tag:blogger.com,1999:blog-7333593362220617951.post6409738189772422644..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: එළවලු රොටී වැනි යමක් සැදීමට ගත් උත්සාහයක්පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-7333593362220617951.post-484658676454407582012-11-28T02:57:37.811-08:002012-11-28T02:57:37.811-08:00එළවලු රොටී කෑවට පස්සේ ගෙදර කට්ටිය තාම යහතින් ඉන්නව...එළවලු රොටී කෑවට පස්සේ ගෙදර කට්ටිය තාම යහතින් ඉන්නවැයි කෙල්ලේ , කසාදෙත් ළග එකේ ඕවාත් පුරැදු වෙන එක හොදයි, එතකොට හස්බන්ඩට තේ වෙලාවට හදලා දෙත හැකි නේද ?චාර්ලිස් අයියාhttps://www.blogger.com/profile/03424363261913867577noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86284136260145897042012-11-23T02:10:11.037-08:002012-11-23T02:10:11.037-08:00@හරී :
සමාවෙන්න. මම පොතේ හැටියට කිව්වේ.
බට්ටෝ තමා ...@හරී :
සමාවෙන්න. මම පොතේ හැටියට කිව්වේ.
බට්ටෝ තමා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7391015693344577352012-11-23T02:08:33.070-08:002012-11-23T02:08:33.070-08:00එළවළු රොටි කන්න ඕන සැරට. ප්ලේටින් නම් දුං දාන උනුව...එළවළු රොටි කන්න ඕන සැරට. ප්ලේටින් නම් දුං දාන උනුවෙන් තියෙන්ඩ ඕනා. :)

@පිණි :
යන්ඩ හලෝ යන්ඩ. මම එහෙම පෙරේත නෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77403416089707168382012-11-22T22:05:06.077-08:002012-11-22T22:05:06.077-08:00සිරාවට මධුරංග මල්ලි.. මටත් ඔහොම්මම නේ හිතුනේ..සිරාවට මධුරංග මල්ලි.. මටත් ඔහොම්මම නේ හිතුනේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-29986132019741083402012-11-22T20:40:59.857-08:002012-11-22T20:40:59.857-08:00 මායියෝ ගත්තම ලෙඩ ගොඩයි යකෝ .. දෙයියනේ කියල බත් ටි... මායියෝ ගත්තම ලෙඩ ගොඩයි යකෝ .. දෙයියනේ කියල බත් ටිකක් උයාගෙන
සම්බෝලයක් හදාගෙන කාල හිටපල්ලකො අපි වගේ .. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1014141617073821822012-11-22T20:32:24.842-08:002012-11-22T20:32:24.842-08:00@ Bindi ඔය හොඳයිනේ . යිස්ට් දානවද . මන් පරාට වගේ ර...@ Bindi ඔය හොඳයිනේ . යිස්ට් දානවද . මන් පරාට වගේ රොටිය අනන්නේ . යිස්ට් දාල බලන්න ඕනේ

නැහැ නැහැ ඊයිස්ට් දාන්න එපා . මේක හදන්නේ කබලෙනේ ඉතින් ඊයිස්ට් දාන්නේ නැහැ .
