tag:blogger.com,1999:blog-7333593362220617951.post2366744301017190778..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: තෝ නැතුව මං මළා...පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7333593362220617951.post-66812824704186707702011-04-25T18:43:06.338-07:002011-04-25T18:43:06.338-07:00ඇත්තටම මටත් මගේ සීයාව මතක් වුණා. අම්මාට තාත්තාටත් ...ඇත්තටම මටත් මගේ සීයාව මතක් වුණා. අම්මාට තාත්තාටත් වඩා මගේ ඒ දවස්වල ලෝකය වෙලා තිබ්බේ සීයාව. අපේ සීයාගේ කවි වගයක් තමා මේ.........

http://aagiyakatha.blogspot.com/2010/09/blog-post_26.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7174430854078659732011-04-19T01:40:47.099-07:002011-04-19T01:40:47.099-07:00ෂික් මං ඉපදෙන කොට අපේ සීයල දෙන්නම වල කජ්ජ ගහල.ඒත් ...ෂික් මං ඉපදෙන කොට අපේ සීයල දෙන්නම වල කජ්ජ ගහල.ඒත් මේක කියෙව්වම මට දුක හිතුන.අපරාදෙ මටත් සීයා කෙනෙක් හිටිය නම් හොඳයි කියල හිතුන.ගජං මල්ලිhttps://www.blogger.com/profile/14418738066302904906noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70631638250214992462011-04-10T11:00:33.810-07:002011-04-10T11:00:33.810-07:00බීඩි බොන සීයෙක්ට සාතන් දන්නෙ කළුකුමාරයගෙ සීයව විතර...බීඩි බොන සීයෙක්ට සාතන් දන්නෙ කළුකුමාරයගෙ සීයව විතරයි... මූ කොච්චර හොඳ මුණුබුරෙක්ද කියනව නම් සීය බීඩි බීල ලෙඩවෙයි කියල සීයගෙ බීඩි ටිකටත් කෙලියනෙ....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-51005401908848718802011-04-03T23:53:52.302-07:002011-04-03T23:53:52.302-07:00පව් ඔයාගෙ සීයා.කොච්චර බය වෙන්න ඇත්ද ඔයා නෑතිවුනාම....පව් ඔයාගෙ සීයා.කොච්චර බය වෙන්න ඇත්ද ඔයා නෑතිවුනාම.
බලන්යන්දි පොඩි උන් බලාගන්න එකත් එච්චර ලේසි නෑ.පස්සෙන්ම ඉන්න එපෑයි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-76491437725593521162011-04-03T07:33:08.483-07:002011-04-03T07:33:08.483-07:00@ ..ChAnDiKa.. - දුකයි තමා..@ ..ChAnDiKa.. - දුකයි තමා..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50926195194880930662011-04-03T07:31:20.882-07:002011-04-03T07:31:20.882-07:00@ නිම්ශා - එයාලගෙ නිහඬ ආදරේ තරම තමා@ නිම්ශා - එයාලගෙ නිහඬ ආදරේ තරම තමාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70809341721783662522011-04-03T07:29:50.135-07:002011-04-03T07:29:50.135-07:00@ හිස් අහස - හික්ස්. අන්න ඒකයි බීඩි බොන්න හොඳ නැත්...@ හිස් අහස - හික්ස්. අන්න ඒකයි බීඩි බොන්න හොඳ නැත්තෙ නේද. ප්රමිතියේ ප්රශ්නෙ හින්ද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15592347952095967112011-04-03T07:28:12.330-07:002011-04-03T07:28:12.330-07:00@ කොට ජීවිතේ - මටත් හුඟක් වෙලාවට තාමත් සීයව හීනෙන්...@ කොට ජීවිතේ - මටත් හුඟක් වෙලාවට තාමත් සීයව හීනෙන් පේනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79898595670299524972011-04-01T22:45:54.771-07:002011-04-01T22:45:54.771-07:00:) කියන්න දෙයක් හිතාගන්න බෑනේ.....:) කියන්න දෙයක් හිතාගන්න බෑනේ.....