tag:blogger.com,1999:blog-7333593362220617951.post291882732221702691..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: දූරියන්..පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-7333593362220617951.post-4779811945374221882011-12-23T07:05:00.641-08:002011-12-23T07:05:00.641-08:00duriyan ganda aya kana kenekuta mada witharak eliy...duriyan ganda aya kana kenekuta mada witharak eliyata aragena katu tika eethakata danna kiyanna. eta passe kala balanna. mage thaththa nam mata purudu kale ehemai. 1 parak kewoth horen kanna hithena tharam rasai. hebei kala nethi jeewithayak nam wedak ne. kalin denuna ganda iwasanna beri suwadak widiyata denei.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-80824303216375868922011-11-27T23:10:18.130-08:002011-11-27T23:10:18.130-08:00ක්සැන්ඩර් | Xander :
never!ක්සැන්ඩර් | Xander :
never!samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47931228869948347172011-11-27T08:20:15.012-08:002011-11-27T08:20:15.012-08:00මම කාලත් නෑ...ඒත් රසයි කියලා අහලා තියනවාමම කාලත් නෑ...ඒත් රසයි කියලා අහලා තියනවාහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58051007010327054182011-11-24T22:58:23.684-08:002011-11-24T22:58:23.684-08:00@ Hasitha - ලංකාවටත් ඔය නීති ගෙනාවොත් අපි කාල හමාර...@ Hasitha - ලංකාවටත් ඔය නීති ගෙනාවොත් අපි කාල හමාරයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-14471990928168323572011-11-24T22:57:41.502-08:002011-11-24T22:57:41.502-08:00@ නදුන් උයන - දාන්ඩ පහක් අයියෙ.@ නදුන් උයන - දාන්ඩ පහක් අයියෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36304502840113191892011-11-24T22:57:05.409-08:002011-11-24T22:57:05.409-08:00@ වර්ණා -ඒ කතාව ඇත්ත.@ වර්ණා -ඒ කතාව ඇත්ත.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21540994391933268312011-11-24T22:55:52.362-08:002011-11-24T22:55:52.362-08:00@ බට්ටි - ඒ තියෙන රස හන්දනෙ හලෝ.@ බට්ටි - ඒ තියෙන රස හන්දනෙ හලෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31673746353907806712011-11-24T22:54:51.220-08:002011-11-24T22:54:51.220-08:00@ ක්සැන්ඩර් | Xander - බුදු අම්මෝ එච්චර ගණන්ද.@ ක්සැන්ඩර් | Xander - බුදු අම්මෝ එච්චර ගණන්ද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-62888611680077506862011-11-24T22:53:13.134-08:002011-11-24T22:53:13.134-08:00@ Observer - අමාරුවෙන් හරි කෑව නම් ඔහොම කියන්නෙ නෑ...@ Observer - අමාරුවෙන් හරි කෑව නම් ඔහොම කියන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-18149540405090175822011-11-24T22:51:32.997-08:002011-11-24T22:51:32.997-08:00@ ගෝල්ඩ් ෆිෂ් - මේ ඉන්නෙ තව කැමති කට්ටිය.@ ගෝල්ඩ් ෆිෂ් - මේ ඉන්නෙ තව කැමති කට්ටිය.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66012132334293987252011-11-24T22:46:11.032-08:002011-11-24T22:46:11.032-08:00@ Miyuru - ඒකනෙ කියන්නෙ ඕක කන්න ගත්ත කෙනෙක් නවත්තන...@ Miyuru - ඒකනෙ කියන්නෙ ඕක කන්න ගත්ත කෙනෙක් නවත්තන්න බෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8073744690486645332011-11-24T22:45:31.270-08:002011-11-24T22:45:31.270-08:00@ හිස් අහස - හී හී නෑ නෑ එහෙම සීන් එකක් නෙමෙයි.@ හිස් අහස - හී හී නෑ නෑ එහෙම සීන් එකක් නෙමෙයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-23288446928226807372011-11-24T22:43:13.505-08:002011-11-24T22:43:13.505-08:00දූරියන් අම්මෝ ගඳම ගඳයි. කොටින්ම සිංගප්පූරුවේ කෝච්ච...දූරියන් අම්මෝ ගඳම ගඳයි. කොටින්ම සිංගප්පූරුවේ කෝච්චිවල දූරියන් ගෙනයාම තහනම් කියලා නෝටිස් පවා ගහලා තීයෙනවා ඔය ගඳ නිසාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60091053990939019932011-11-23T06:55:30.359-08:002011-11-23T06:55:30.359-08:00මම නම් මාරම ආසයි දූරියන් කන්න ..... දකිද්දිත් කෙල ...මම නම් මාරම ආසයි දූරියන් කන්න ..... දකිද්දිත් කෙල උනනවා...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-22593102121234771922011-11-23T02:39:36.322-08:002011-11-23T02:39:36.322-08:00@ samadhi
