tag:blogger.com,1999:blog-7333593362220617951.post3323496076568852445..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: ගැබ්බර මිනිසා නිසා නාට්යාලය ගබ්සා වීමපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7333593362220617951.post-61393900561618005062015-05-20T01:21:56.103-07:002015-05-20T01:21:56.103-07:00කෝ බං කෙල්ලේ දැං ලියන්නැද්ද කෝ බං කෙල්ලේ දැං ලියන්නැද්ද චාර්ලිස් අයියාhttps://www.blogger.com/profile/03424363261913867577noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-5914987684890163622014-08-21T22:49:34.633-07:002014-08-21T22:49:34.633-07:00ප්‍රතිචාර වලට ස්තූතියි. මේ දවස් වල රයිටර්ස් බ්ලොක්...ප්‍රතිචාර වලට ස්තූතියි. මේ දවස් වල රයිටර්ස් බ්ලොක්. ආයෙත් ඉක්මනට පටන් ගන්නවා ලියන්න. පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90047415529418556512014-08-21T10:15:32.593-07:002014-08-21T10:15:32.593-07:00මේ පරණැ බ්ලොග් දැන් ලියවෙන්නෙම නැත්තෙ මොකද?මේ පරණැ බ්ලොග් දැන් ලියවෙන්නෙම නැත්තෙ මොකද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48454753373972415162014-05-08T23:26:26.559-07:002014-05-08T23:26:26.559-07:00නොබැලුවට කමක් නෑ .. දැන් බැලුවා වගේ කමයිනොබැලුවට කමක් නෑ .. දැන් බැලුවා වගේ කමයිmaxhttp://www.gossiplankadeepanews.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7599846525285739912013-09-10T02:44:40.181-07:002013-09-10T02:44:40.181-07:00ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නෙ එකම රාමුවක පමනක් හිරවෙච...ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නෙ එකම රාමුවක පමනක් හිරවෙච්චි නලුවෙක්. එතනින් එහාට රංගනයක් ඉදිරිපත් කරන්න එයාට බැහැduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-76879364178194313042013-09-05T06:46:38.917-07:002013-09-05T06:46:38.917-07:00කතාව ඇත්ත..මම මෑත කාලීනව බලපු බොහොම හොඳ නාට්‍යයක් ...කතාව ඇත්ත..මම මෑත කාලීනව බලපු බොහොම හොඳ නාට්‍යයක් තමයි අතුල පතිරණගේ 12..අවාසනාවකට එයත් 12 Angry Men යන්නෙහි පරිවර්තයක්..අපේම කතාවක් නොවුණත් නාට්‍යය බොහෙම අගෙයි..ඒ වගේම බකමූණා වීදි බසී නාට්‍යය හොඳ සමාජ විවේචනයක් තිබෙන විකල්ප නාට්‍යයක්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77412523063704578222013-09-04T20:55:22.984-07:002013-09-04T20:55:22.984-07:00මොන හේතුවකට හරි මම බලලා තියෙන වේදිකා නාට්‍ය ගාන අත...මොන හේතුවකට හරි මම බලලා තියෙන වේදිකා නාට්‍ය ගාන අතේ ඇඟිලි ගානට වඩා අඩුයි. මම ඔය නාට්‍ය එයින් එකක් නෙවෙයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91774065367416923982013-09-04T18:10:20.075-07:002013-09-04T18:10:20.075-07:00නරි බුරති එකත් ඔය වගේම ඇති නේද?නරි බුරති එකත් ඔය වගේම ඇති නේද?Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13753809978709631962013-09-04T17:14:38.309-07:002013-09-04T17:14:38.309-07:00අර කීවත් වගේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ අධි-රංගනයක් මාත්...