tag:blogger.com,1999:blog-7333593362220617951.post6367904869632747911..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: ඇයි ඔයා හිටගෙන කෑ ගහන්නේ....පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-7333593362220617951.post-64240054779755846132011-08-14T10:06:49.535-07:002011-08-14T10:06:49.535-07:00වෙලාවට පොඩි එකා හිටියෙ, නැත්නම් එතන ඉන්න අයට හිටපු...වෙලාවට පොඩි එකා හිටියෙ, නැත්නම් එතන ඉන්න අයට හිටපු තැන්වලම නින්ද යනවා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57660365296240745502011-08-05T00:26:26.306-07:002011-08-05T00:26:26.306-07:00@ සීතල අයියා - කියලා වැඩක් නෑ. සීතල අයියාට උණුසුම්...@ සීතල අයියා - කියලා වැඩක් නෑ. සීතල අයියාට උණුසුම් පිළිගැනීමක් අපෙන් මේ පැත්තට.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8779131897816389202011-08-04T08:39:27.559-07:002011-08-04T08:39:27.559-07:00හෆොයි... පට්ටම නෝන්ඩියනෙ.. =))හෆොයි... පට්ටම නෝන්ඩියනෙ.. =))සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57675138830180136862011-08-03T21:59:13.665-07:002011-08-03T21:59:13.665-07:00@ මාරයාගේ හෝරාව - අයියගෙ වෙඩිමත් එනව නේ... අපිට එද...@ මාරයාගේ හෝරාව - අයියගෙ වෙඩිමත් එනව නේ... අපිට එදාට බලගන්න බැරුවයැ පුරාජේරුව.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90772920835206870662011-08-03T21:58:19.238-07:002011-08-03T21:58:19.238-07:00@ Bindi - අපරාදෙ කලින් කිව්ව නම් එක්කන් එන්න තිබ්බ...@ Bindi - අපරාදෙ කලින් කිව්ව නම් එක්කන් එන්න තිබ්බා. ඒත් ඔයා බඳින කාලෙ මේ පොඩි එකා ඉපදිලාවත් නැතුව ඇති.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-64167588170730390272011-08-03T21:57:19.037-07:002011-08-03T21:57:19.037-07:00@ ටී.බී. හේරත් - අර එක මිනිහෙක් මැරුවත් මිනිස්සු ද...@ ටී.බී. හේරත් - අර එක මිනිහෙක් මැරුවත් මිනිස්සු දහයක් මැරුවත් එකම දඬුවමනෙ කියනව වගේ තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13720029690250736672011-08-03T21:56:28.334-07:002011-08-03T21:56:28.334-07:00@ චතුරංග පෙරේරා | chathuranga Perera - අපෝ දැන්නම්...@ චතුරංග පෙරේරා | chathuranga Perera - අපෝ දැන්නම් නැති එකමයි කාරිය. නැත්තන් යන යන තැන ගුටි කන්න තමා වෙන්නෙ. පොඩි කාලෙ නම් පොඩි උන්නෙ කියල අත ඇරල දානවනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30773250569185139072011-08-03T21:53:47.370-07:002011-08-03T21:53:47.370-07:00@ nawammawatha - අපරාදෙ එහෙනම් කතා කරවන්න තිබුණෙ ක...@ nawammawatha - අපරාදෙ එහෙනම් කතා කරවන්න තිබුණෙ කවුරු හරි නවම් අයියගෙ සායම යන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91637183860413902452011-08-03T21:52:39.681-07:002011-08-03T21:52:39.681-07:00@ prasanna86k - හික්ස්. එහෙම උන්ගෙ අසාමාන්‍ය හැසිර...@ prasanna86k - හික්ස්. එහෙම උන්ගෙ අසාමාන්‍ය හැසිරීම් තියෙනවද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3019913583181032892011-08-03T21:52:00.633-07:002011-08-03T21:52:00.633-07:00@ blog gadol - පූස් වෙඩින් එක දවසටත් ඕනෙ නම් ගෙනත්...@ blog gadol - පූස් වෙඩින් එක දවසටත් ඕනෙ නම් ගෙනත් දෙන්නම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39523866074211953992011-08-03T21:51:21.183-07:002011-08-03T21:51:21.183-07:00@ samadhi - අෂ්ටක කියනව නම් අහන් ඉන්න බැරියැ.@ samadhi - අෂ්ටක කියනව නම් අහන් ඉන්න බැරියැ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87667350400520392952011-08-03T19:15:17.471-07:002011-08-03T19:15:17.471-07:00අන්න එළ කොල්ලෙක්...අන්න එළ කොල්ලෙක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-32259370748342578412011-08-03T09:30:23.478-07:002011-08-03T09:30:23.478-07:00අනේ අපේ මගුල් ගෙදර හිටියේ නැහැනේ ඔහොම පොඩි එකෙක් ....අනේ අපේ මගුල් ගෙදර හිටියේ නැහැනේ ඔහොම පොඩි එකෙක් . මටත් ඔය ස්තුති හෑලි පෙන්න බැහැBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47400303020281327602011-08-03T08:57:22.498-07:002011-08-03T08:57:22.498-07:00මේක කියවපුවහම මට පොඩි කතාවක් මතක් උනා...,
ඔන්න දවස...මේක කියවපුවහම මට පොඩි කතාවක් මතක් උනා...,
ඔන්න දවසක් මනුස්සයෙක්ව උසාවියෙන් වැරදි කාරය කරල රුපියල් දහයක දඩයක් නියම කලා ලු, චෝදනාව තමයි අසභ්‍ය ලෙස බැනවැදීම. ඉතිං දඬුවම නියම කලාට පස්සෙ විත්තිකාරය නඩුකාර තුමාගෙන් ඇහුවලු,
"ස්වාමීනි කාට බැන්නත් එකම දඬුවමද දෙන්නෙ?" කියල.
