tag:blogger.com,1999:blog-7333593362220617951.post9126110755028993526..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: 50 පසු කළා...........පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7333593362220617951.post-18318275190956375282011-04-25T19:13:56.084-07:002011-04-25T19:13:56.084-07:00මෙන්න ලිස්ට එකේ මාත් ඉන්නවා. තැන්කු තැන්කු
චක් දේ....මෙන්න ලිස්ට එකේ මාත් ඉන්නවා. තැන්කු තැන්කු
චක් දේ.............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-88358724771055670552011-03-01T06:56:04.986-08:002011-03-01T06:56:04.986-08:00බයවෙන්න එපා පිනිබිදු අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ...බයවෙන්න එපා පිනිබිදු අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ඔයාගේ බ්ලොග් එකේ ඉදිරිගමනට වගේම ඔයාගේ ජීවිතයත් සාර්තක වෙන්න කියලා එක සිතින්ම සුබ පතනවා.

(ගෙදර ගිය නිසයි සුබ පතන්න පරක්කු උනේ. ඔන්න මට බනින්න එහෙම ඔට්ටු නෑ. ගෙදරට නෙට් නෑ...... )සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12320007600623520122011-03-01T03:52:26.596-08:002011-03-01T03:52:26.596-08:00කම්මැලියා ගොන් අලියා.. හික්zzz.... තව හොදට ලියන්න ...කම්මැලියා ගොන් අලියා.. හික්zzz.... තව හොදට ලියන්න ශක්තිය dhairya ලැබේවා..පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59139179093432132322011-02-28T09:23:52.881-08:002011-02-28T09:23:52.881-08:00ඔබේ අර්ධ ශතකයට මගෙනුත් සුබ පැතුම්. ඉක්මනින්ම ශතකයක...ඔබේ අර්ධ ශතකයට මගෙනුත් සුබ පැතුම්. ඉක්මනින්ම ශතකයක් ගහන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා................කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30225778119066089302011-02-27T22:33:39.926-08:002011-02-27T22:33:39.926-08:00ඉතින් පිනිබිදු ඔයාගේ 50 වෙනි පොස්ට් එකටම මේක කියන්...ඉතින් පිනිබිදු ඔයාගේ 50 වෙනි පොස්ට් එකටම මේක කියන්න ඕනි කියල නම් මගේ හිතේ තිබුනේ නෑ.ඔයා ලියපු දෙයක් කියවන හැම වෙලාවේම මම හිතනවා ඔයාට මේක කියන්න. මට බ්ලොග් 1ක් නැති වුනාට මම ඔයාගේ පොස්ට් අසාවෙන් කියවනවා. සමහර සේවල් අපි අහල තිබුනත්,ඔයා ඒවා ඊට වඩා රසයක් විදින්න පුළුවන් විදියට ලියල තියෙනවා පිනිබිදු.ඒ කතාවල තියෙන සිනහව ,කඳුල මගේද කියලත් මට හිතුන වෙලාවල් තිබුන ඇත්තටම.. මට වගේම තවත් අයටත් සුන්දරව විදින්න පුළුවන් යමක් ලියන්න ඔයාට පුළුවන් කියල මම දන්නවා. ඔයා තාම ආවේ පුංචි දුරක් වුනත් , දිගු ගමනක් යන්න ලියන්න තව තවත් සිතිවිලි පහල වේවා ඔයාට පිනිබිදු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87782492106886992952011-02-27T04:41:42.792-08:002011-02-27T04:41:42.792-08:00අපෝ නෑ....ආදරේට හොඳේ....අපෝ නෑ....ආදරේට හොඳේ....dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37326214354093922942011-02-26T16:08:20.270-08:002011-02-26T16:08:20.270-08:00මගෙන් සුභ පැතුම්. 50 5000ක් වේවාමගෙන් සුභ පැතුම්. 50 5000ක් වේවාරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65212412195471812022011-02-26T07:56:09.076-08:002011-02-26T07:56:09.076-08:00ඔන්න මං කලින්ම ආවා. සුභ පැතුම් අක්කා........... තව...ඔන්න මං කලින්ම ආවා. සුභ පැතුම් අක්කා........... තව තවත් ලිපි බොහෝමයක් ලියන්න ලැබේවා....!!!!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39214063771882874892011-02-26T05:22:37.998-08:002011-02-26T05:22:37.998-08:00@ පූසා - ඔයාලා දාන කොමෙන්ට් හන්ද තමා මෙච්චර දුරක් ...@ පූසා - ඔයාලා දාන කොමෙන්ට් හන්ද තමා මෙච්චර දුරක් ආවෙ. හුඟක් ස්තූතියි පූසෝ.

@ MaRLaN - ඔයාල පස්සෙන් එලවන හන්ද නේන්නම් මෙච්චර දුරක් ආවෙ. තැන්කූ හොඳේ.

@ නිම්ශා - ආදරෙන් පිළිගන්නවා නගේ මේ පැත්තට. ස්තූතියි සුභ පැතුමට.

@ සෝරෝ - හප්පේ සැන්චරියට නම් තව කාලාන්තරයක් යයි. බලමුකො ඉතින්. ස්තූතියි සුභ පැතුමට.

