tag:blogger.com,1999:blog-7333593362220617951.post7870841485815942499..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: "ජාල" සහ රිදුණු හිතපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7333593362220617951.post-39498246331985798332011-05-27T03:05:03.716-07:002011-05-27T03:05:03.716-07:00ඉතින් මේ පොත නොබලා ඉන්නේ කෙසේද . . ?
නිවාඩුව එනකම...ඉතින් මේ පොත නොබලා ඉන්නේ කෙසේද . . ?

නිවාඩුව එනකම් ඉන්නේ නැතුව ගෙදර උන්දැට කියන්න ඕන තැපෑලෙන් එවන්න කියලාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-52600157325699185582011-05-09T22:47:08.505-07:002011-05-09T22:47:08.505-07:00@ nawammawatha - පොත් කඩවල් වලට ගියාම අලුත් පොත් ව...@ nawammawatha - පොත් කඩවල් වලට ගියාම අලුත් පොත් වලින් එන සුවඳට මට නම් පිස්සු හැදෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13736955945257644842011-05-09T03:25:13.146-07:002011-05-09T03:25:13.146-07:00ස්තූතියි පිණි, මේ සති අන්තයේ සරසවියෙ කරක්ගහන්නයි හ...ස්තූතියි පිණි, මේ සති අන්තයේ සරසවියෙ කරක්ගහන්නයි හිතාන උන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87933837836925486462011-05-09T00:07:40.806-07:002011-05-09T00:07:40.806-07:00@ Ravi - කියවලා බලන්නකෝ. මේ පැත්තෙ ආවෙ පළවෙනි පාරට...@ Ravi - කියවලා බලන්නකෝ. මේ පැත්තෙ ආවෙ පළවෙනි පාරට නේද. සාදරෙන් පිළිගන්නවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25526736649683882452011-05-09T00:06:45.879-07:002011-05-09T00:06:45.879-07:00@ රජිත් - හොයාගෙන කියවලා බලන්නකෝ.@ රජිත් - හොයාගෙන කියවලා බලන්නකෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38822696463294339792011-05-09T00:06:16.447-07:002011-05-09T00:06:16.447-07:00@ ඕනයා - මට නම් පොතක් අහු උනොත් නොකා නොබී ඕක කියවල...@ ඕනයා - මට නම් පොතක් අහු උනොත් නොකා නොබී ඕක කියවලාම තමා පස්ස බලන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74586806698738678522011-05-09T00:05:29.147-07:002011-05-09T00:05:29.147-07:00@ හිස් අහස - ලයිබ්රි වල ඇතිනෙ. චුට්ටක් බලන්න.@ හිස් අහස - ලයිබ්රි වල ඇතිනෙ. චුට්ටක් බලන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-18570982222731974862011-05-09T00:04:46.379-07:002011-05-09T00:04:46.379-07:00@ ටී.බී. හේරත් - ඒත් ඒ හිත රිද්දගැනීමෙම අමුතු ගතිය...@ ටී.බී. හේරත් - ඒත් ඒ හිත රිද්දගැනීමෙම අමුතු ගතියක් තියෙනවා. මේ වගේ පොතක් කියවලා හිත රිදුනට පසුතැවීමක් ඇතිවෙන්නෙ නැත්තෙ ඒකයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3338836142105681502011-05-09T00:03:10.841-07:002011-05-09T00:03:10.841-07:00@ ඉන්දික උපශාන්ත - ඒ කතාවනම් ඇත්තම ඇත්ත. අකුරු වලට...@ ඉන්දික උපශාන්ත - ඒ කතාවනම් ඇත්තම ඇත්ත. අකුරු වලට තරම් රූප වලට හිතක් හොලවන්න බෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81662994068638847622011-05-09T00:00:53.005-07:002011-05-09T00:00:53.005-07:00@ Dinesh - කතාවත් ඒ වගේම ලස්සනයි.@ Dinesh - කතාවත් ඒ වගේම ලස්සනයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-32534126425110284092011-05-09T00:00:17.494-07:002011-05-09T00:00:17.494-07:00@ යසියා - එක ඇහැක් නෙමේ ඇස් දෙකෙන්ම කියවලා බලන්නකො...@ යසියා - එක ඇහැක් නෙමේ ඇස් දෙකෙන්ම කියවලා බලන්නකො.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-28940569122628299272011-05-08T23:43:24.118-07:002011-05-08T23:43:24.118-07:00@ නදී... - ඔයාට ඔහොම හිතෙනවා. මට නම් හැමදාම හිතෙන්...@ නදී... - ඔයාට ඔහොම හිතෙනවා. මට නම් හැමදාම හිතෙන්නෙ අනේ මට ලයිබ්රි එකක රස්සාවක් හම්බුණානම් කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39290452827848661982011-05-07T03:47:44.901-07:002011-05-07T03:47:44.901-07:00කියවන්න ඕනෙ හොයාගෙන, ස්තූතියි පිණිබිඳු,කියවන්න ඕනෙ හොයාගෙන, ස්තූතියි පිණිබිඳු,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57395668812708236722011-05-06T18:27:22.631-07:002011-05-06T18:27:22.631-07:00කියවලම බලමු....කියවලම බලමු....Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58653901202301182322011-05-06T10:37:27.525-07:002011-05-06T10:37:27.525-07:00හොයාන කියවන්න නං ආසයි . . . ඒත් කෝ ඕකට වෙලාවක්. එ...හොයාන කියවන්න නං ආසයි . . . ඒත් කෝ ඕකට වෙලාවක්. එක පොතක් කියවන්න පටං අරං තාම කියවනව . . . . මාස 4කට නං වැඩියි . ..duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34355614125876504432011-05-06T10:12:52.699-07:002011-05-06T10:12:52.699-07:00ඉස්සරනම් හරියට පොත් කියෙවුවා ඒකට දැන් . කිසිම දේකට...ඉස්සරනම් හරියට පොත් කියෙවුවා ඒකට දැන් . කිසිම දේකට වෙලාවක් නැති හැටි..

