tag:blogger.com,1999:blog-7333593362220617951.post5085483350777226871..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: සොඳුරු අතීතයෙ රැග් සීසන් එකපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-7333593362220617951.post-68098586496854962142013-08-12T20:12:58.278-07:002013-08-12T20:12:58.278-07:00nice one missed my past...gud artical,cheerz..nice one missed my past...gud artical,cheerz..Charith Prasannahttps://www.blogger.com/profile/02985217230559535334noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-73465143389415503312013-08-12T20:12:17.048-07:002013-08-12T20:12:17.048-07:00nice one missed my past...gud artical,cheerz..nice one missed my past...gud artical,cheerz..Charith Prasannahttps://www.blogger.com/profile/02985217230559535334noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-40697017701648514872012-04-08T02:47:40.209-07:002012-04-08T02:47:40.209-07:00මල කෙලියයි, හිනාව එහෙනම් දැම්ම ඉදන්ම කපන්න පුරුදු ...මල කෙලියයි, හිනාව එහෙනම් දැම්ම ඉදන්ම කපන්න පුරුදු වෙන්න වෙයි වගේ!!!!wathmalhttps://www.blogger.com/profile/09886973493144568805noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39607315020832042152011-10-15T06:47:57.958-07:002011-10-15T06:47:57.958-07:00හිකිස්.. අපිටත් ඔය වගේ දේවල් නම් ගොඩක් තිබුනා, අපි...හිකිස්.. අපිටත් ඔය වගේ දේවල් නම් ගොඩක් තිබුනා, අපි හිනාව කැපුවේ නෑ අපි හිනා වුනොත් ඇඟිලි කටේ ගහන්න දෙනවා, හිනාවේ බරපතල කම වැඩි වෙන්න වෙන්න කටේ ගහන්න දෙන ඇඟිලි ගාන වැඩියි.. සමහර දවසට මම නම් ඇඟිලි 10ම කටේ ගහගෙනත් ඉඳලා තියෙනවා.. :Dසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-71653898560423644602011-10-07T03:10:23.060-07:002011-10-07T03:10:23.060-07:00පිනිබිඳුගේ කැම්පස් එක නරකම නැහැ වගේපිනිබිඳුගේ කැම්පස් එක නරකම නැහැ වගේObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75199187908525906142011-10-07T03:10:03.626-07:002011-10-07T03:10:03.626-07:00පිනිබිඳුගේ කැම්පස් එක නරකම නැහැ වගේපිනිබිඳුගේ කැම්පස් එක නරකම නැහැ වගේObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25086609756631284422011-10-04T20:19:17.715-07:002011-10-04T20:19:17.715-07:00අපේ නම් රැග් නෑ නෙ. ඒත් ඉතිං පොඩි පොඩි ඉටිකිරිස් ව...අපේ නම් රැග් නෑ නෙ. ඒත් ඉතිං පොඩි පොඩි ඉටිකිරිස් වැඩ නොතිබුනත් නෙවෙයි.ඒවා නම් ගනන් ගන්න තරම් ඒවා නෙවෙයි...අලේ ආයෙත් කැම්පස් යන්න හිතෙනවෝ.......:((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36134198046340862872011-10-04T18:30:09.603-07:002011-10-04T18:30:09.603-07:00රැග තියෙන එක හොඳයි, නමුත් කවුරු කවුරුත් ඒකෙ සීමාව ...රැග තියෙන එක හොඳයි, නමුත් කවුරු කවුරුත් ඒකෙ සීමාව පැහැදිළිව අවබෝධකරගන්න ඕනෙ.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20186929328145637722011-10-03T21:56:40.428-07:002011-10-03T21:56:40.428-07:00අනේ අපිට නෑ නෙ ඔය කරදර. හික් !අනේ අපිට නෑ නෙ ඔය කරදර. හික් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15627944251188237002011-10-03T11:50:33.210-07:002011-10-03T11:50:33.210-07:00මට නම් ඕක දෙපාරක් කන්න වුනා.....
කන්න වුනා කිව්වට ...මට නම් ඕක දෙපාරක් කන්න වුනා.....
කන්න වුනා කිව්වට ඉතින් දෙපාරම හරියට කෑවෙ නෑ....
පලවෙනි පාර ඉතින් සීනියර් ඇත්තොන්ගෙ ඇහැට වැලි ගහලා පැන ගන්න පුලුවන් වුනා...
දෙවෙනි පාර ඉතින් ඉල්ලන් කෑවත් ඒකෙම තමයි නියම ෆන් එකක් තිබුනෙ...