මාළු පාන් හදනවා නම් ඉයිස්ට් දාන්න . මේ විදිහම තමා ටිකක් මීට වඩා පිටි වැඩි පුර ගන්න
ඕනේ වටේට cover කරන්න .. ඉයිස්ට් දාන්නේ bake කරන ඒවට .. මෙහෙම තැටියේ
හදද්දී දැම්මොත් දෙල් වෙනවා වැඩේ ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-73190883318071961382012-11-22T19:52:06.950-08:002012-11-22T19:52:06.950-08:00ඔයා විතරක් නෙමෙයි මාත් මේ පෝස්ට් එකක් දැම්මෙ සෑහෙන...ඔයා විතරක් නෙමෙයි මාත් මේ පෝස්ට් එකක් දැම්මෙ සෑහෙන කාලෙකින්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47367092232387028012012-11-22T19:48:54.467-08:002012-11-22T19:48:54.467-08:00ආයෙ මායියට කියන්නෙ මොකෝ. තමුන්ම හදලා බැලුව නම් ඉවර...ආයෙ මායියට කියන්නෙ මොකෝ. තමුන්ම හදලා බැලුව නම් ඉවරනෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15992077052517837522012-11-22T19:48:25.616-08:002012-11-22T19:48:25.616-08:00හික්ස්. ඒකත් එහෙමදහික්ස්. ඒකත් එහෙමදපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-17851081966840311102012-11-22T19:48:07.255-08:002012-11-22T19:48:07.255-08:00හදලා බලලා කියන්නකොහදලා බලලා කියන්නකොපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30384654786595828322012-11-22T19:47:53.167-08:002012-11-22T19:47:53.167-08:00තැන්කූ තැන්කූ. මම මේ දවස් වල අප්‍රතිහත ධෛර්යයෙන් උ...තැන්කූ තැන්කූ. මම මේ දවස් වල අප්‍රතිහත ධෛර්යයෙන් උයන්න පුරුදු වෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66872703062582926082012-11-22T19:47:08.632-08:002012-11-22T19:47:08.632-08:00ඇත්තට ඊස්ට් දාපු නිසාද දන්නෙ නෑ අමුයි වගේ පේන්නෙඇත්තට ඊස්ට් දාපු නිසාද දන්නෙ නෑ අමුයි වගේ පේන්නෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-22350522687045587782012-11-22T19:46:31.314-08:002012-11-22T19:46:31.314-08:00ලකී, අමු නෑ හයියෝ. ඒ මේ පේන හැටි. ලකී, අමු නෑ හයියෝ. ඒ මේ පේන හැටි. පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87310057337467600892012-11-22T19:45:13.095-08:002012-11-22T19:45:13.095-08:00රාජ්, එක අතකට මේක එලෝලු රොටීම නෙමෙයි. මාලු රොටී.රාජ්, එක අතකට මේක එලෝලු රොටීම නෙමෙයි. මාලු රොටී.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77092296380864319142012-11-22T19:44:19.505-08:002012-11-22T19:44:19.505-08:00ඊලඟ පාර එහෙම කරලා බලමු ඊලඟ පාර එහෙම කරලා බලමු පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-32293343168113786672012-11-22T19:43:50.725-08:002012-11-22T19:43:50.725-08:00ඒක පෙනුමෙන් සාමාන්‍ය එලෝලු රොටියක් වගේ නෙමෙයිනෙ අප...ඒක පෙනුමෙන් සාමාන්‍ය එලෝලු රොටියක් වගේ නෙමෙයිනෙ අප්පා. පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60990860430039857622012-11-22T19:43:05.660-08:002012-11-22T19:43:05.660-08:00ඔව් හැබැයි මාලු දැම්මොත් මාලු රොටීනෙ.ඔව් හැබැයි මාලු දැම්මොත් මාලු රොටීනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50234566438368176552012-11-22T19:42:32.424-08:002012-11-22T19:42:32.424-08:00මගෙ ඊලඟ ස්ටෙප් එක තමා කොත්තු රොටියමගෙ ඊලඟ ස්ටෙප් එක තමා කොත්තු රොටියපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-19491107954778401842012-11-22T19:42:05.493-08:002012-11-22T19:42:05.493-08:00රස නම් අවුලක් නෑ.රස නම් අවුලක් නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57520255701340739282012-11-22T19:41:37.244-08:002012-11-22T19:41:37.244-08:00වෙන මුකුත් කරන්න ඕනෙ නෑ.වෙන මුකුත් කරන්න ඕනෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15774719891360882622012-11-22T19:40:59.533-08:002012-11-22T19:40:59.533-08:00ඒකවත් කරල බලමුඒකවත් කරල බලමුපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-24448040025638382662012-11-22T19:37:30.409-08:002012-11-22T19:37:30.409-08:00රසයි රසයිරසයි රසයිපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87955455894683026962012-11-22T19:37:18.578-08:002012-11-22T19:37:18.578-08:00ප්‍රමාණත් එක්කම තමා දැම්මෙ. සමහර දේවල් නම් හිතේ මි...ප්‍රමාණත් එක්කම තමා දැම්මෙ. සමහර දේවල් නම් හිතේ මිම්මට දැම්මෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25944537867702508902012-11-22T19:36:46.304-08:002012-11-22T19:36:46.304-08:00අමු නෑ බං. ඔය පේන හැටි. අමු නෑ බං. ඔය පේන හැටි. පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59132062251251041992012-11-22T19:36:22.458-08:002012-11-22T19:36:22.458-08:00හදමු එහෙනම්. හදමු එහෙනම්. පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com