tag:blogger.com,1999:blog-7333593362220617951.post5944463954029577702..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: ගේෂාවකගේ කතාවපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7333593362220617951.post-44508242120239844252012-07-18T01:57:10.921-07:002012-07-18T01:57:10.921-07:00ඒ කියන්නෙ නියම ගේෂාවන් තාම ඉන්නවදඒ කියන්නෙ නියම ගේෂාවන් තාම ඉන්නවදපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-76679115985629889292012-07-18T00:35:50.365-07:002012-07-18T00:35:50.365-07:00නියමයි..මමත් චිත්තරපටියක් බලලා තිබේ.මාහිතේ මේ පොතෙ...නියමයි..මමත් චිත්තරපටියක් බලලා තිබේ.මාහිතේ මේ පොතෙන්ම හදාපු එකක් වෙන්ඩැ.?<br />ගැටයාChinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47101819468131646282012-07-08T22:09:57.373-07:002012-07-08T22:09:57.373-07:00එක දවසක් ගේෂා කෙනෙක්ව හම්බවුනා පාර්ටි එකකදි. එයාගෙ...එක දවසක් ගේෂා කෙනෙක්ව හම්බවුනා පාර්ටි එකකදි. එයාගෙ කොන්ඩෙ තිබ්බ සැරසිල්ලෙන් වී කරලක් මට තෑගි දුන්නා මතක් වෙන්ඩ තියාගන්ඩ කියල. තවම ඒක මා ගාව තියනවා.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86584487716778253522012-07-08T05:21:43.082-07:002012-07-08T05:21:43.082-07:00ස්තූතියි. සාදරෙන් පිළිගන්නවා මේ පැත්තටස්තූතියි. සාදරෙන් පිළිගන්නවා මේ පැත්තටපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-29783825928140717892012-07-08T05:21:18.322-07:002012-07-08T05:21:18.322-07:00කියවලා බලන්න මාලුවාකියවලා බලන්න මාලුවාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-61651520534349141552012-07-08T05:20:55.584-07:002012-07-08T05:20:55.584-07:00ඔව් ඔවුන් තමන්ගෙ සාමාන්‍ය ජීවිතය මේ වෙනුවෙන් සම්පූ...ඔව් ඔවුන් තමන්ගෙ සාමාන්‍ය ජීවිතය මේ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප කරනවාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-56886316657302901242012-07-07T01:16:36.550-07:002012-07-07T01:16:36.550-07:00මම මේ අදමයි පිණිබිදු ඔයාගේ Post දැක්කේ.ඒත් එක හුස්...මම මේ අදමයි පිණිබිදු ඔයාගේ Post දැක්කේ.ඒත් එක හුස්මට සේරම post කියෙව්වා.ඇත්තමයි ඔයාගෙ හැකියාව උපරිමයි.සුභ පැතුම්...හිමා ...https://www.blogger.com/profile/11127768442282697184noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15466766595808258702012-06-29T05:00:34.079-07:002012-06-29T05:00:34.079-07:00හොයගෙන කියවන්න වෙනවා. මම ජපන් කතාවක් කියවලම නෑ...හොයගෙන කියවන්න වෙනවා. මම ජපන් කතාවක් කියවලම නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-40511332957782847722012-06-28T21:27:12.619-07:002012-06-28T21:27:12.619-07:00මමත් දන්න කරුණු ටිකක් තියෙනවා. ලිපිය දැක්කම මටත් හ...මමත් දන්න කරුණු ටිකක් තියෙනවා. ලිපිය දැක්කම මටත් හිතුනා ඒ ගැනත් ලියන්න ඕන කියලා. මම දන්න විදියට ගේෂාවක් මුළු වරුවක් පුරාම කෙනෙක් පිනවීම සදහා සූදානම් විය යුතුයිලු. ඇයගේ ඇදුම් ආයිත්තම් දමා ගැනීමටම දවසෙන් සැලකිය යුතු කාලයක් ගතවෙනවාලු. හොද ලිපියක්නේ මේක.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-10576078025543829062012-06-28T21:08:57.237-07:002012-06-28T21:08:57.237-07:00මට මතකයි ඒ පොතෙත් තිබුණා. ඒත් ඒකෙ ගේෂා කියලා සඳහන්...මට මතකයි ඒ පොතෙත් තිබුණා. ඒත් ඒකෙ ගේෂා කියලා සඳහන් කරලා තිබ්බට වැඩි විස්තරයක් නෑනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82518517930152736512012-06-28T21:07:01.829-07:002012-06-28T21:07:01.829-07:00සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට ප...සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට පුලුවන් වීම ගැන.