~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-23909076122892694222011-04-01T14:46:26.861-07:002011-04-01T14:46:26.861-07:00හ්ම්...මටත් ඉන්නවා සියා කෙනෙක්...ඔයා කියනවා වගේ එය...හ්ම්...මටත් ඉන්නවා සියා කෙනෙක්...ඔයා කියනවා වගේ එයාලගේ ආදරේ පෙන්නන්නේ නැහැ මෙච්චරක් කියලා එත් දැනෙන්න දෙනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46678416924228032262011-04-01T10:47:35.725-07:002011-04-01T10:47:35.725-07:00පපුව "හෝස්" ගාල දාල ගියා මේක කියවලා . මො...පපුව "හෝස්" ගාල දාල ගියා මේක කියවලා . මොකද මේ කතාව මටත් සම්බන්ඳයි . මටත් මගේ තාත්තා නැති නිසා මාවයි නංගිවයි අම්මවයි පොඩි කාලේ බලාගත්තේ අපේ සීයා . ඒයනම් තවම දෙයියංගේ පිහිටෙන් ඉන්නවා . බීඩි නම් බොන්න හොඳනෑ . ඒව අනික් දුම් වැටි වගේ නෙවෙයි කිසිම ප්රමිතියක් නෑ .!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86452295464873584232011-04-01T10:26:21.658-07:002011-04-01T10:26:21.658-07:00මේක කියවලා සීයව මතක් වෙලා මගේ ඇහැට කඳුලුත් ආවා. මම...මේක කියවලා සීයව මතක් වෙලා මගේ ඇහැට කඳුලුත් ආවා. මමත් සීයටයි ආච්චියයි පණ වගේ ආදරෙයි. මට එයාලව තාම හීනෙන් පේනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58060118517305067782011-04-01T09:36:31.791-07:002011-04-01T09:36:31.791-07:00@ බීටා - ඔය ඉන්නෙ තව මේ ආදරේ විඳපු කට්ටිය@ බීටා - ඔය ඉන්නෙ තව මේ ආදරේ විඳපු කට්ටියපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41217994620198929642011-04-01T09:35:38.200-07:002011-04-01T09:35:38.200-07:00@ nawammawatha - මට අම්මගෙ තාත්තගෙ ආදරය හම්බුනේ නෑ...@ nawammawatha - මට අම්මගෙ තාත්තගෙ ආදරය හම්බුනේ නෑ. අම්මගෙ තාත්තා අපි ඉපදෙනකොටත් නැති වෙලා හිටියෙ. තාත්තගෙ තාත්තගෙ මතකෙ තමා තියෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-11156512364964645542011-04-01T09:33:44.818-07:002011-04-01T09:33:44.818-07:00@ Dinesh - සීයලගෙ නිහඬ ආදරය නේද@ Dinesh - සීයලගෙ නිහඬ ආදරය නේදපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-68234138959692542312011-04-01T09:33:09.791-07:002011-04-01T09:33:09.791-07:00@ මධුරංග - අපොයි තරහ වුනේ නැතෝ. සිකේ සිකේ මට තරහ ග...@ මධුරංග - අපොයි තරහ වුනේ නැතෝ. සිකේ සිකේ මට තරහ ගියා කියල හිතුවද? ආයෙ කිව්වට කමක් නැතෝ මේ අපි අපිනෙ අප්පාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-89773497304633106962011-04-01T09:30:55.020-07:002011-04-01T09:30:55.020-07:00@ හා පැටික්කි (MS) - අන්න යුතුකම් දන්න සීයලා@ හා පැටික්කි (MS) - අන්න යුතුකම් දන්න සීයලාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50742625202020514172011-04-01T08:19:34.430-07:002011-04-01T08:19:34.430-07:00සීයලා කොහොමත් තමන්ගේ මුණුබුරන්ට මිණිබිරියන්ට ගොඩක්...සීයලා කොහොමත් තමන්ගේ මුණුබුරන්ට මිණිබිරියන්ට ගොඩක් ආදරෙය් තමා, මොකද මමත් පොඩි කාලේ හැදුනේ අත්තම්මා ලඟය් ලොකුඅත්තා ලඟය්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21558845004093191252011-04-01T06:50:58.775-07:002011-04-01T06:50:58.775-07:00මට උන්න සීයල දෙන්න අහසයි පොළොවයි වගේ. තාත්තගෙ තාත්...මට උන්න සීයල දෙන්න අහසයි පොළොවයි වගේ. තාත්තගෙ තාත්තටනම් මම හරිම බයයි පුංචි කාලෙ. හැමතිස්සෙම ඉන්නෙ හොඳටම බීල [ඒ නිසාම තාත්ත බීම හරියට පිළිකුල් කලා]
