tag:blogger.com,1999:blog-7333593362220617951.post6623921071958112007..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: වැස්සට හේදුණු හීනපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7333593362220617951.post-39950400830627052432011-01-06T23:47:21.031-08:002011-01-06T23:47:21.031-08:00@ මධුරංග,
මේක මම දන්න කෙනෙක්ට වෙච්ච සිද්දියක්. හුඟ...@ මධුරංග,<br />මේක මම දන්න කෙනෙක්ට වෙච්ච සිද්දියක්. හුඟක් ගොවියො කරන්නෙ කන්නෙ පටන් ගන්න මුලදිම පොහොර ණයට ගන්නව අස්වැන්නෙන් බේරන්න පොරොන්දුව පිට. ඒත් මේ වගේ අනපේක්ෂිත දෙයක් උනාම පුදුම අසරණ වීමක් දැනෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-28110368556335170662011-01-06T22:40:57.210-08:002011-01-06T22:40:57.210-08:00පුදුම දුකක් තමයි දැනෙන්නේ. තමන් මහන්සියෙන් වගා කරප...පුදුම දුකක් තමයි දැනෙන්නේ. තමන් මහන්සියෙන් වගා කරපු දේවල් එක වැස්සකින් නැතිවෙලා යනකොට. දවසක් ඔහොම වැඩක් අපේ පැත්තේ කෙනෙක්ට උනා. මහ වැස්සක් ඇවිත් කඩාඩුව කැඩිලා වතුර හෝ ගෑවිල්ලේ කුඹුරට ඇවිත් තිබුනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com