tag:blogger.com,1999:blog-7333593362220617951.post9054172729324355757..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: කාන්තාරයේ කුසුමපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-7333593362220617951.post-11456705892607507202011-09-20T01:09:09.683-07:002011-09-20T01:09:09.683-07:00කියවි යුතුම පොතක්...කියවි යුතුම පොතක්...geethhttps://www.blogger.com/profile/16238474919211415005noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57329445660542124162011-09-10T08:21:53.350-07:002011-09-10T08:21:53.350-07:00මම ඔය පොත කියවල නැති උනාට සිද්ධිය කතන්දරයක් වගේ අහ...මම ඔය පොත කියවල නැති උනාට සිද්ධිය කතන්දරයක් වගේ අහල තියනව...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-27868329841359046472011-09-04T19:53:41.165-07:002011-09-04T19:53:41.165-07:00@ අසනි - ඔව් කියවිය යුතුම පොතක්.@ අසනි - ඔව් කියවිය යුතුම පොතක්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7346162604657361222011-09-04T19:52:32.051-07:002011-09-04T19:52:32.051-07:00@ ඕනයා - ඔය තියෙන්නෙ තව කියවපු අයගෙ අත්දැකීම්.@ ඕනයා - ඔය තියෙන්නෙ තව කියවපු අයගෙ අත්දැකීම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-33097884624100622792011-09-04T19:51:34.192-07:002011-09-04T19:51:34.192-07:00@ සරත් ලංකාප්‍රිය - කියවලා බලන්නකො එහෙනම්@ සරත් ලංකාප්‍රිය - කියවලා බලන්නකො එහෙනම්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79144713445454032182011-09-03T21:39:55.177-07:002011-09-03T21:39:55.177-07:00කියවන්නම ඕනා...කියවන්නම ඕනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-611925437518621642011-09-02T09:54:52.143-07:002011-09-02T09:54:52.143-07:00අපිට දකින්න නොලැබෙන තවත් මිනිසුන් කොටසකගේ කතාවක් ....අපිට දකින්න නොලැබෙන තවත් මිනිසුන් කොටසකගේ කතාවක් . . . . . එක පැත්තකින් කුසට හරිහමං ආහාරයක් නැතිව දුක් විඳින කාන්තාවන් පිරිසකගේ වේදනාව ගැන කියන අතරේම තවත් පැත්තකින් සිහින ලෝකයක ජීවත්වෙනවායි අපි හිතන වන මෝස්තර නිරූපිකාවන් විඳින වේදනාව ඇයගේම අත්දැකීම් ඇසුරින් ලියා තිබෙන නිසා නැවත නැවතත් කියවන්න පුලුවන් පොතක් . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48931796483163832122011-09-01T19:53:28.717-07:002011-09-01T19:53:28.717-07:00ඔන්න පොත් ලිස්ට් එකට තවත් එකක් එකතු උනා.ඔන්න පොත් ලිස්ට් එකට තවත් එකක් එකතු උනා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2003811864252281792011-09-01T19:45:14.826-07:002011-09-01T19:45:14.826-07:00@ නදුන් උයන - පොත අහුවුනොත් කියවලා බලන්නකො අයියා. ...@ නදුන් උයන - පොත අහුවුනොත් කියවලා බලන්නකො අයියා. ඔයාලා ඒ පරිසරයක් ජීවත් වෙන නිසා කතාව තවත් සමීප වේවි.