මේ පොත කියවන්න මටත් ආසාවක් ඇති වුනා ඒත් කොහෙන් හියන්නද ? කොලොම්පුරේ හරි කන්ද උඩරට හරි එන්න වේවි මේ පොත හොයාගෙනහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-61018447393584072802011-05-06T08:59:27.517-07:002011-05-06T08:59:27.517-07:00පොතක් කියවල මොකටද හිතක් රිදවගන්නෙ.
ආපසු බලා කඳුළු ...පොතක් කියවල මොකටද හිතක් රිදවගන්නෙ.
ආපසු බලා කඳුළු පිරි දෙනෙතින් යුතුව පසුතැවෙන්නට සිදු වෙන ක්රියා නොකිරීම මැනවි.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43021821040808223182011-05-06T08:32:53.302-07:002011-05-06T08:32:53.302-07:00පොතක් කොච්චර ලස්සන උනත් ඒක පොතකින් එහාට ගිහින් වෙන...පොතක් කොච්චර ලස්සන උනත් ඒක පොතකින් එහාට ගිහින් වෙන මාධ්යකට ගියාම ඔය ඇස් වලට කඳුලු එන ගතිය නෑ නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-51825304750683037042011-05-06T06:03:00.425-07:002011-05-06T06:03:00.425-07:00පෙරවදන හරිම ලස්සනයි.. ඉතින් කතාව කොයි වගේද කියලා හ...පෙරවදන හරිම ලස්සනයි.. ඉතින් කතාව කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41502853292697583142011-05-06T04:21:10.292-07:002011-05-06T04:21:10.292-07:00මමත් වෙලාවක ඇහැක් දාල බලන්නම් ඕන්මමත් වෙලාවක ඇහැක් දාල බලන්නම් ඕන්යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-68135368027585226882011-05-06T03:40:45.994-07:002011-05-06T03:40:45.994-07:00අනේ මට මේක හොයාගන කියවන්න ඕනි.ඔය වෙලාවට තමයි හිතෙන...අනේ මට මේක හොයාගන කියවන්න ඕනි.ඔය වෙලාවට තමයි හිතෙන්නෙ ලයිබ්රි එකක් ලග ගේ තිබ්බනම් කියල :(නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-4882814629952224972011-05-06T03:09:46.274-07:002011-05-06T03:09:46.274-07:00@ කල්හාර දිසානායක - කියවලා බලන්නකො වෙලාවක.@ කල්හාර දිසානායක - කියවලා බලන්නකො වෙලාවක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74565358911335173682011-05-06T03:08:53.740-07:002011-05-06T03:08:53.740-07:00@ සාතන් - ප්රබුද්ධ කියන්නෙ ඇත්තටම උසස් නිර්මාණයක්...@ සාතන් - ප්රබුද්ධ කියන්නෙ ඇත්තටම උසස් නිර්මාණයක්. ජාල පොතේ තියෙන්නෙ ඊට වෙනස් ශෛලියක්. කියවලා බලන්නකො.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91860387783655530142011-05-06T03:07:47.879-07:002011-05-06T03:07:47.879-07:00@ බීටා - හොයාගෙන කියෙව්වට පාඩුවක් වෙන්නෙ නෑ.@ බීටා - හොයාගෙන කියෙව්වට පාඩුවක් වෙන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-69649066820555514362011-05-06T03:07:12.338-07:002011-05-06T03:07:12.338-07:00@ මධුරංග - පොතේ තියෙන ශෛලිය අමුතුම එකක්. ඒ රචනා ශෛ...@ මධුරංග - පොතේ තියෙන ශෛලිය අමුතුම එකක්. ඒ රචනා ශෛලිය තමයි පොත එක හුස්මට කියවගෙන යන්න අපිට බල කරන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com