tag:blogger.com,1999:blog-7333593362220617951.post2088676993988003864..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: මගුල් කෑමත් ලේසි පාසු නැතපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-7333593362220617951.post-4981989554110287712011-10-24T01:56:00.575-07:002011-10-24T01:56:00.575-07:00අයියෝ මටත් ඉන්නෙ කෙල්ලොම දෙන්නෙක් .....
හිතට පොඩි ...අයියෝ මටත් ඉන්නෙ කෙල්ලොම දෙන්නෙක් .....
හිතට පොඩි දුකක් දැනුනා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-28197698966640842892011-10-19T04:58:19.166-07:002011-10-19T04:58:19.166-07:00අර කිව්ව වගේ මඟුල් ගේකට වියදම් කරන සල්ලි වලින් කපල...අර කිව්ව වගේ මඟුල් ගේකට වියදම් කරන සල්ලි වලින් කපල් එක ලෝකෙ වටේ ගිහින් ආවත් හොඳයි.... කොහෙද මම කිව්වට කෙල්ල අහන්නෙ නෑනේ මගේ.. හික් හික් වෙඩිමක් ඕනිමලුනේ... අනේ අප්පේ හිතෙනකොටත් හී ගඩු පිපෙනවා.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-18214652614059852102011-10-18T18:41:36.180-07:002011-10-18T18:41:36.180-07:00මංගල උත්සවයක් වැනි අවස්ථාවක වියලි අයිස් භාවිතා කිර...මංගල උත්සවයක් වැනි අවස්ථාවක වියලි අයිස් භාවිතා කිරීම ඉතාම අනතුරුදායකයි. වියලි අයිස් මඟින් පිළිස්සුම් ඇතිවීම, වාශ්ප වන CO2 මඟින් හුස්ම හිරවීම, සිහි මූර්ජා වීම සහ මරණය පවා සිදුවිය හැකී. ඊට අමතරව නිවැරදි භාජන වල වියලි අයිස් අසුරා නොතැබීම මඟින් අනතුරු සිදුවිය හැකී.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-72462469165596720112011-10-16T03:38:17.984-07:002011-10-16T03:38:17.984-07:00තමන්ගේ සහෝදරියකගේ මගුල වෙනුවෙන් කොච්චර වෙහෙසුනත් ප...තමන්ගේ සහෝදරියකගේ මගුල වෙනුවෙන් කොච්චර වෙහෙසුනත් පවු නෑ නංගි.
ඒත් දෙවෙනි දවසේ ගිහින් ඉතින් එයාව භාරදීල එනකොට දැනෙන් දුක.... මටනම් දරා ගන්න බැරි උනා...
සුභ පැතුම්... !!!නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38219727702400987452011-10-16T02:14:43.881-07:002011-10-16T02:14:43.881-07:00@ prasanna86k - ඉතින් කෝ එච්චරද. කෝ හිතිච්ච ටික.@ prasanna86k - ඉතින් කෝ එච්චරද. කෝ හිතිච්ච ටික.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74684217569702271542011-10-16T02:13:50.716-07:002011-10-16T02:13:50.716-07:00@ චතුරංග පෙරේරා | chathuranga Perera - කාට උනත් ඔය...@ චතුරංග පෙරේරා | chathuranga Perera - කාට උනත් ඔය ටික දැන් තේරුනත් තමන්ගෙ මගුල ගනිද්දි ඕක අමතක වෙන්නෙ මොන මගුලකටද මන්දා. මොනා උනත් මසුරන් කතාවක් ඔයා කියල තියෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47087687457023988642011-10-16T02:11:56.703-07:002011-10-16T02:11:56.703-07:00@ හිම හංසි - එයා ගෙදරින් ගියොත් නම් දැනෙන පාලුව ගැ...@ හිම හංසි - එයා ගෙදරින් ගියොත් නම් දැනෙන පාලුව ගැන හිතාගන්න බෑ. මටත් වඩා ඒක අම්මලා කොහොම දරාගනියිද දන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1511418300487721552011-10-16T02:10:51.985-07:002011-10-16T02:10:51.985-07:00@ Observer - ඔව් ඔව් ඩ්රයි අයිස් කාලා දුම් දාන හැ...@ Observer - ඔව් ඔව් ඩ්රයි අයිස් කාලා දුම් දාන හැටි බලන්න පුලුවන්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67177483528351724252011-10-16T02:09:49.591-07:002011-10-16T02:09:49.591-07:00@ ..ChAnDiKa.. - අපොයි මට නම් මේ විඳින දුක දැක්කම ...@ ..ChAnDiKa.. - අපොයි මට නම් මේ විඳින දුක දැක්කම බඳින එකත් එපා වෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-26332284635444004332011-10-16T02:09:01.617-07:002011-10-16T02:09:01.617-07:00@ Dude - එච්චර වාසනාවක් කොහෙද. වයින් ගේන එකක් නෑ ව...@ Dude - එච්චර වාසනාවක් කොහෙද. වයින් ගේන එකක් නෑ වගේ. මම සල්ලි වලටම පස්සෙ ගන්නවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75831841090306805172011-10-16T02:07:57.665-07:002011-10-16T02:07:57.665-07:00@ පොජ්ජේ - ලියන එක අත අරින්නෙ එපා පොජ්ජේ. ආයෙ බ්ලො...@ පොජ්ජේ - ලියන එක අත අරින්නෙ එපා පොජ්ජේ. ආයෙ බ්ලොග් එකකින් හම්බවෙමු.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83075096375640597542011-10-16T02:06:36.075-07:002011-10-16T02:06:36.075-07:00@ නවම් - හෙහ් හෙහ් මට මතකයි නවම් අයියා ඔය ගැන ලියප...@ නවම් - හෙහ් හෙහ් මට මතකයි නවම් අයියා ඔය ගැන ලියපු පෝස්ට් එක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1520241335295281922011-10-15T10:28:44.170-07:002011-10-15T10:28:44.170-07:00මං මේක දැක්කේ සෑහෙන පරක්කු වෙලාමං මේක දැක්කේ සෑහෙන පරක්කු වෙලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30800297464282173902011-10-14T23:19:06.366-07:002011-10-14T23:19:06.366-07:00අපිත් බැලුවා පිණිබිඳු සහෝදරීට මොකද වුනේ කියලා... බ...අපිත් බැලුවා පිණිබිඳු සහෝදරීට මොකද වුනේ කියලා... බැලින්නම් වැඩනේ...

