tag:blogger.com,1999:blog-7333593362220617951.post7452163080822104107..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: කුණු කාණුවෙන් හමු වූ බෝඩිම - අවසාන කොටසපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-7333593362220617951.post-22049161370378347832011-07-26T20:53:18.608-07:002011-07-26T20:53:18.608-07:00අනේ දෙය්යනේ. :(අනේ දෙය්යනේ. :(Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65563943222235782682011-07-18T23:17:51.692-07:002011-07-18T23:17:51.692-07:00මම මේ පිණිබිඳු අක්කගෙ බ්ලොග් එක බලන පලවෙනි පාර (ගො...මම මේ පිණිබිඳු අක්කගෙ බ්ලොග් එක බලන පලවෙනි පාර (ගොඩක් අය අක්ක කියල තිබ්බ නිසා මමත් හිතුව අක්කෙක් වෙන්න ඇති කියල. වැරදිනම් කියන්න හොදේ? මම 87 ). ලියන දේවල් හිතට අල්ලලා ගියපු නිසා ඔන්න Follower කෙනෙකුත් උනා.බෝඩිං ජීවිතේ කියන්නෙත් පුදුමාකාර එකක්. කෙනෙක්ගේ ජීවිතෙට ඒ වගේ කොටසකුත් තියෙන්නම ඕනේ මම හිතන විදියට නම්! මමත් කැම්පස් ගිය මුල් කාලෙ හිටියේ බෝඩිමක. පස්සෙ හෙමිහිට ඒකෙ කථා ටිකකුත් දාන්න ඕනෙ..<br /><br />අර එහා බෝඩිමේ කොල්ලො ටික දැන් කානු පල්ලෙ බැහැගෙන බෝඩිං හොයනවද දන්නෙ නෑ හි හි..සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50533799833777152592011-07-18T21:21:40.483-07:002011-07-18T21:21:40.483-07:00දැං ඔය කර්ටන් එකේ විදපු හිල් වලට අයිතිකාරයො ඉන්නවද...දැං ඔය කර්ටන් එකේ විදපු හිල් වලට අයිතිකාරයො ඉන්නවද . . . ???<br />මට මතක් වෙන්නෙම මට්ටක්කුලියෙ HNDE එක පිටිපස්සෙ අපි හිටපු නංගි අක්කගෙ බෝඩිම . . . . ලෑලි වලින් වෙන්කරල තිබුන කාමර තිබුනෙ . . . අපි හිටපු කාමරේට අල්ලපු කාමරේ හිටියෙ කෙල්ලො සෙට් එකක් . . . . උං අපිට හොරෙං අපේ කාමරේට එබෙනව . . . අපි උංට හොරෙං උංගෙ කාමරේට එබෙනව . . . . හොඳම ආතල් එක තමයි මේ සෙල්ලං දෙකම එක වෙලාවට වෙද්දි . . . . උං උංගෙ කාමරෙං එලියට දුවනව . . . අපි අපේ කාමරෙං එලියට දුවනව . . .සෙල්ලං ගොඩයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41530353391895979252011-07-18T03:44:13.768-07:002011-07-18T03:44:13.768-07:00@ හිස් අහස - අනේ ඉතින් බලපංකො අපරාදෙ ඒකවත් දිගටම ස...@ හිස් අහස - අනේ ඉතින් බලපංකො අපරාදෙ ඒකවත් දිගටම සෙට් කරගෙන හිටියා නම් අද මෙහෙම අඳෝනා කියන්න වෙනවද. ආ... අභීත අයියගෙ බ්ලොග් එකෙන් අපිට හොට් හොට් නිවුස් එකක් ආවනෙ ඔයා ගැන. සුභපැතුම් ඈ...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53925596399323691092011-07-18T03:41:45.735-07:002011-07-18T03:41:45.735-07:00@ nawammawatha - යන්ඩ යන්ඩ. අපි හොඳ ගුණගරුක ගෑණු ළ...@ nawammawatha - යන්ඩ යන්ඩ. අපි හොඳ ගුණගරුක ගෑණු ළමයි. අපි කවදාවත් ඔය ජනේලෙ අරින්නෙ නෑ. කර්ටන් එක අස්සෙන් බැලුවොත් මිසක්. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91308586219698361672011-07-16T11:11:02.189-07:002011-07-16T11:11:02.189-07:00මම එකියක්ව සෙට් කරගත්තා .. අන්තිමේදී මම බෝඩිම දාලා...