ඔයාගේ කොමෙන්ට් එකේ ඒ කතාව තිබ්බේ නෑ නේ....@ samadhi
ඔයාගේ කොමෙන්ට් එකේ ඒ කතාව තිබ්බේ නෑ නේ. ඉතින් ඒකයි. ගණන් ගන්න එපා හොඳේ .. :-)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79588516553888759212011-11-22T19:25:18.482-08:002011-11-22T19:25:18.482-08:00ක්සැන්ඩර් | Xander :
අනේ නෑ මම එහෙම දෙයක් කිව්ව න...ක්සැන්ඩර් | Xander :
අනේ නෑ මම එහෙම දෙයක් කිව්ව නෙමෙය්. මම කිව්වෙ එයාගේ ස්වභාවය. සාමන්යෙන් වෙන කෙනෙක් ට කිවිසුමක් ගියත් අප්පිර්ය කරන කෙනෙක්. එහෙම කෙනෙක් ඔච්චර සැර සුවඳක් එන දෙයක් කන එක මට නම් පුදුමයක්.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37126216970340441672011-11-22T02:41:16.335-08:002011-11-22T02:41:16.335-08:00@ අසේල - කාලා බැලුවොත් ඔහොම කියන එකක් නෑ@ අසේල - කාලා බැලුවොත් ඔහොම කියන එකක් නෑපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-32882543577887351482011-11-22T00:55:14.985-08:002011-11-22T00:55:14.985-08:00මමනම් කාලා නැහැ,,, එත් සමහර අය කියනවා ගද උනාට රසයි...මමනම් කාලා නැහැ,,, එත් සමහර අය කියනවා ගද උනාට රසයිලු කියලා..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-10479151698205835502011-11-21T20:30:50.191-08:002011-11-21T20:30:50.191-08:00අම්මෝ මගේ ජීවිතේටම කන්නේ නෑ. අපේ පැත්තේ තියෙනවා ඕන...අම්මෝ මගේ ජීවිතේටම කන්නේ නෑ. අපේ පැත්තේ තියෙනවා ඕනතරම්. හැබැයි පුදුමේ කියන්නේ ඖව කන මිනිස්සුන්ට ඔය ගද දැනෙන්නේ නෑනේ. කාලා ඉවරවෙලා තව ඒ මදවට ඇගිලුත් ලෙව කනවා. උන්ට නහයවල් නැද්ද මන්දා?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7108550533255075522011-11-21T05:51:12.841-08:002011-11-21T05:51:12.841-08:00ෂික්.. දූරියංද ? දූරියං තරම් මන් අසා කරන තවත් පළත...ෂික්.. දූරියංද ? දූරියං තරම් මන් අසා කරන තවත් පළතුරක් නෑ. මට දූරියං හරිම සුවඳයි. ඇයිද මන්ද මේ මිනිස්සුන්ට එක ගඳ? මම නම් කනවා. ඉස්සර කන්නේ දූරියං පන්න පන්න. දැන් නම් එහෙම කන්නවත් නෑ. පොඩි ගෙඩියක් රියාල් සීයක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් තුන්දාහක්. එහෙමටවත් හරියට කන්න නෑ නේ.

@ Samadi
දුරියන් කන එක එච්චරටම පහත් වැඩක් ද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75297293720467905082011-11-21T00:20:18.659-08:002011-11-21T00:20:18.659-08:00මොන විධියකට වත් මට කන්න බැරි ජාතියක්මොන විධියකට වත් මට කන්න බැරි ජාතියක්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50866421507469577452011-11-20T22:10:51.299-08:002011-11-20T22:10:51.299-08:00දූරියන් පට්ට රස කෑමක්....දූරියන් පට්ට රස කෑමක්....Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66248780430287376102011-11-20T05:49:42.357-08:002011-11-20T05:49:42.357-08:00දවසක් අපේ තාත්තා කොහේදෝ ගිහින් එනකොට දූරියන් අරන් ...දවසක් අපේ තාත්තා කොහේදෝ ගිහින් එනකොට දූරියන් අරන් ඇවිල්ලා, තාත්තට ඒක ගෙයි තියාගෙන හම්බු උනේ විනාඩි පහක් විතර තමයි... අපේ දැඩි විරෝධය නිසා අසරණ තාත්තට ඒක අරන් ගිහින් පාරෙ තියන් කාල තමයි ගෙට එන්න උනේ... ඔක්කොමත් හරි එදා අම්ම නිදා ගත්තෙ මාත් එක්ක, මගේ ඇඳේ... :)
ඊට පස්සෙ දවසක් රහයි රහයි කියනවට මං කෑව නහය අල්ලගෙන... ඇත්තටම හරි රහයි...දැන් නම් මං අහුවුනොත් කනවා... ඒ හින්දම ගඳත් විඳගන්න පුළුවන්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70112816389125657642011-11-18T10:08:09.227-08:002011-11-18T10:08:09.227-08:00@පිණි
මම හිතුවේ මේ අර වෙන ගඳගස්සන සීන් එකක් කියලා@පිණි
මම හිතුවේ මේ අර වෙන ගඳගස්සන සීන් එකක් කියලාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34353747012049650242011-11-17T23:47:23.378-08:002011-11-17T23:47:23.378-08:00හරිම ජුබුක්සාජනක කෑමක් තමයි......
බ්ලෑක්කා.....හරිම ජුබුක්සාජනක කෑමක් තමයි......
බ්ලෑක්කා.....අසේලhttps://www.blogger.com/profile/11719845713889736461noreply@blogger.com