ඔයාගෙ විස්තරේටත් ස්තූතියි අයියෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-52581808087688419112011-09-01T19:43:20.934-07:002011-09-01T19:43:20.934-07:00@ Dinesh - අම්මෝ ඒක නම් ඇත්ත දිනේශ්. හප්පා සෑහෙන ක...@ Dinesh - අම්මෝ ඒක නම් ඇත්ත දිනේශ්. හප්පා සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ. පාර හොයාගන්නත් අමාරු වෙන්න ඇති නේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-64842892813661058882011-09-01T19:42:31.466-07:002011-09-01T19:42:31.466-07:00@ indika dissanayake - ඔව් කියවිය යුතුම පොතක්@ indika dissanayake - ඔව් කියවිය යුතුම පොතක්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-28613954127872320322011-09-01T19:41:49.459-07:002011-09-01T19:41:49.459-07:00@ හිස් අහස - එහෙම කරන්න ඕනෙ නෑ සඳරු. මම ඉස්සර ගමේ ...@ හිස් අහස - එහෙම කරන්න ඕනෙ නෑ සඳරු. මම ඉස්සර ගමේ ඉන්න කාලෙ විදර්ශන පාඨක ජාලයට බැඳිලා හිටියෙ. තාමත් ඒක ඇති. එයාලට අපිට ඕනෙ පොත කියලා මනි ඕඩරයකුත් එක්ක යැව්වම ගෙදරටම පොත එවනවා. විශ්වාසය රකිනවා. පොඩ්ඩක් හොයල බලන්නකෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-78301521502903178832011-09-01T19:39:59.408-07:002011-09-01T19:39:59.408-07:00@ kumaraya - අයියෝ එපා එපා එහෙම කරන්න එපා. ඔයත් වි...@ kumaraya - අයියෝ එපා එපා එහෙම කරන්න එපා. ඔයත් විචාරයක් ලියන්න. මාත් ආසයි වෙන කෙනෙක් මේ දිහා කොහොම බලනවද කියලා දකින්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74318138704118106292011-09-01T19:38:56.254-07:002011-09-01T19:38:56.254-07:00@ පිසාචයා - මගෙත් ෆේවරිට් ගොඩට වැටෙන පොතක්@ පිසාචයා - මගෙත් ෆේවරිට් ගොඩට වැටෙන පොතක්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46923508156684867052011-09-01T19:38:09.540-07:002011-09-01T19:38:09.540-07:00@ හරී - පිණිපළස - ඒක ඇත්ත. අපි රසකර කර කියෙව්වට මේ...@ හරී - පිණිපළස - ඒක ඇත්ත. අපි රසකර කර කියෙව්වට මේ මහ පොලොව උඩ ඉන්න අපි වගේම කොටසක් තිරිසන් හිංසා විඳිනවා. මේවා එළි කරපු එකම කොච්චර දෙයක්ද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65846160434515693142011-09-01T12:32:00.379-07:002011-09-01T12:32:00.379-07:00බොරු මොකටද? මම නම් ගොඩක් අඩුවෙන් තමයි පොත් කියවන්න...බොරු මොකටද? මම නම් ගොඩක් අඩුවෙන් තමයි පොත් කියවන්නේ... නමුත් විචාරය දැක්කහම කියවන්න හිතුන...

මේ දවස් වල සෝමාලියාවේ ඉන්න මිනිස්සු කෑම නැතුව කෙන්යාවට එනව... සමහර මිනිස්සු එන්නේ දවස් 7 - 8 තිස්සේ කිසිම කෑමක් නැතුවලු.. :( සමහරු ඒ එන අතරතුරේදී මිය යනවලු... වාසනාව තිබ්බොත් කෙන්යාවට එනකන් එන්න පුලුවන්ලු.. ගිය සතියේ අපේ රියදුරා තමයි ඔය කතාව කියුවේ... ඒ වගේ කතා ඇහුවම ලංකාවේ උපදින්න තරම් අපි ගොඩාක් පින් කරල තියනව කියල හිතෙනව...
