tag:blogger.com,1999:blog-7333593362220617951.post9094907540685356181..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: පැඟිරි කුලයේ නොවන නාරං කැවුම්පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7333593362220617951.post-26927029114847854802011-07-02T22:05:16.042-07:002011-07-02T22:05:16.042-07:00ඔයාට බොහොම ස්තුතියි. ඔන්න මමත් හැදුවා, රසට ආව කැවු...ඔයාට බොහොම ස්තුතියි. ඔන්න මමත් හැදුවා, රසට ආව කැවුම් ටිකmierhttps://www.blogger.com/profile/08688552933694762855noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46735891060737442992011-06-28T21:59:32.163-07:002011-06-28T21:59:32.163-07:00@ තනෝජා රාජපක්ෂ - දෙන්නා දෙමාල්ලො එකතු උනාම සෑහෙන...@ තනෝජා රාජපක්ෂ - දෙන්නා දෙමාල්ලො එකතු උනාම සෑහෙන්න අරපිරිමැස්ම නේද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48604181967088089652011-06-28T21:58:35.980-07:002011-06-28T21:58:35.980-07:00@ මධුරංග - හෙහ්.. අපි සැලෙයි ඔව්වට...@ මධුරංග - හෙහ්.. අපි සැලෙයි ඔව්වට...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82883978411096617642011-06-28T21:57:45.953-07:002011-06-28T21:57:45.953-07:00@ nawammawatha - ඔන්න යන්තම් උඩ බැලුම් සහ නාරං කැ...@ nawammawatha - ඔන්න යන්තම් උඩ බැලුම් සහ නාරං කැවුම් වල වෙනස දැනගත්තෙ අද තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-51597385266647417192011-06-28T21:56:40.837-07:002011-06-28T21:56:40.837-07:00@ කස්සා - පැණි රසට ආස කට්ටියට කියාපු කෑමක්.@ කස්සා - පැණි රසට ආස කට්ටියට කියාපු කෑමක්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31980597059013639882011-06-28T21:56:01.554-07:002011-06-28T21:56:01.554-07:00@ හිස් අහස - මෙව්වා ඉතින් හර්තාල් කරලා හරි හදවගන්න...@ හිස් අහස - මෙව්වා ඉතින් හර්තාල් කරලා හරි හදවගන්න වටින කෑම.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77361658765519148852011-06-28T21:55:17.658-07:002011-06-28T21:55:17.658-07:00@ ADK කොලුවා - හික්ස්. ඒ ඇතිද. ෂුවර්ද?@ ADK කොලුවා - හික්ස්. ඒ ඇතිද. ෂුවර්ද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34122484515004106262011-06-28T21:54:39.538-07:002011-06-28T21:54:39.538-07:00@ prasanna86k - මම ඒක දන්නවා බොල. අපේ සහෝදර ප්‍රේම...@ prasanna86k - මම ඒක දන්නවා බොල. අපේ සහෝදර ප්‍රේමයට ඉරිසියා කරන්නැතුව හිටු.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-61141393073619849002011-06-28T21:52:13.069-07:002011-06-28T21:52:13.069-07:00@ ඕනයා - නෑ නෑ. ඉදිරියටත් මම මේ ලෙසටම බොලාගෙ ඛේට ග...