ඒකට අම්මගෙ තාත්ත. අපිට පණ ඇරල. මම පුංචි කාලෙ හැදුනෙ එහේ නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-27170184151635763942011-04-01T06:28:39.903-07:002011-04-01T06:28:39.903-07:00සීයලාගේ ආදරේ ඔහොම තමයි..සීයලාගේ ආදරේ ඔහොම තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-29328572306401743292011-04-01T04:04:01.865-07:002011-04-01T04:04:01.865-07:00@පිණිබිඳු... :
විහිලුවක් කළේ. ඕකට ඉතින් ඔච්චර තරහා...@පිණිබිඳු... :
විහිලුවක් කළේ. ඕකට ඉතින් ඔච්චර තරහා ගන්න ඕනයෑ... ඕං මං ආයේ එහෙම කියන්නේ නැතෝ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-68435847730780319912011-04-01T02:41:33.271-07:002011-04-01T02:41:33.271-07:00අලේ මං මගේ සීයල දෙන්නවම එක්ක ඉන්න තරම් වාසනාවන්ත උ...අලේ මං මගේ සීයල දෙන්නවම එක්ක ඉන්න තරම් වාසනාවන්ත උන්නැහැ. දැනටත් මං අම්මා එක්ක කියනවා සීයලා දෙන්න හිටියනම් හොඳයි ආත්තම්මලා දෙන්නා නැතුව කියලා...........

හැබැයි මට අත්දැකීමක් තියේ. ඒ අපේ පුංචිගේ පුතාව (එතකොට අවුරුදු 2ක් විතර ඇති) දවසක් මං පහල සීයලයි ගෙදර එක්කන් ගියා. ඒ වෙලාවේ සීයා උදේට කනවා. මල්ලි සීයා කවනකම්ම ආ ආ ගගා හිටියා. මල්ලිට බත් කටක් කවපු සීයා කීවේ. මං බොලාගේ තාත්තටවත් මෙතුවක් කාලෙකට කැව්වේ නැ. උඹ මට කියලා කොහොම හරි කවා ගත්තා කියලා........ මට ඒක හොඳටම හිතට වැදුනා. සීයා මැරෙන්න කලින් ගොඩක් දේවල් මල්ලියට තමා ලීවේ සීයට තිබුන වතුපිටි වලින්.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30838998156861333392011-04-01T00:54:39.784-07:002011-04-01T00:54:39.784-07:00@ prasanna86k - ඒ බිමින් තියන්නෙ නැත්තෙ ඇලකට පැනල ...@ prasanna86k - ඒ බිමින් තියන්නෙ නැත්තෙ ඇලකට පැනල මාළුවා පීනගෙන යයි කියල බයටද කොහෙද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13819694798984493932011-04-01T00:53:15.674-07:002011-04-01T00:53:15.674-07:00@ මධුරංග - හයියෝ ඉබි පෝස්ට් එකක් දාලා මම තාම කනවා....@ මධුරංග - හයියෝ ඉබි පෝස්ට් එකක් දාලා මම තාම කනවා. එහෙනම් ඉතින් ආපු එකේ ඔය තියෙන වැඩපළ ටිකක් කරල දීල යන්නකො.
ඇත්තටම වයසට ගියාම ඒ අයගෙ මතේම තමා. කොච්චර එපා කිව්වත් එයාලගෙ අදහස් වෙනස් කරන්න බෑ. අපිත් වයසට ගියපුවාම මොනා කරයිද දන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-5095441532195865452011-04-01T00:49:51.855-07:002011-04-01T00:49:51.855-07:00නියමයි මචං. මගේ සීයාත් ඉස්සර මාව වඩාගෙන වෙල් , ඈලව...නියමයි මචං. මගේ සීයාත් ඉස්සර මාව වඩාගෙන වෙල් , ඈලවල් පෙන්නන්න එක්කන් යනවා.. ආයේ මොනම හේතුවක් හින්දාවත් මාව බිමින් තියන්නේ නෑ...Anonymousnoreply@blogger.com