( හැබැයි ඉතින් සෝමාලියානු ගෑනු ළමයි නම් ටිකක් ලස්සනයි... හික්ස් .. )නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15243907998623515352011-09-01T12:30:44.572-07:002011-09-01T12:30:44.572-07:00බුද්ධාගම වගේ වාසානාවන්ත ආගමක ඉපදෙන්න අපි කොච්චරනම්...බුද්ධාගම වගේ වාසානාවන්ත ආගමක ඉපදෙන්න අපි කොච්චරනම් පින් කරලා ඇත්ද..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42620724619169626812011-09-01T10:11:24.130-07:002011-09-01T10:11:24.130-07:00kanthawak satu dahiriya pilibada prkasanayak...
ki...kanthawak satu dahiriya pilibada prkasanayak...
kiyaviya uwtu potak......Indika Cartoonhttps://www.blogger.com/profile/10298918619938805270noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58465535765575346612011-09-01T09:58:17.451-07:002011-09-01T09:58:17.451-07:00පොත කියවන්න ආසා හිතුනා ඒත් .. ඕක ගන්න නුවර කොළඹ පැ...පොත කියවන්න ආසා හිතුනා ඒත් .. ඕක ගන්න නුවර කොළඹ පැත්තේ දුවන්න වේවි නේද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-24469324836684480612011-09-01T07:56:46.157-07:002011-09-01T07:56:46.157-07:00ඔව් ... ඇත්තටම දෙවනි කොටසත් කියවිය යුතුමයි .. එවිට...ඔව් ... ඇත්තටම දෙවනි කොටසත් කියවිය යුතුමයි .. එවිටයි කතාව හොඳින්ම වැටහෙන්නේ.
[ මම මේ පොත් දෙකම ගැන ලියමිනුයි හිටියේ ... කොහෙද පිනිබිඳු මට ඉස්සර වුනානේ ..]
දැන් ඉතින් මම ලියන එක තේරුමක් නැතිවෙයි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60198097460913657672011-09-01T07:17:43.432-07:002011-09-01T07:17:43.432-07:00මමත් කියවල තියෙනව....ලස්සනයි....!!!මමත් කියවල තියෙනව....ලස්සනයි....!!!පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85033805365050135952011-09-01T07:06:41.973-07:002011-09-01T07:06:41.973-07:00කිව්වත් වගේ අපි ලස්සන පොතක් කියනවා. ඒත් දෙයියනේ ආ...කිව්වත් වගේ අපි ලස්සන පොතක් කියනවා. ඒත් දෙයියනේ ආගමක් නිසා ගැහැණු මොන තරම් දුකක් විඳිනවද කියලා මේකෙන්ම තේරෙනවා. වාරිස් ට ඇත්තෙන්ම පිං පෙත් දිය යුතුයි මේවාට විරුද්ධව කටයුතු කරනවට. මේකෙ දෙවෙනි කොටස කාන්තාරයේ දරුවෝ. ඇත්තෙන්ම මුල් පොත තරම් රසවස් බවක් නෑ. වාර්ථාමය ගතියක් තියෙන්නෙ. මට නං හිතෙන්නෙ මෙහෙමයි, වාරිස් ඩයිරි මුල් පොතෙන් ලිව්වෙ තමන්ගෙ සැබෑ ජීවිත කතාව, ඈ හොඳ කතා කාරියක් උනා නං දෙවෙනි කොටසත් රසවත් වෙයි. ඒත් අපි රස විඳින්නෙ අපේම ගැහැණුන් පිරිසකගෙ අපා දුකක්.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25861184171047145342011-09-01T06:30:25.342-07:002011-09-01T06:30:25.342-07:00@ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - ඒ දුක් විඳගෙන ග...@ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - ඒ දුක් විඳගෙන ගැහැණියකට මෙච්චර දුරක් එන්න පුලුවන්ද කියලා පුදුම හිතෙනවා නේද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50008015666396191822011-09-01T06:29:21.838-07:002011-09-01T06:29:21.838-07:00@ චතුවා (ළමයා) - මේ පොත ගන්න වියදම් කරන සල්ලි අපරා...@ චතුවා (ළමයා) - මේ පොත ගන්න වියදම් කරන සල්ලි අපරාදයක් වෙන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21825467944707646702011-09-01T06:28:34.782-07:002011-09-01T06:28:34.782-07:00@ ..ChAnDiKa.. - ඔව් සත්‍ය සිද්දියක් තමා රසවත් බව ...@ ..ChAnDiKa.. - ඔව් සත්‍ය සිද්දියක් තමා රසවත් බව එක දිගටම තියෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com