@ ඕනයා - නෑ නෑ. ඉදිරියටත් මම මේ ලෙසටම බොලාගෙ ඛේට ග්‍රන්ථි අවුස්සන්න බලාපොරොත්තු වෙනවා. හූ....පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-49674939802721443582011-06-28T21:50:52.399-07:002011-06-28T21:50:52.399-07:00@ පන්සල් හංදිය - බුක් මාක් කරලා තියාගන්න එපා. රෙසි...@ පන්සල් හංදිය - බුක් මාක් කරලා තියාගන්න එපා. රෙසිපි එක හදලා බලන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43802593556088468072011-06-28T21:38:58.424-07:002011-06-28T21:38:58.424-07:00@ Dinesh - තව ලිස්ට් එක දික් වෙයි. තව ඉස්සරහටත් රෙ...@ Dinesh - තව ලිස්ට් එක දික් වෙයි. තව ඉස්සරහටත් රෙසිපි ටිකක් දාන්නම්කො.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-78413325306713205022011-06-28T21:37:52.234-07:002011-06-28T21:37:52.234-07:00@ ටී.බී. හේරත් - මම නම් පැණෛ රසට කැමතියි. ඒ හන්ද ම...@ ටී.බී. හේරත් - මම නම් පැණෛ රසට කැමතියි. ඒ හන්ද මද හරය අහක දාන්නෙ නෑ. මුං ගුලි කියන්නෙ මුං ඇට වැඩිපුර දාලා හදන එකකට. මේකට වැඩිය මුං ඇට දාන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79861212557557522252011-06-28T21:36:17.163-07:002011-06-28T21:36:17.163-07:00@ prasanna86k - ඊයෙ කෙල පෙර පෙර ඉන්නෙ මොකෝ බන්. බෝ...@ prasanna86k - ඊයෙ කෙල පෙර පෙර ඉන්නෙ මොකෝ බන්. බෝඩ් වෙලා ඉන්නව කියලැයි. ගෙදරනෙ ඉන්නෙ. අම්මට කියලා හදාගනින්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53892957933241992822011-06-28T21:35:09.125-07:002011-06-28T21:35:09.125-07:00@ Gimhani - ට්‍රයි එකක් දීලා බලන්නකො.@ Gimhani - ට්‍රයි එකක් දීලා බලන්නකො.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2631223869863360502011-06-28T21:34:30.493-07:002011-06-28T21:34:30.493-07:00@ Bindi - ඒකනෙ කියන්නෙ. ආයෙ මොකෝ. තනියෙන්ම හදාගෙන ...@ Bindi - ඒකනෙ කියන්නෙ. ආයෙ මොකෝ. තනියෙන්ම හදාගෙන තනියෙන්ම ගිල දාන එක තමා ජොලි වැඩේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91570644105095082652011-06-28T21:33:18.390-07:002011-06-28T21:33:18.390-07:00@ චතුමිතු - එහෙනම් ඉතින් පව් වැඩේ. ගෙදර ගියපු වෙලා...@ චතුමිතු - එහෙනම් ඉතින් පව් වැඩේ. ගෙදර ගියපු වෙලාවක අම්මට කියලා හදවගන්නකො.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25906614509650402582011-06-28T01:39:06.550-07:002011-06-28T01:39:06.550-07:00ඔව් නවම්... අපේ අම්මත් අර Bindi ගෙ අම්මා වගේ පිට්ට...ඔව් නවම්... අපේ අම්මත් අර Bindi ගෙ අම්මා වගේ පිට්ටු හදලා ඒකෙන් සව් දොදොල් හදලා... ඒව තමා ඔය ගුලි කරලා මැදට දාන්නෙ... කාලෙන් කාලෙට යොදාගන්න දේ අළුත් වෙනවා... ලේසියට සමහර දේ අඩු කරගන්නවා.. එහෙම නේ...