@ nawammawatha - අපේ ගම ඉතින් ඩොටේ නෙව. ලේසියෙන් ගමේ ගිහින් එන්න බෑ. තව සති දෙකකින් විතර යන්න හිතාගෙන ඉන්නෙ. එතකොට අවි රෙඩි කරන් එන්නම්කෝ.

@ Observer - අප්පෝ අපිට වයස 50 වෙන්න තව අවුරුදුම 50ක් විතර තියෙනවා. හික් හික්. ස්තූතියි සුභ පැතුමට.

@ පැන්da - ස්තූතියි පැන්ඩෝ..

@ ඕනයා - හා හා මෙන්න නාකි දණ ගානවලු ඈ. එහෙනම් ඕනමැන්ටල් චූටි පුතාට තැන්කූ ඈ.

@ dinesh - නෑ නෑ ඔයා අන්තිමයා නෙමේ. මම ඉන්නව ඔයාට පිටිපස්සෙන්. ස්තූතියි සුභ පැතුමට. සුදු නංගි කිව්වෙ නම් ඔලොක්කුවටද මන්ද. හික් හික්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67036850721713865412011-02-26T02:29:17.448-08:002011-02-26T02:29:17.448-08:00අයියෝ.......හැමදාම මම අන්තිමය වාගෙ...:( කොහෙද comm...අයියෝ.......හැමදාම මම අන්තිමය වාගෙ...:( කොහෙද comment එකක් දා ගන්නවත් වෙලාවක් නෑනෙ.
මේ දවස් වල හැමෝම අර්ධ ශතක,ශතක වාර්ථා කරනවනොවැ.ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් සුදු නංගියෝ.......dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-45554617460009205992011-02-26T01:04:25.636-08:002011-02-26T01:04:25.636-08:00අද දින සිය බ්ලොග් මගේ පනස්වෙනි පෝස්ටය පබිලිස් කරන ...අද දින සිය බ්ලොග් මගේ පනස්වෙනි පෝස්ටය පබිලිස් කරන පිණිබිඳු නැන්දාට . . . . ලඟදීම සීය පසුකිරීමට වාසනාව, දෛර්්යය, අලුත් අලුත් කතා සහ තව තවත් කොටාගෙන කොටාගෙන යෑමට ඇඟිලි අගට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවායි . . . . පතන්නේ . . . .
ඕනමැන්ටල් චූටි පුතාduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63839160925963404512011-02-25T23:53:37.562-08:002011-02-25T23:53:37.562-08:00සුභ පැතුම් ඔයාට තව තවත් හොඳ දේ ලියන්නසුභ පැතුම් ඔයාට තව තවත් හොඳ දේ ලියන්නපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43538843067344962522011-02-25T23:09:53.678-08:002011-02-25T23:09:53.678-08:0050 පහු කළා කිව්වම පැනල බැලුවෙ, අන්තිමට වයසට හරි යන...50 පහු කළා කිව්වම පැනල බැලුවෙ, අන්තිමට වයසට හරි යන කෑල්ලක් සෙට් වේ ගෙන එනවද කියල. බලනකොට වෙනම කෙස් එකක් නෙ.

හාට් එකේ බොටම් එකෙන්ම සුභ පැතුම.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8314347757551002382011-02-25T22:45:14.335-08:002011-02-25T22:45:14.335-08:00සුභ පැතුම් පිණිබිඳු ! හෙමින් ගියත් ගමන හොඳයි නං අප...සුභ පැතුම් පිණිබිඳු ! හෙමින් ගියත් ගමන හොඳයි නං අපිට මොකෝ, අපි පස්සෙන්. මම ඒත් බැලුවෙ මට මොකෝ තවම ගමේ ගිහිල්ල අරං එන ඒවයින් නොගැහුවෙ කියල. තවම ගමේ ගියේ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-6436273119719455562011-02-25T18:04:43.155-08:002011-02-25T18:04:43.155-08:00සැන්චරියත් දාමු ඉක්මනට..
ජය වේවා...!!සැන්චරියත් දාමු ඉක්මනට..

ජය වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38615556926139461372011-02-25T14:05:11.831-08:002011-02-25T14:05:11.831-08:00අනේ පිණි අක්කාගේ බ්ලොග් එක අදයි නොට් උනේ අක්කියෝ.....අනේ පිණි අක්කාගේ බ්ලොග් එක අදයි නොට් උනේ අක්කියෝ...
සුබම සුබ පැතුම් අර්ධ ශතකේට... තව ලියමු හොදේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2808261298659257452011-02-25T09:10:03.349-08:002011-02-25T09:10:03.349-08:00මෙන්න බොලේ මමත් ඉන්නවලු... ස්තූතියි ඈ...
දිගටම ලිය...මෙන්න බොලේ මමත් ඉන්නවලු... ස්තූතියි ඈ...
දිගටම ලියන්නකො අපි එලවන්නම් පස්සෙන්....

දවස් දෙකක් තුල දෙවන අර්ද ශතකය.... ඉන්න අපිත් ගහනවා ඉක්මනටම...සැලෙන්නේ නෑ...MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3267036539918698232011-02-25T09:00:36.927-08:002011-02-25T09:00:36.927-08:00සුභ පැතුම් අක්කේ!
දිගටම ලියන්න :)සුභ පැතුම් අක්කේ!
දිගටම ලියන්න :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com