නඩුකාර තුමා කිව්වලු "ඔව් ඔව්, පුද්ගලයගෙ තරාතිරම බලන්නෑ කාට බැන්නත් මේ දඬුවමම පනවනව" කියල.
ඉතින් විත්තිකාරය මොකද කලේ, "එහෙමද ස්වාමීනි, එහෙනං තොගෙ [බී.......ප්]" කියල නඩුකාර තුමාටත් හොඳවැයෙන් දෙකක් කියල, රුපියල් විස්සක්ම දඩ ගෙව්වලු.

අවවාදයයි! : මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි. මේ කතාව සම්පූර්ණයෙන්ම මෙහි නිර්මාණ කරුවාගේ පරිකල්පනයක් පමණයි.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7565050224617032272011-08-03T07:07:22.766-07:002011-08-03T07:07:22.766-07:00මරු පොඩි එකා...! ඒ කාලේ තිබුණු ස්ථානෝචිත ප්‍රඥාව ස...මරු පොඩි එකා...! ඒ කාලේ තිබුණු ස්ථානෝචිත ප්‍රඥාව සමග ගටත් දැනුත් තිබුණ නම්...?චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42268500337469534912011-08-03T03:56:41.686-07:002011-08-03T03:56:41.686-07:00හප්පා මතක් කරන්න එපා ඔය වෙඩිං කතා නම්. මගෙ වෙඩිම ද...හප්පා මතක් කරන්න එපා ඔය වෙඩිං කතා නම්. මගෙ වෙඩිම දවසෙ නං එකෙක්ට කට හොල්ලන්න දුන්නෙ නෑ. වැරදිලාවත් අපේ පැත්තෙන් එකෙක් කතා කලානම් එදා තමයි මයෙ මඟුල කැඩෙන්නෙ. ඇයි අප්පා මොනවා කියයිද කියල කවුද දන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8830971127518901882011-08-03T02:23:45.538-07:002011-08-03T02:23:45.538-07:00ෂුවරු එකට අක්කේ ඔය පොඩි එකා සීසර් කරලා එලියට ආපු එ...ෂුවරු එකට අක්කේ ඔය පොඩි එකා සීසර් කරලා එලියට ආපු එකෙක් වෙන්න ඕනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67242521366887374822011-08-03T01:39:06.772-07:002011-08-03T01:39:06.772-07:00හික් හික්!! මරු පොඩි එකාහික් හික්!! මරු පොඩි එකාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36410979488036011662011-08-03T01:01:40.526-07:002011-08-03T01:01:40.526-07:00හික්! මම හිතුවෙ පොඩි එකා කෑ ගහන්නේ අශ්ටක කියන කෙනා...හික්! මම හිතුවෙ පොඩි එකා කෑ ගහන්නේ අශ්ටක කියන කෙනාට කියලා.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43237579059363172382011-08-02T23:20:22.373-07:002011-08-02T23:20:22.373-07:00@ තාරා - කාටද අප්පා ඕවා අහගෙන ඉන්න පුලුවන්@ තාරා - කාටද අප්පා ඕවා අහගෙන ඉන්න පුලුවන්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21738380910014587612011-08-02T21:38:53.740-07:002011-08-02T21:38:53.740-07:00@ හිස් අහස - අරන් හදාගන්නෙ මොකෝ. බැඳලාම හදාගත්ත නම...@ හිස් අහස - අරන් හදාගන්නෙ මොකෝ. බැඳලාම හදාගත්ත නම් ඉවරනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66709570523700197132011-08-02T21:37:57.229-07:002011-08-02T21:37:57.229-07:00@ නිම්ශා - ඒක තමා දැන් පොඩි උන් එක්ක කටගහල බේරෙන්න...@ නිම්ශා - ඒක තමා දැන් පොඩි උන් එක්ක කටගහල බේරෙන්න බෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59924940225671085962011-08-02T10:45:26.442-07:002011-08-02T10:45:26.442-07:00පොඩි එකාට විතරයි මොලේ තිබිලා තියෙන්නෙ... මටත් එපාව...පොඩි එකාට විතරයි මොලේ තිබිලා තියෙන්නෙ... මටත් එපාවෙන දේ තමයි ඔය මංගල සභාවෙ කතා අහන එක..තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82312167318528859602011-08-02T09:50:35.151-07:002011-08-02T09:50:35.151-07:00කියලා වැඩක් නෑ ඒවගේ පොඩිව එකෙක් මම අරං හදාගන්න හිත...කියලා වැඩක් නෑ ඒවගේ පොඩිව එකෙක් මම අරං හදාගන්න හිතුවා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79653503296234287832011-08-02T09:32:57.357-07:002011-08-02T09:32:57.357-07:00දැන් පොඩි උන් තමා පොඩි උන්..මුන්ගේ කටවල් මැහුවේ මහ...දැන් පොඩි උන් තමා පොඩි උන්..මුන්ගේ කටවල් මැහුවේ මහබබා අවඩි ද කොහෙද...Anonymousnoreply@blogger.com