මම එකියක්ව සෙට් කරගත්තා .. අන්තිමේදී මම බෝඩිම දාලා ගමේ ආවා . ඉගනීම ඉවරයි ..!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43539832982627445602011-07-16T05:40:40.637-07:002011-07-16T05:40:40.637-07:00තව සතියකින් දෙකකින් විතර් අර වහල දාපු ජනේල ඇරියෙ න...තව සතියකින් දෙකකින් විතර් අර වහල දාපු ජනේල ඇරියෙ නැත්නං මං මේ කන කපාගන්නව. මී ඇස්දෙක පල්ලා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35635502764473729052011-07-15T02:37:23.502-07:002011-07-15T02:37:23.502-07:00@ ක්සැන්ඩර් | Xander - හලේ ඔයාව මග ඇරුණනේ.. තැන්කූ...@ ක්සැන්ඩර් | Xander - හලේ ඔයාව මග ඇරුණනේ.. තැන්කූ වේවා මේ පැත්තෙ ආවට. ඉස්සෙලාම පාර නේද මෙහෙ ආවෙ. සාදරෙන් පිලිගන්නවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-14313529958658106902011-07-15T02:35:50.806-07:002011-07-15T02:35:50.806-07:00@ ටී.බී. හේරත් - තැන්කූ වේවා කියෙව්වට...@ ටී.බී. හේරත් - තැන්කූ වේවා කියෙව්වට...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25007808066159025792011-07-15T02:35:06.783-07:002011-07-15T02:35:06.783-07:00@ නිම්ශා - අයියෝ කියලා වැඩක් නෑ නගේ..@ නිම්ශා - අයියෝ කියලා වැඩක් නෑ නගේ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83618061791789369372011-07-15T02:33:59.995-07:002011-07-15T02:33:59.995-07:00@ Observer - ඔව් අප්පා උන් ටික නම් පව් තමා. අන්දෝ ...@ Observer - ඔව් අප්පා උන් ටික නම් පව් තමා. අන්දෝ සංසාරයක් නැතුව ඉන්නවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43546469877344859222011-07-15T02:33:09.815-07:002011-07-15T02:33:09.815-07:00@ මාරයාගේ හෝරාව - හී.. මළා... අයියට අහු උනා නේද රහ...@ මාරයාගේ හෝරාව - හී.. මළා... අයියට අහු උනා නේද රහස. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-11901728514502026792011-07-15T02:31:51.227-07:002011-07-15T02:31:51.227-07:00@ දුමී - එහා ගෙදර මිනිහා කෙසේ වෙතත් ඒ කොල්ලො ටිකට ...@ දුමී - එහා ගෙදර මිනිහා කෙසේ වෙතත් ඒ කොල්ලො ටිකට නම් හෙණ ගහල වගේ ඉන්නවා. මොකද මන්දා. අනේ අපි නම් නෑ ඕවට.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-89561619038111174742011-07-15T02:30:34.052-07:002011-07-15T02:30:34.052-07:00@ ADK කොලුවා - ආයෙ බෝඩිං හෙවිල්ල ඉස්සෙල්ලාම පටන් ග...@ ADK කොලුවා - ආයෙ බෝඩිං හෙවිල්ල ඉස්සෙල්ලාම පටන් ගන්නෙත් කාණුවෙන්ම තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30925313291563327282011-07-15T02:29:40.985-07:002011-07-15T02:29:40.985-07:00@ Anonymous - අප්පා එහෙනම් මම ඉන්නෙ ඒ මනුස්සයගෙ ගෙ...@ Anonymous - අප්පා එහෙනම් මම ඉන්නෙ ඒ මනුස්සයගෙ ගෙදරට අල්ලපු ගෙදරද දන්නෙ නෑ...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87506309286469911562011-07-15T02:28:51.129-07:002011-07-15T02:28:51.129-07:00@ හිස් අහස - ආ.. මේකා එහෙනම් මේකයි මේ බෝඩිං ජීවිතේ...