මෙයා මේ මඟුලක් කථා කරනවා... මඟුල් ගැනනම් කථා කරන්න එපා... අපේ නෑදෑ ගෙවල් වල අවුරුද්දට 2 ගානේ මඟුල්... වෙලාවට මම මඟුලක් ගත්තේ නැත්තේ... නැත්තං ඉතින් වටේ ඉන්න අයියලා අක්කලට බඳින්න සප් කරලා මට බඳින්න වෙන්නේ #$%#$@#^#

මඟුලකට යන වියදම නම් එක අතකට අපරාධයක් තමා... ඒත් ඉතින් වියදම් කරන්න පුළුවන් නම් ඒක තමන්ගේ කැමැත්ත. පුළුවන් තරම් චාමෙට කරලා වියදම් කරන්න බලාපොරොත්තු වෙන මුදලින් භාගයක් වත් ඉතුරු කරගෙන ජෝඩුවට අළුත් ජීවිතේට බඩු ටිකක්... නැත්නම් කාමර කෑල්ලක් හරි හදා දෙනව නම්... !!!

කොහොමත් ඉතින් මඟුලක් කන්නට පටන් ගැනීමම දුකකී. මඟුලේ අවසානයද දුකකී. මඟුල් කා පවුල් කෑම ඔක්කොටෝම වඩා දුකකී...

මෙච්චර දුක් විඳගෙන මඟුල් කන්නේ මොන මඟුලකටද මන්දා...!!!:Dචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53711524903555152732011-10-14T18:52:30.817-07:002011-10-14T18:52:30.817-07:00අෆොයි අක්කේ මමත් ඔය පරිප්පුව හොදටම කෑවා.අපේ අක්කගෙ...අෆොයි අක්කේ මමත් ඔය පරිප්පුව හොදටම කෑවා.අපේ අක්කගෙ වෙඩිම තිබ්බෙ ගිය මාසෙ.දෑන් නම් මාරම පාලුයි අක්ක නෑතුව.ඊලග වෙඩිම ඉතින් පිණිබිදු අක්කගෙනෙ.අපිටත් ඕන වෙඩින් කේක්.හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-56910737456000355072011-10-14T17:09:34.036-07:002011-10-14T17:09:34.036-07:00මගුල් ගෙදර ඩ්රය් අයිස් සර්ව් කරන්නෙ බැදලද?
"...මගුල් ගෙදර ඩ්රය් අයිස් සර්ව් කරන්නෙ බැදලද?
"ෆ්රයිඩ් ඩ්රය් අයිස්" නැගල යය් බයිට් එකට......හික්ZObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48564500668348669422011-10-14T09:11:19.551-07:002011-10-14T09:11:19.551-07:00ඔවු ඔවු පිනිබිඳුවෝ.. ඔන්න අත්දැකීම් ලබා ගන්ට හොඳම ...ඔවු ඔවු පිනිබිඳුවෝ.. ඔන්න අත්දැකීම් ලබා ගන්ට හොඳම සහ අවසාන අවස්ථාව. ඊලග චාන්ස් එක ඔයාගෙනෙ :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60498960454635346082011-10-14T07:01:13.565-07:002011-10-14T07:01:13.565-07:00හහ් හහ් හා..! එහෙනම් මේ පාර white wine බෝතලයක් පන්...හහ් හහ් හා..! එහෙනම් මේ පාර white wine බෝතලයක් පන්නයි වාගෙ.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70863153794591374462011-10-14T07:00:05.618-07:002011-10-14T07:00:05.618-07:00to: පිණිබිදු
තැන්කූ පිණිබිදු...
පොජ්ජේto: පිණිබිදු

