tag:blogger.com,1999:blog-7333593362220617951.post4455528200091040102..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: කුණු විසින් ජීවිත පාලනය කිරීමපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-7333593362220617951.post-41494681344520060282012-02-16T09:42:47.453-08:002012-02-16T09:42:47.453-08:00/ වේගයෙන් පැමිණි යතුරු පැදියක පිටුපස උන් පුද්ගලයෙක.../ වේගයෙන් පැමිණි යතුරු පැදියක පිටුපස උන් පුද්ගලයෙක් අර යුවල අත තිබූ පාර්සලය උදුරාගෙන ඉගිල ගියේ කිසිවක් සිතන්නට වත් ඉඩ නොතබමිනි. සොරා එක උදුරාගන්නට ඇත්තේ කිසියම් වටිනා පාර්සලයක් සිතා විය හැකිය./

ඊට පස්සෙ වෙච්ච දේ නංගි දැක්කෙ නැද්ද පහුවදා පත්තරේ තිබ්බ,

විනාඩි දහයක් ගිහිල්ල නෑ. ඒ බයික් එක ආපහු හරෝගෙන ඇවිල්ල. කුණු පාර්සලේ අර ජෝඩුව ඉස්සරහ දාල අමු තිත්ත කතාවෙන් බැනල ගිහිල්ල...

'' අඩෝ, ******, තෝ, ***** වැඩ කරන්ඩ එපා හරිද?.....වැදගත් මහත්තුරු වගෙ පාරෙ ගියාට කරන්නෙම *****වැඩ.....''

හෙහ්, හෙහ්, කාටද ඉතිං මෙව්ව කියන්නෙ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46137287886497258402012-02-15T11:43:54.391-08:002012-02-15T11:43:54.391-08:00යන්න මෙයා දවසක බ්ලූමැන්ඩල් කුනු කන්ද පහලට . . . ඔ...යන්න මෙයා දවසක බ්ලූමැන්ඩල් කුනු කන්ද පහලට . . . ඔයා ඔය නොහිතපු පැත්ත හැබැහිංම දැකගන්න පුලුවං . . . (මම ඒ පැත්තෙං පිලිවෙලක් වෙන්න ගිහිං යාන්තං ගොඩදාගත්ත)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-45755777655185986252012-02-15T11:39:51.241-08:002012-02-15T11:39:51.241-08:00පිස්සුද ??? අංගොඩටම ඉන්න එකම කුනු හොරා මූ වෙච්චිකො...පිස්සුද ??? අංගොඩටම ඉන්න එකම කුනු හොරා මූ වෙච්චිකොට මුගෙ කුනු එක කවුරු උස්සන්නද ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85725660495976790892012-02-12T20:25:48.538-08:002012-02-12T20:25:48.538-08:00එහෙමත් කියන්න පුලුවන්එහෙමත් කියන්න පුලුවන්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-26872235324771759232012-02-12T20:21:35.338-08:002012-02-12T20:21:35.338-08:00කියල වැඩක් නෑකියල වැඩක් නෑපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-22540508741038559462012-02-12T20:21:11.241-08:002012-02-12T20:21:11.241-08:00මමත් එහෙම අයව දැකල තියෙනවා. කුණු ගැන අපි නොහිතපු ප...මමත් එහෙම අයව දැකල තියෙනවා. කුණු ගැන අපි නොහිතපු පැත්තක්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34307134444092005462012-02-12T20:20:06.417-08:002012-02-12T20:20:06.417-08:00ඒක නම් ඇත්ත අක්කා.ඒක නම් ඇත්ත අක්කා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57681577175804430362012-02-12T20:10:02.118-08:002012-02-12T20:10:02.118-08:00පාර අයිනෙ නැතුව පොඩ්ඩක් ඇතුලට වෙන්න දැම්ම නම් අහු ...පාර අයිනෙ නැතුව පොඩ්ඩක් ඇතුලට වෙන්න දැම්ම නම් අහු වෙන්නෙ නෑ නේ.. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87192274946707081422012-02-11T17:01:48.023-08:002012-02-11T17:01:48.023-08:00"ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය""ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය"ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35980085132803166312012-02-11T06:54:35.905-08:002012-02-11T06:54:35.905-08:00එපා වෙනවා එහෙම වෙනකොට නේදඑපා වෙනවා එහෙම වෙනකොට නේදවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-84587196564369883392012-02-10T21:12:09.712-08:002012-02-10T21:12:09.712-08:00මමත් ඕන තරම් දැකලා තියෙනවා කුණු නිසා ජීවෙත් වෙන අය...මමත් ඕන තරම් දැකලා තියෙනවා කුණු නිසා ජීවෙත් වෙන අයව. ටිං බෙලෙක්ක, කාඩ් බෝඩ් එකතු කරලා එයාලා විකුණනවා. ඒ සල්ලි වලින් තමා ජීවත් වෙන්නේ.

