tag:blogger.com,1999:blog-7333593362220617951.post689033993235583087..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: අනේ කොල්ලනේ උඹලගෙ ලෝකයපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger105125tag:blogger.com,1999:blog-7333593362220617951.post-25752656025994757822012-03-22T21:10:55.581-07:002012-03-22T21:10:55.581-07:00කුඩ විරෝදී සංගමයක් හදන්න ඕනිකුඩ විරෝදී සංගමයක් හදන්න ඕනිThilanhttps://www.blogger.com/profile/09615800572471472663noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-49093306959504242672012-03-22T21:10:21.314-07:002012-03-22T21:10:21.314-07:00කුඩ විරෝදී සංගමයක් හදන්න ඕනිකුඩ විරෝදී සංගමයක් හදන්න ඕනිThilanhttps://www.blogger.com/profile/09615800572471472663noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-64356585209463728282012-01-15T04:56:09.948-08:002012-01-15T04:56:09.948-08:00ජීව්තේ සැහැල්ලුව ඔය පිට පෙනුමෙන් මනින්ට බෑ අක්කියො...ජීව්තේ සැහැල්ලුව ඔය පිට පෙනුමෙන් මනින්ට බෑ අක්කියො....ඔය වැස්සෙ තෙමි තෙමි යන සමහර කොල්ලො ඇත්තටම කුඩයක් නැතිකමටම එහෙම යන අය.....එහෙම අයත් ඉන්නව.... සමහර අය මම වගේ සිලිකවරයක් අරන් ෆෝන් එකයි පර්ස් එකයි ලේන්සු දෙකයි ඒකෙ දාගෙන තෙමි තෙමි යන්නෙ ඇත්තටම වැස්සෙ තෙමෙන්ට ආස වෙච්ච අය.... ඔය යන කොල්ලො සමහරු තාත්තල... අද කෝමද මගෙ චූටි දුවට/පුතාට මොනව හරි අරන් යන්නෙ මේ වැස්සෙ කියල කල්පනා කර කර වැස්සෙ තෙමන තාත්තලත් ඔතන ඉන්නව අක්කියො... කොල්ලොන්ගෙ ජීවිත සැහැල්ලුයි තමයි.. ඒත් හැම වෙලාවෙම එහෙම නෑ අක්කෙ...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66840517378962697412012-01-14T17:59:37.046-08:002012-01-14T17:59:37.046-08:00බොහොම ස්තූතියි ඔබතුමාට :)බොහොම ස්තූතියි ඔබතුමාට :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48337584655421914252012-01-13T16:30:13.217-08:002012-01-13T16:30:13.217-08:00ඔහොම නැති කරන නැති කරන ගානට කුඩ දෙන්න පුලුවන් කාටද...ඔහොම නැති කරන නැති කරන ගානට කුඩ දෙන්න පුලුවන් කාටදපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86508125297744298732012-01-13T16:29:17.346-08:002012-01-13T16:29:17.346-08:00අම්මපා අයියෙ බොලා දෙන්නම එකයි.අම්මපා අයියෙ බොලා දෙන්නම එකයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31113569374759632942012-01-13T09:53:44.037-08:002012-01-13T09:53:44.037-08:00මචං . . . උඹේ තියෙන්නෙ මොනජාතියෙ කුඩයක්ද ??? පිණි...මචං . . . උඹේ තියෙන්නෙ මොනජාතියෙ කුඩයක්ද ??? පිණිබිඳු ගාව තියෙන්න පාං කුඩයක් මයෙ හිතේ. කීයක් ගියත් කමක් නෑ ගන්නවනං ගන්න ඕනෙ "පාට කුඩයක්"duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-32791164753710169372012-01-13T09:46:14.636-08:002012-01-13T09:46:14.636-08:00@බුද්ධි:
ටී.බී. හේරත් බ්ලොග් එක ගලෝගෙන නැත. මෙතනින...@බුද්ධි:
ටී.බී. හේරත් බ්ලොග් එක ගලෝගෙන නැත. මෙතනින් යන්නduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34296240209215636462012-01-13T05:49:31.925-08:002012-01-13T05:49:31.925-08:00කුඩයක් නම් ගෙනියන්න බැරියෑ. හැබැයි ඉතින් බැරිවෙලාව...කුඩයක් නම් ගෙනියන්න බැරියෑ. හැබැයි ඉතින් බැරිවෙලාවත් ඕක අමතක වෙලා කුඩේ නැතුව ගෙදර ගියොත් මව් තුමීගෙන් ගුණ සංගායනාව මතක් වෙන කොට, වැස්සෙ තෙමෙන එක හොඳයි කියලා හිතෙනවා අප්පා.~ShiraN~ - SLhttps://www.blogger.com/profile/16257266414940695747noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43643329283433481422012-01-11T18:46:48.085-08:002012-01-11T18:46:48.085-08:00ඔව් එහෙම හදාගත්තම ගෙදර මිනිස්සුන්ටනෙ එකෙත් වදේඔව් එහෙම හදාගත්තම ගෙදර මිනිස්සුන්ටනෙ එකෙත් වදේපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-27524419242320487752012-01-11T18:46:05.814-08:002012-01-11T18:46:05.814-08:00ඔව් ඉතින් හැමදාම වැස්ස දවසට අරන් යන කුඩේ යන තැනක අ...ඔව් ඉතින් හැමදාම වැස්ස දවසට අරන් යන කුඩේ යන තැනක අමතක කරල එනකොට වයිෆ්ගෙන් බැනුම් අහල බේරිච්ච එක ඇති ගුටි නොකා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50584746975408459292012-01-11T18:43:55.901-08:002012-01-11T18:43:55.901-08:00ඒවා බොරු වැස්සවල්නේ.. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට...ඒවා බොරු වැස්සවල්නේ.. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තටපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48110308412956589042012-01-11T10:55:51.391-08:002012-01-11T10:55:51.391-08:00කුඩේ උස්සන් යන එකට වැඩිය සැපයි වැස්සේ තෙමෙලා ජල සන...කුඩේ උස්සන් යන එකට වැඩිය සැපයි වැස්සේ තෙමෙලා ජල සන්නිය හදා ගන්න එක.. කොහෙද මේ කාන්තා උදවියට අගයක් නෑනේ ඒකේ...ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-23362231012862322122012-01-11T10:15:00.223-08:002012-01-11T10:15:00.223-08:00දෙයියනේ මෙච්චර කල් කුඩ නැති කරලා බැනුම් ඇහුවෙ වයිෆ...දෙයියනේ මෙච්චර කල් කුඩ නැති කරලා බැනුම් ඇහුවෙ වයිෆ්ගෙන් විතරයි. මෙන්න යකෝ මේකි මුලු පිරිමි සංහතියටම බනිනවා.
මේ පොඩි සංශෝධනයක්නම් තියෙනවා. මට නම් කුඩේ අමතක වෙන්නෙ ආපහු එද්දී වැස්ස පායලා තිබ්බොත් විතරයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-23840329209183311482012-01-11T05:03:57.540-08:002012-01-11T05:03:57.540-08:00අදයි මේ පැත්තේ ආවේ අපූ දහවසෙම මෙහෙම දෙයක් දැම්මට ඔ...අදයි මේ පැත්තේ ආවේ අපූ දහවසෙම මෙහෙම දෙයක් දැම්මට ඔන්න තරහ අවසරයි