ඒ කාලෙදි ඕක මහ වදයක් විදිහට දැක්කත් ඔහොම එකක් තියෙන එක තමයි හොඳ..නැත්නම් එක එක කට්ටිය ගැටි ගහලා එක විකාරයක් වෙනවා...

කොහොම වුනත් තේරුමක් නැති අමානුශික රැග් නම් මම අනුමත කරන්නෙ නෑ...

ප.ලි.: නම කියන්නද? :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3698510508161189072011-10-03T00:37:56.431-07:002011-10-03T00:37:56.431-07:00@ Bindi - අමානුෂික නොවී එහෙම කරාට මම නම් වරදක් දකි...@ Bindi - අමානුෂික නොවී එහෙම කරාට මම නම් වරදක් දකින්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59592473459715032222011-10-03T00:37:01.136-07:002011-10-03T00:37:01.136-07:00@ මහි - පස්සෙ කාලෙක මතක් කරල හිනා වෙන්නවත් තියෙන්න...@ මහි - පස්සෙ කාලෙක මතක් කරල හිනා වෙන්නවත් තියෙන්නෙ ඔය කාලෙ තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-44425314954223480772011-10-03T00:36:18.522-07:002011-10-03T00:36:18.522-07:00@ සරත් ලංකාප්‍රිය - ඔය කාලෙ මොනම දෙයක් වත් කරොත් ස...@ සරත් ලංකාප්‍රිය - ඔය කාලෙ මොනම දෙයක් වත් කරොත් සින්නොන්ට ආරන්චි නොවී තියෙන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37598896398901490342011-10-03T00:35:16.056-07:002011-10-03T00:35:16.056-07:00@ ක්සැන්ඩර් | Xander - ඒ අධ්‍යාපන ක්‍රමය ගැන නම් ක...@ ක්සැන්ඩර් | Xander - ඒ අධ්‍යාපන ක්‍රමය ගැන නම් කියල වැඩක් නෑ ඉතින්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20715623875045716992011-10-03T00:34:25.898-07:002011-10-03T00:34:25.898-07:00@ නදුන් උයන - ඔව් අයියෙ අපිට ලැබ් එකක් පාවිච්චි කර...@ නදුන් උයන - ඔව් අයියෙ අපිට ලැබ් එකක් පාවිච්චි කරන හැටි පුස්තකාලෙ හැසිරෙන හැටි හැමදේම කැම්පස් එකේ ඉතිහාසෙ ඉඳන්ම කියල දුන්නා. ඒවා නවකයෙකුට සෑහෙන්න වටිනවා.