අර කීවත් වගේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ අධි-රංගනයක් මාත් දකිනවා. ඉඳ හිට දකින ටෙලි නාට්‍යවලදි. කුසුම් රේණු නම් කියන්ට තරම් වරදක් නෑ. කතාව ඇහැව්වාම බලන්ට හිතෙන්නේ නැති නාට්යක්නේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63713811469706893762013-09-04T11:27:24.594-07:002013-09-04T11:27:24.594-07:00කැම්පස් එකටත් ඉතින් තියෙන නාට්‍ය වලින් එපැයි ගෙන්න...කැම්පස් එකටත් ඉතින් තියෙන නාට්‍ය වලින් එපැයි ගෙන්නන්න. හබැයි කැම්පස් එකෙන් නාට්‍යක් හැදුව නං මීට හොඳට තියෙයි කියල හිතෙනව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-72758899875375139322013-09-04T07:38:10.076-07:002013-09-04T07:38:10.076-07:00ඔය මෙන්ඩිස් ගොය්ය ඉතාලියෙ ඉඳන් පෙන්නන නාලිකාවකට ජැ...ඔය මෙන්ඩිස් ගොය්ය ඉතාලියෙ ඉඳන් පෙන්නන නාලිකාවකට ජැකසන් තාලෙ ගමන් විස්තර වැඩසටහනක් කරා කාලයක් ( තාම තියෙනවද දන්නෙ නෑ ). ඒකෙන් තේරුනා මිනිහට පුලුවන් එක ජාතියක චරිත ටිකක් කරගන්න විතරයි කියල. ජැකා කොච්චර අපුල උනත් පුදුම දක්ෂයෙක්. ඒත් ඌ කට අරිනකොට එන ගඳ නිසා ඉන්න එව්ව බලන්න හිතෙන්නෙ නෑ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-71879934775324845432013-09-04T07:33:59.770-07:002013-09-04T07:33:59.770-07:00මේකි මේකට බැනල නොවැ..
සිරාවට දැන් කරන්නෙ සල්ලි එක...මේකි මේකට බැනල නොවැ..

සිරාවට දැන් කරන්නෙ සල්ලි එකතු කරන වැඩ මිසක්. මිනිස්සු සනසන වැඩ නෙවෙ.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81347557640515811292013-09-04T05:00:43.038-07:002013-09-04T05:00:43.038-07:00මම මේ නාට්‍ය බැලුවා අසාර්ථක නාට්‍යයක් කියන්න පුලුව...මම මේ නාට්‍ය බැලුවා අසාර්ථක නාට්‍යයක් කියන්න පුලුවන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7541500572678792822013-09-04T03:32:46.546-07:002013-09-04T03:32:46.546-07:00ලින්ක් එක බැලුව. නාට්‍ය නොබැලුවත් හිතාගන්න පුළුවන්...ලින්ක් එක බැලුව. නාට්‍ය නොබැලුවත් හිතාගන්න පුළුවන් ඇති කරල තියන විකෘතියේ තරම. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77760353556832311002013-09-04T03:21:17.914-07:002013-09-04T03:21:17.914-07:00මාත් හිතුවා හොඳ එකක් වෙන්නැති කියලා.. ඒත් රවීගෙ ලි...මාත් හිතුවා හොඳ එකක් වෙන්නැති කියලා.. ඒත් රවීගෙ ලින්ක් එකෙන් ගියාමත් දැනුනෙ මහ එපාකරපු නාට්ටියක හැඟීමක්... කොහොමත් මේ මාතාකාවෙදි හැමෝම උත්සාහ කරන්නෙ ඇග බේරගෙන යන්න මිසක් අවශ්‍ය දේ කතා කරන්න නෙවෙයි...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-28852905245605899112013-09-04T03:01:42.936-07:002013-09-04T03:01:42.936-07:00ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මනුස්සය ගැනත් මගෙ තිබ්බ ගෞ...ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මනුස්සය ගැනත් මගෙ තිබ්බ ගෞරවය දැන් නැත්තටම නැතිවෙලා. ඒත් අර දර්ශීය සට්ටඹිය අන්තෝනිස් ගොයිය තරමට නම් මනුස්සය නරක නෑ....ජයන්ත චන්ද්‍රසිරිත් පල්වල ඉහගෙන කන්ට පැකිලෙන්නෙ නැතිබව ඔප්පු කරමින් ඉන්නව. ඔය සෙට් එකේ තාම එක විදිහකට ඉන්නෙ කමල් විතරයි.

ගැබ්බර මිනිසා ගැන විචාරයක් මේ....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-24560075637698820852013-09-04T02:33:23.669-07:002013-09-04T02:33:23.669-07:00අයියෝ මමත් හිතුවේ ශ්‍රියන්තගේ එකක් නිසා නියමෙට ඇති...අයියෝ මමත් හිතුවේ ශ්‍රියන්තගේ එකක් නිසා නියමෙට ඇති කියලාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com