@ හිස් අහස - ආ.. මේකා එහෙනම් මේකයි මේ බෝඩිං ජීවිතේට ආසයි කියන්නෙ ඈ.. හැමතැනම එහෙම නෑ බොල. අනේ අර බෝඩිමේ හිටපු කෙල්ලො ටික යහතින් හිටියද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42810137499786723212011-07-15T02:27:24.264-07:002011-07-15T02:27:24.264-07:00@ චතුවා (ළමයා) - අයියෝ අපි තරම් බෝඩිං නිසා දුක් වි...@ චතුවා (ළමයා) - අයියෝ අපි තරම් බෝඩිං නිසා දුක් විඳලා නැතුව ඇති මොකෙක්වත්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-33771925585433751792011-07-15T02:23:26.940-07:002011-07-15T02:23:26.940-07:00@ බීටා - අපිත් හිතුවෙ එහෙම වෙයි කියලා තමා. කවුද දන...@ බීටා - අපිත් හිතුවෙ එහෙම වෙයි කියලා තමා. කවුද දන්නෙ මෙහෙම දෙයක් වෙයි කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-72123524902773812042011-07-15T02:22:35.404-07:002011-07-15T02:22:35.404-07:00@ ප්රාර්ථනා - කියලා වැඩක් නෑ අප්පා ඒ හරිය නම්..@ ප්රාර්ථනා - කියලා වැඩක් නෑ අප්පා ඒ හරිය නම්..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-55376509531681372202011-07-15T02:21:42.521-07:002011-07-15T02:21:42.521-07:00@ harshana1985 - ඇන්ටිට නූල් බඳින්නත් උනාද. හයියෝ ...@ harshana1985 - ඇන්ටිට නූල් බඳින්නත් උනාද. හයියෝ පව් වැඩේ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-49105580615175651372011-07-15T02:20:45.934-07:002011-07-15T02:20:45.934-07:00@ ගලායන ජීවිතය - බලමුකො ඉස්සරහට@ ගලායන ජීවිතය - බලමුකො ඉස්සරහටපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13726947481291070242011-07-15T02:19:56.240-07:002011-07-15T02:19:56.240-07:00@ ගලායන ජීවිතය - මේකනෙ වැඩේ නදී.. මට පළවෙනි බෝඩිමේ...@ ගලායන ජීවිතය - මේකනෙ වැඩේ නදී.. මට පළවෙනි බෝඩිමේ තිබ්බ මෙට්ටෙ හරිම අමාරුයි. තව ටික කාලයක් හිටියානම් වෙනම කොන්දක් ගේන්න වෙනවා. ඊට පස්සෙ අපේ තාත්තා මට සැප මෙට්ටයක් ගෙනත් දුන්නා. බෝඩිං මාරු කරන කරන පාරට ඉතින් ඔය මෙට්ටෙත් මාත් එක්ක යනවා. ෆෑන් එක නම් ගෙනාවෙ හය වෙනි බෝඩිමේදි. ඒකෙ හරිම රස්නෙයි අප්පා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48506200227188336842011-07-15T02:17:06.059-07:002011-07-15T02:17:06.059-07:00@ prasanna86k - අපි වගේ උන් ටිකක් බෝඩිමකට ආපුවාම ඒ...@ prasanna86k - අපි වගේ උන් ටිකක් බෝඩිමකට ආපුවාම ඒ ගෙදරට ශ්රියා කාන්තාව වැඩියා වගේ තමා ඉතින්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42182748933091166302011-07-15T02:15:50.082-07:002011-07-15T02:15:50.082-07:00@ Raj - මොන එළ කිරිද. අපිට එපා වෙලා තියෙන්නෙ.@ Raj - මොන එළ කිරිද. අපිට එපා වෙලා තියෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20304704692559963972011-07-15T02:14:53.103-07:002011-07-15T02:14:53.103-07:00@ සෝරෝ - සී ද බ්රයිට් සයිඩ් නේද?@ සෝරෝ - සී ද බ්රයිට් සයිඩ් නේද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com