වජිර අයියේ.......... මාව කෑවනෙ ඉතින්. හයියෝ මම පාවලා දෙන්නෙ නෑ. මට හිතුනු හන්දා තමා ඕක ගිහින් හැහුවෙ. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-232315294241370312011-10-03T00:32:11.144-07:002011-10-03T00:32:11.144-07:00@ තරිඳු - යන්න හැකියාවක් තියෙනවා නම් නොගිහින් ඉන්න...@ තරිඳු - යන්න හැකියාවක් තියෙනවා නම් නොගිහින් ඉන්න එපා. ඒ අත්දැකීමම වටිනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31237746459596158292011-10-03T00:25:44.477-07:002011-10-03T00:25:44.477-07:00@ ඕනයා - එහෙනම් පෝස්ට් එකක්ම දාන්නකො අයියෙ.@ ඕනයා - එහෙනම් පෝස්ට් එකක්ම දාන්නකො අයියෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-40590978543177513172011-10-03T00:24:34.795-07:002011-10-03T00:24:34.795-07:00@ prasanna86k - ඒක නම් අපරාදෙ අප්පා.@ prasanna86k - ඒක නම් අපරාදෙ අප්පා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-18039854363245410002011-10-03T00:24:05.063-07:002011-10-03T00:24:05.063-07:00@ BLOG ගඩොල් - එහෙනම් බලමුකො පූසා රැග් වූ හැටි.@ BLOG ගඩොල් - එහෙනම් බලමුකො පූසා රැග් වූ හැටි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77822938486402298702011-10-03T00:23:28.691-07:002011-10-03T00:23:28.691-07:00@ ඉන්දික උපශාන්ත - එහෙම කරන ජුන්නොත් නැතුව නෙමෙයි....@ ඉන්දික උපශාන්ත - එහෙම කරන ජුන්නොත් නැතුව නෙමෙයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31522152321102968872011-10-03T00:17:47.987-07:002011-10-03T00:17:47.987-07:00ඔය රැග් නැතුව උනත් සම්බන්ධකං අැතිවෙයි! එ්ව අැතිවීම...ඔය රැග් නැතුව උනත් සම්බන්ධකං අැතිවෙයි! එ්ව අැතිවීමත් රැග් කෑමත් කියන්නෙ එකිනෙකින් ස්වායත්ත සිදුවීම්! (මම දකින විදියට)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-32248277255424246872011-10-03T00:09:35.371-07:002011-10-03T00:09:35.371-07:00අනේ මන්දා වැඩි හරියක්ම මානසික රෝගීන්ගේ වැඩක්... මං...අනේ මන්දා වැඩි හරියක්ම මානසික රෝගීන්ගේ වැඩක්... මංනං කියන්නේ ඔය රැග් එක නම් දුරින් දුරු කල යුතු දෙයක්... කට්ටියකට මේක ලස්සනට පේනවා උනත් ඔය හරහා එකම එක්කෙනෙක්ගේ හරි ජීවිතේ අඳුරු වෙනවනම්..උනානම්..මොකටද ඕක..? අනික ඔය කියන සමානාත්මතාවය ඇති වෙනවද රැග් එක හරහා..? එහෙමනං අද ඉහල තැන්වල ඉන්න කී දෙනෙක්නම් තමන් ගාවට එන පොඩි මිනිස්සුන්ගේ දුක ගැන තේරුම් ගන්න ඕනද දැනට වඩා.. ඒත් කොහේද එහෙම දෙයක්..?

හිනාව කපන අපේ ක්රමයනං ඔයිට වෙනස් නගේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-16936833707658095412011-10-02T23:17:27.783-07:002011-10-02T23:17:27.783-07:00@ හරී - පිණිපළස - ඒක නම් මරු නම. ඔය නම් මොනාද අපිට...@ හරී - පිණිපළස - ඒක නම් මරු නම. ඔය නම් මොනාද අපිට දාපු නම් එක්ක හයියෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-76656021351142875442011-10-02T23:08:34.672-07:002011-10-02T23:08:34.672-07:00@ malmi - නෑ මල්මි මම කතාකරන්නෙ ඔය අමානුෂික දේ ගැන...@ malmi - නෑ මල්මි මම කතාකරන්නෙ ඔය අමානුෂික දේ ගැන නෙමෙයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34193076035638324172011-10-02T22:55:12.275-07:002011-10-02T22:55:12.275-07:00@ ගොඩයා - ඉක්මනට අනිත් කොටසත් දාන්නම්කෝ..@ ගොඩයා - ඉක්මනට අනිත් කොටසත් දාන්නම්කෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com