:00මාලු නම් පේන්නෙ නෑ. ලූනු තමා පේන්නෙ. පින්තූරෙන් මම...මාලු නම් පේන්නෙ නෑ. ලූනු තමා පේන්නෙ. පින්තූරෙන් මම හිතුවෙ ලූනු සම්බෝලයක් කියලරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36270541049837578552011-03-22T02:08:27.458-07:002011-03-22T02:08:27.458-07:00@ nawammawatha - මේ පාර රෙසිපි එක අම්මගෙන්. කොහෙද ...@ nawammawatha - මේ පාර රෙසිපි එක අම්මගෙන්. කොහෙද අම්මගෙ ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකේ දානවා කියපුවාම එපාම කියනවා. ඉතින් දැම්මෙ නෑ. මම මූදු මාලු වලට වඩා ආස වැව් මාලු තමා. ඒත් මූදු මාළු වලිනුත් වෙලාවක හදලා බලන්න ඕනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8293987055870520502011-03-22T02:06:05.759-07:002011-03-22T02:06:05.759-07:00@ මාරයාගේ හෝරාව - මූදු මාළු වලිනුත් හදල බලන්න ඕනෙ ...@ මාරයාගේ හෝරාව - මූදු මාළු වලිනුත් හදල බලන්න ඕනෙ වෙලාවක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86441668998384266062011-03-22T02:05:21.967-07:002011-03-22T02:05:21.967-07:00@ ඉලංදාරියා - තැන්කූ සහෝ..@ ඉලංදාරියා - තැන්කූ සහෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com