හැබැයි මටනම් පැණ් රස වැඩියි ඕවයෙ... අර කව්ද කිව්වේ... ටී.බී. හේරත් ඔව් එයා වගේ පොත්තට තමා මම ආසත්... මුං කැවුමෙත් පොත්තට තමා මම ආස... ඇතුලෙ ටික මට අප්පිරියයි පැණි රස වැඩි නිසා.. හැබැයි අහක යන්නෙ නෑ... මොකද මයෙ මහත්තැන් කැමති ඒ පැණි රස ටිකට... :)Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1164619420601598522011-06-28T01:28:55.884-07:002011-06-28T01:28:55.884-07:00@prasanna86k :
අක්කා ඕක දන්නවා මයේ හිතේ. :)
පැණි ...@prasanna86k :
අක්කා ඕක දන්නවා මයේ හිතේ. :)

පැණි හැලුවට අපේ අක්කා රැවටෙන්නේ නෑලු. නේද නාමලියෝ ? :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67059602161640902272011-06-27T23:04:59.861-07:002011-06-27T23:04:59.861-07:00@ තනෝජා රාජපක්ෂ
උඩ බැලුම් කියන්නෙ නාරං කැවුම් වල...@ තනෝජා රාජපක්ෂ

උඩ බැලුම් කියන්නෙ නාරං කැවුම් වලට නෙමේ. නාරන් කැවුම් වල ඇතුල පැණි පොල් තියෙන නිසා විසිරෙන ගතිය අඩුයි. ඒත් උඩ බැලුම් කියන්නෙ හාල් පිටි වලින් විතරක් බොහෝම සීරු මාරුවට හදන්න ඕනෑ කෑමක්. ඒක හරියට පැණිරස පපඩමක් ඇතුලට පැණිරස කරපු බැදපු හාල් පිටි පුරවල වගේ. පොඩ්ඩ එහේ මෙහේ උනොත් සේරම කුඩු වෙලා බිම. උඩ බලං කනකොටත් පරිස්සමින් කන්න ඕනෙ. නැත්නං මූන පුරාම.

ඕකත් අපේ ආච්චි ඉන්න කාලෙ හදාපු කෑමක් තමයි. ඒත් මෑත අවුරුදු දහයෙ නම් කාපු බවක් මතකයේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13353303084019592862011-06-27T15:41:11.902-07:002011-06-27T15:41:11.902-07:00අම්මෝ මගෙ ආසම කෑමක් තමා.දැක්කහම කටට කෙලත් ඉනුව.......අම්මෝ මගෙ ආසම කෑමක් තමා.දැක්කහම කටට කෙලත් ඉනුව....කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-51003765069610261762011-06-27T09:38:32.074-07:002011-06-27T09:38:32.074-07:00අපේ අම්මා කීවා මෙවුවා හදන්න එයා ඉගන ගත්තේ පොඩිකාලේ...අපේ අම්මා කීවා මෙවුවා හදන්න එයා ඉගන ගත්තේ පොඩිකාලේ කියලා ..ඒත් තවම එකපාරක්වත් මට මෙවුවා හදලා දිලා නෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-92021771419021537542011-06-27T05:12:30.376-07:002011-06-27T05:12:30.376-07:00දැන් ඉතින් හදන විදිය දාල බඩ ඇවිස්සුවනම් ගෙවල් තියන...දැන් ඉතින් හදන විදිය දාල බඩ ඇවිස්සුවනම් ගෙවල් තියන පැත්තත් කියන්න වෙයි. වැඩිය එපා බෝල 4-5ක් තිබුනොත් ඇති...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20179672356141040882011-06-27T04:39:54.255-07:002011-06-27T04:39:54.255-07:00නවම් අයියා පිනිබිඳු අක්කට "පිනි" ගාලා ප...නවම් අයියා පිනිබිඳු අක්කට "පිනි" ගාලා පැනි පාරක් ගාලා ඕං නාරං කැවුම් හදාගෙන එන්න පොරොන්දු කරගෙන. අනේ කාලිංග අයියේ මේ පාර SBU ගෙට් එක ලබන මාසේ දිහාවේ තියමුකෝ....

අක්කේ ඕකා බැඳලා.... බබෙකුත් ඉන්නෝ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-72145573096397091912011-06-27T04:23:34.529-07:002011-06-27T04:23:34.529-07:00සිරා . . . සිරා . . . මගෙත් ආසම කැවිලි ජාතියක් තම...සිරා . . . සිරා . . . මගෙත් ආසම කැවිලි ජාතියක් තමා ඕක. අනේ ඇත්තට අපේ කටේ ඛේඨ ග්‍රන්ථි වලට නිවාඩුවක් දෙන්න බොලාට අදහසක් ඇත්තෙම නැද්ද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-44545836514403821302011-06-27T04:17:00.393-07:002011-06-27T04:17:00.393-07:00බුක් මාර්ක් එකක් දාලා තියා ගන්නම්කෝ මේ පිටුව ........බුක් මාර්ක් එකක් දාලා තියා ගන්නම්කෝ මේ පිටුව ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com