තැන්කූ පිණිබිදු...
පොජ්ජේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46911418267857125792011-10-14T06:44:16.198-07:002011-10-14T06:44:16.198-07:00හප්පච්චියේ බැඳිල්ල මහම එපා කරපු එකක් තමා. අර ඕනය ක...හප්පච්චියේ බැඳිල්ල මහම එපා කරපු එකක් තමා. අර ඕනය කිව්ව වගේ ආයෙ නං අම්මෙ මුත්තෙ කිව්වත නොබඳිම් මම්. පුදුම දුකක් නෙව විඳින්නෙ ඒ වරුවට.නවම්http://www.wordpress.nawammawatha.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43922233785663916232011-10-14T05:49:40.942-07:002011-10-14T05:49:40.942-07:00@ ක්සැන්ඩර් | Xander - අන්න ඒකනෙ ගිය නුවණ ඇතුන් ලව...@ ක්සැන්ඩර් | Xander - අන්න ඒකනෙ ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑනේ. ඒත් දෙයියනේ ආයෙත් හිතෙනවනෙ ජීවිතේට ඉතින් බඳින්නෙ එක පාරනෙ. ඒ හීනෙ හැබෑ කරගන්න ඕනනෙ කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46879444217948386872011-10-14T05:48:01.327-07:002011-10-14T05:48:01.327-07:00@ පොජ්ජෙ... - හානේ මට මතකයි ඔය සිද්ධිය. මොනා උනත් ...@ පොජ්ජෙ... - හානේ මට මතකයි ඔය සිද්ධිය. මොනා උනත් මහ බලු වැඩක් ඒක. එහෙම දෙයක් උනාම නම් කලකිරෙනවා තමයි. ගනන් ගන්න එපා සහෝ. සුනඛ කුලයේ අයත් අපි අතර ඉන්නවනෙ.

මෙන්න පැන්ඩගෙ ලින්ක් එක.
http://pandaslif.blogspot.com/

මෙන්න සොඳුරු සිත ලින්ක් එක.
http://sodurusitha.blogspot.com/පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63889303705342326082011-10-14T05:44:03.536-07:002011-10-14T05:44:03.536-07:00@ නෙරංජි | Neranji - ස්තූතියි නෙරංජි. ඔන්න අභීත අය...@ නෙරංජි | Neranji - ස්තූතියි නෙරංජි. ඔන්න අභීත අයියගෙ මාකටින් පාර වැඩ කරනවා වගේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39672289519048780542011-10-14T05:33:44.380-07:002011-10-14T05:33:44.380-07:00අපොයි.. මං නම් දන්නවා කට්ට ලෙසටම. වෙඩින් එක ගත්තට...අපොයි.. මං නම් දන්නවා කට්ට ලෙසටම. වෙඩින් එක ගත්තට පස්සේ මමයි මගේ හාමිනෙයි කතා උනේ අර යාළුවෙලා හිටිය කාලේ පැනල ගියානම් මෙච්චර වදයක් නෑ නේද කියල..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85695785669487610172011-10-14T05:21:45.914-07:002011-10-14T05:21:45.914-07:00to පිණිබිදු:
මට අපේ පැන්ඩාගේ... සොදුරු සිත... බ්ලො...to පිණිබිදු:
මට අපේ පැන්ඩාගේ... සොදුරු සිත... බ්ලොග් ත් බලන්න ආසයි.ඒත් මතක නෑ. පුලුවන් නං ඒක කවුරු හරි කමෙන්ට් එකක් විදියට දානවද?

පොජ්ජේ..Anonymousnoreply@blogger.com