මමනම් කියන්නේ වැස්සේ තියන ආතල් එක කොල්ලෝ දනී කියලා.. (හැබයි ඕන තරම් හින්දි ෆිල්ම වලනම් තෙමෙන්නෙම කෙල්ලො)කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41238255885078069522012-01-11T01:57:07.210-08:002012-01-11T01:57:07.210-08:00@ ක්සැන්ඩර් | Xander - අනේ පව් අසරණ කෙල්ල@ ක්සැන්ඩර් | Xander - අනේ පව් අසරණ කෙල්ලපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31890002835539099982012-01-11T01:56:29.307-08:002012-01-11T01:56:29.307-08:00@ බුද්ධි - ඔන්න දැන්වීම පළ කරා..@ බුද්ධි - ඔන්න දැන්වීම පළ කරා..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41651675750339352762012-01-10T23:56:09.877-08:002012-01-10T23:56:09.877-08:00අනිවා.. ඩෙෆා.. මං නම් තෙමිලා ඇති ලොවෙත් නැතුව.. දව...අනිවා.. ඩෙෆා.. මං නම් තෙමිලා ඇති ලොවෙත් නැතුව.. දවසක් තෙමීගෙන එනවා ඉස්කෝලේ ඇරිලා නා කපන වැස්සේ. මොකද කුඩ තියනව එකක් කියල යෑ.. කැප් එක දාගෙන හැටේ ස්පීඩ් එද්දී කෙල්ලක් අහනවා මේ.. මොකද ඔයාට වහින්නේ නැද්ද කියල... අනේ ඉතින් මං කිව්වා මටනම් නෑ එත් ඔයාට වහිනවා වගේ හිතෙනවද කියල...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38328322456991786192012-01-10T22:54:20.715-08:002012-01-10T22:54:20.715-08:00ආ.... මේ දාලා තියෙන්නෙ නිල් කැටේට ස්තුතියා ස්තුතිය...ආ.... මේ දාලා තියෙන්නෙ නිල් කැටේට ස්තුතියා ස්තුතියි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-72084237147096354262012-01-10T22:52:41.329-08:002012-01-10T22:52:41.329-08:00@ jacksonlibrary - හෑ.. හාකො හාකො@ jacksonlibrary - හෑ.. හාකො හාකොපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-49680240149537062062012-01-10T22:52:07.523-08:002012-01-10T22:52:07.523-08:00@ මධුරංග - කුඩයක් හෙවිල්ලගෙන? අනේ බං අපි නම් වහලෙට...@ මධුරංග - කුඩයක් හෙවිල්ලගෙන? අනේ බං අපි නම් වහලෙට උලු තමා හෙවිල්ලන්නෙ. මේක දාන්න තිබ්බෙ කොම්බුට්ටාගේ සීනි පොල් කොහු පෝස්ට් එකේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-44948689363388467972012-01-10T22:51:12.262-08:002012-01-10T22:51:12.262-08:00පිණිබිඳු ටීබීගෙ පණිඩිඩේ දාන්ඩ තරහා නැතුව.පිණිබිඳු ටීබීගෙ පණිඩිඩේ දාන්ඩ තරහා නැතුව.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65498289477749565552012-01-10T22:50:57.739-08:002012-01-10T22:50:57.739-08:00@ මාරයාගේ හෝරාව - එහෙම උනා නම් මාරයියේ මම මේකෙ මාත...@ මාරයාගේ හෝරාව - එහෙම උනා නම් මාරයියේ මම මේකෙ මාතෘකාව දාන්නෙ "අනේ කොල්ලනේ තොපේ ලෝකෙ. හිටු මම එනකල්" කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-89723411422640020672012-01-10T22:49:18.233-08:002012-01-10T22:49:18.233-08:00@ ලකී - එහෙම කට්ටකුත් තියෙනවද. මම හිතන් හිටියෙ තනි...@ ලකී - එහෙම කට්ටකුත් තියෙනවද. මම හිතන් හිටියෙ තනිකටම ආතල් එක විතරයි කියලාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3586088631493094082012-01-10T22:43:10.275-08:002012-01-10T22:43:10.275-08:00මේ ඇමතුම ටී.බී. හේරත් මහතාටයි,
වාහන ගැටලුවක් ඇවිද...මේ ඇමතුම ටී.බී. හේරත් මහතාටයි,

වාහන ගැටලුවක් ඇවිදිං ඔබගේ බ්ලොගේට ගොඩවදින්ඩ යද්දි ඒක ගලෝගෙන කියලා පණිවිඩයක් ආවා. ඒ කතාව ඇත්තද? එහෙමනං ඔබව සම්බන්ධ කරගන්න ක්රමයක් ඔබ කැමතිනම් කියන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com