ඒවා අපිට කුණු වුනාට, තවත් සමාජ ස්ථරයකට ඒ කුණු රත්තරං වලටත් වැඩිය වටිනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85259883001244433482012-02-09T23:08:30.042-08:002012-02-09T23:08:30.042-08:00ලංකාවේ මාත් දැකපු ලොකුම ප්‍රශ්නයක්. ඔය නගර ලිමිට් ...ලංකාවේ මාත් දැකපු ලොකුම ප්‍රශ්නයක්. ඔය නගර ලිමිට් වල උනත් කාලගුන ප්‍රශ්න තිබ්බම එන්නේ නෑ නේද? ඒත් වසර කිහිපයකට වඩා නම් civilized වෙච්ච මිනිස්සු දැන් ඉන්නවා නේද. ඉස්සරට වඩා පාරේ උනත් කුණු අඩුයි වගෙ අමට හිතුනා. අපි අනෙකා ගැන නොහිතනකම් මේ දේවල් ඉදිරියටත් වේවි. මම නම් අකැමැතිම ලංකාවේ මිහුදු වෙරලක පාරක් අයිනක පාක් එකක තියෙන ප්ලාස්ටික් බෝතල් ටිකයි පොලිතීන් උරයි හිස් බෝතල් වීදුරු ටිකයි දැක්කම.

කොටින්ම අර තරම් ලස්සන රටක් තිබ්බට අපිරිසිදුකම අතින්නම් ලංකාව ඉතාම පහල තැනක ඉන්නේ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-69362803432948308682012-02-09T02:50:06.414-08:002012-02-09T02:50:06.414-08:00දෙතුං වතාවක් මම ගෙදර කුනු මල්ල බයික් එකේ එල්ලගෙන ර...දෙතුං වතාවක් මම ගෙදර කුනු මල්ල බයික් එකේ එල්ලගෙන රාජගිරියෙ ඉඳල ජා ඇලට ඇවිල්ල තියනව කුනු එක දාන්න තැනක් නැතුව. මම කොහොමත් පාර අයිනෙ කුනු දාන එකට විරුද්දයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-80646260909705442272012-02-09T01:52:31.252-08:002012-02-09T01:52:31.252-08:00අපි ෆස්ට් ඉයර් ඉන්න කාලෙම මෝල්පෙ පාරෙ කුණු බක්කිය ...අපි ෆස්ට් ඉයර් ඉන්න කාලෙම මෝල්පෙ පාරෙ කුණු බක්කිය අයින් කරාද කොහෙද බන්. පළාතෙ යන්න බෑ. පුදුම ගඳක්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12147773301221106092012-02-09T01:51:33.489-08:002012-02-09T01:51:33.489-08:00මට නම් හිතාගත්තැකි.මට නම් හිතාගත්තැකි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2637701299119823042012-02-09T01:50:34.811-08:002012-02-09T01:50:34.811-08:00හැමෝටම බලාගෙන යද්දි කුණු ප්රශ්නහැමෝටම බලාගෙන යද්දි කුණු ප්රශ්නපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-78393743808507865262012-02-09T01:50:08.646-08:002012-02-09T01:50:08.646-08:00ඒකනෙ ඉක්මනට වෙන එකකට ගියේඒකනෙ ඉක්මනට වෙන එකකට ගියේපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77774767625188758792012-02-09T01:49:50.270-08:002012-02-09T01:49:50.270-08:00ඕක තමා අපට ඒ දවස් වල තිබ්බ ලොකුම ප්රශ්නෙඕක තමා අපට ඒ දවස් වල තිබ්බ ලොකුම ප්රශ්නෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90532271734441709942012-02-09T01:48:57.642-08:002012-02-09T01:48:57.642-08:00හෙහ් හෙහ්. ඒකනෙ කියන්නෙ. කාටවත් අහු උනේ නෑ.හෙහ් හෙහ්. ඒකනෙ කියන්නෙ. කාටවත් අහු උනේ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-23068864203014476452012-02-09T01:48:17.873-08:002012-02-09T01:48:17.873-08:00කියල වැඩක් නෑකියල වැඩක් නෑපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-54820396875334459232012-02-09T01:47:58.760-08:002012-02-09T01:47:58.760-08:00මේවා දැනගෙන ඉන්න අනිත් බෝඩිමට යද්දිමේවා දැනගෙන ඉන්න අනිත් බෝඩිමට යද්දිපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20196118369224686662012-02-09T01:47:23.936-08:002012-02-09T01:47:23.936-08:00ආහ් මට මතකයි පෝස්ට් එක. මොකද තාම ඒකට විසඳුමක් නැද්...ආහ් මට මතකයි පෝස්ට් එක. මොකද තාම ඒකට විසඳුමක් නැද්ද ලැබුණෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60447205360483960422012-02-09T01:45:58.255-08:002012-02-09T01:45:58.255-08:00ඒක ඇවිල්ලා කුණු දුකක් අප්පාඒක ඇවිල්ලා කුණු දුකක් අප්පාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-44457093800827783742012-02-09T01:43:27.082-08:002012-02-09T01:43:27.082-08:00අන්න ඒකනෙ මම කිව්වෙ කුණු විසින් ජීවිත පාලනය කිරීම ...අන්න ඒකනෙ මම කිව්වෙ කුණු විසින් ජීවිත පාලනය කිරීම කියලාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87292544583325832662012-02-09T01:42:45.354-08:002012-02-09T01:42:45.354-08:00අඩේ පූසගෙ ගෙදරට අපූරුවට කුණු ටික හලල යන්න තිබ්බා.අඩේ පූසගෙ ගෙදරට අපූරුවට කුණු ටික හලල යන්න තිබ්බා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com