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8539452213726146002012-06-28T21:03:35.068-07:002012-06-28T21:03:35.068-07:00සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට ප...සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට පුලුවන් වීම ගැන.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43673296258442896902012-06-28T21:01:07.663-07:002012-06-28T21:01:07.663-07:00සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට ප...සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට පුලුවන් වීම ගැන.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38813334814167393992012-06-28T20:59:25.727-07:002012-06-28T20:59:25.727-07:00සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට ප...සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට පුලුවන් වීම ගැන.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-22886091019001153702012-06-28T20:58:18.077-07:002012-06-28T20:58:18.077-07:00ඒක නම් දන්නෙ නෑ. ඒත් ගේෂා නිවාස වල එහෙම විශෙෂ පාටක...ඒක නම් දන්නෙ නෑ. ඒත් ගේෂා නිවාස වල එහෙම විශෙෂ පාටක් නම් නෑ. ලී ගෙවල් තමයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-68945429053385370622012-06-28T20:57:22.225-07:002012-06-28T20:57:22.225-07:00එහෙනම් දැන් තව විස්තර හොයාගන්න පුලුවන්නෙ.එහෙනම් දැන් තව විස්තර හොයාගන්න පුලුවන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-26714769653515191602012-06-28T20:56:21.667-07:002012-06-28T20:56:21.667-07:00හ්ම්ම්. ඒ ජීවිත දුකයි තමයි.හ්ම්ම්. ඒ ජීවිත දුකයි තමයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-54851946681229103582012-06-28T20:55:28.449-07:002012-06-28T20:55:28.449-07:00ඔව් නේද. මේකෙ ඉන්න සයුරිගෙ මිසු ආගේ එකට තමයි ඒ වනව...ඔව් නේද. මේකෙ ඉන්න සයුරිගෙ මිසු ආගේ එකට තමයි ඒ වනවිට ලැබුණු වැඩිම ලංසුව ලැබුණෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-88245694826411217772012-06-28T20:54:10.594-07:002012-06-28T20:54:10.594-07:00ගේෂාවක් ආදරය කළොත් එයාගෙ ගේශා ජීවිතයට නැවතීම තියන්...ගේෂාවක් ආදරය කළොත් එයාගෙ ගේශා ජීවිතයට නැවතීම තියන්න වෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63737454370025586622012-06-28T20:53:13.524-07:002012-06-28T20:53:13.524-07:00ඔන්න අදයි ෆිල්ම් එක බැලුවෙ අක්කා. පොතේ රසය මකන්නෙ ...ඔන්න අදයි ෆිල්ම් එක බැලුවෙ අක්කා. පොතේ රසය මකන්නෙ නැතුව හදපු ෆිල්ම් එකක්. හරිම ලස්සනයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90354732260386115702012-06-28T08:43:23.053-07:002012-06-28T08:43:23.053-07:00ගේශාවන් ගැන මුලින්ම දැනගත්තෙ මට මතක විදියට මළවුන්ග...ගේශාවන් ගැන මුලින්ම දැනගත්තෙ මට මතක විදියට මළවුන්ගේ අවුරුදු දා පොතෙන්. ඒත් අද තමයි මේ තරම් විස්තරයක් දැනගත්තෙ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43351966424601598792012-06-26T23:49:10.422-07:002012-06-26T23:49:10.422-07:00ඔව් වර්තමානයේ ගේෂාවන් ඇත්තෙම නැති තරම්ලු.ඔව් වර්තමානයේ ගේෂාවන් ඇත්තෙම නැති තරම්ලු.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21656225375328343342012-06-26T23:46:52.301-07:002012-06-26T23:46:52.301-07:00ඒවා කියන්න බෑ.ඒවා කියන්න බෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-68404056159954886522012-06-26T23:46:17.422-07:002012-06-26T23:46:17.422-07:00ඔව් මරණේ. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න දැම්මා.ඔව් මරණේ. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න දැම්මා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-84394071370095459722012-06-26T23:45:37.321-07:002012-06-26T23:45:37.321-07:00රාජ සම්පත් එපෝ..රාජ සම්පත් එපෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com