tag:blogger.com,1999:blog-7333593362220617951.post3450075034097423819..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: දුලාපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7333593362220617951.post-26802734222792642292011-09-20T11:31:16.748-07:002011-09-20T11:31:16.748-07:00ආ නගා... එදා හමු උනාට සතුටුයි. ගෙස් කරල ඈවිත් කතා ...ආ නගා... එදා හමු උනාට සතුටුයි. ගෙස් කරල ඈවිත් කතා කලාට ඊටත් වඩා සතුටුයි :) ස්තූතියි ....
දුලාට සුබ මංගලම් !!!!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-64727411168645976212011-09-16T23:53:59.150-07:002011-09-16T23:53:59.150-07:00@ ටී.බී. හේරත් - අයියෝ ඒකනෙ අප්පා. අපරාදෙ නේ. එහෙන...@ ටී.බී. හේරත් - අයියෝ ඒකනෙ අප්පා. අපරාදෙ නේ. එහෙනම් ඔච්චර පාන්දර දුවගෙන ඇවිත් මහන්සි වෙන්න ඕනෙ නෑනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75825709958084557332011-09-16T10:50:06.464-07:002011-09-16T10:50:06.464-07:00කුරුණෑගල ක්ලාස් යන කාලෙ බ්ලොග් තිබ්බ නම් මම ටක් ගා...කුරුණෑගල ක්ලාස් යන කාලෙ බ්ලොග් තිබ්බ නම් මම ටක් ගාල පේලිය අල්ලල දෙනව නෙ... ;)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77702314340770815832011-09-16T04:45:09.794-07:002011-09-16T04:45:09.794-07:00@ ..ChAnDiKa.. - මට දැන්ම සුභ මංගලම් නැතෝ...@ ..ChAnDiKa.. - මට දැන්ම සුභ මංගලම් නැතෝ...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-71908233355476256822011-09-16T04:38:27.572-07:002011-09-16T04:38:27.572-07:00@ කින්නරාවි - මම කියන්නම් කොජී. ස්තූතියි.@ කින්නරාවි - මම කියන්නම් කොජී. ස්තූතියි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-89688107103383382032011-09-16T04:37:54.354-07:002011-09-16T04:37:54.354-07:00@ Bindi - අනේ අක්කා ඔය වගකීම් කන්ද දැක්කම හුදකලාව ...@ Bindi - අනේ අක්කා ඔය වගකීම් කන්ද දැක්කම හුදකලාව හොඳා කියල හිතෙනව අයියෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83885493773219030212011-09-16T04:37:02.558-07:002011-09-16T04:37:02.558-07:00@ ශානු - ළමයිනේ මම දැන් මගේ වෙඩිමක් ගැන කිව්වද මේ ...@ ශානු - ළමයිනේ මම දැන් මගේ වෙඩිමක් ගැන කිව්වද මේ පෝස්ට් එකේ. ඔක්කොටම ලොකුම ප්රශ්නෙ නේද ඒක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31239020748349997242011-09-16T04:35:57.315-07:002011-09-16T04:35:57.315-07:00@ හා පැටික්කි (MS) - නෙක්ස්ට් ඉයර් සුභ මංගලම් වෙන ...@ හා පැටික්කි (MS) - නෙක්ස්ට් ඉයර් සුභ මංගලම් වෙන ලකුණු පෙනේ. ෂුවර් නැත.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30111174947439404382011-09-16T04:34:56.887-07:002011-09-16T04:34:56.887-07:00@ නිසුපා - මම කියන්නම් බං. අපෝ උඹව හොඳටම මතක ඇති. ...@ නිසුපා - මම කියන්නම් බං. අපෝ උඹව හොඳටම මතක ඇති. එහෙම අමතක වෙනවද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90414465471058833772011-09-15T23:43:49.140-07:002011-09-15T23:43:49.140-07:00එතුමියට සුභ මංගලම්!!!
ඔබතුමියටත් ලඟදිම සුභ මංගලම්!...එතුමියට සුභ මංගලම්!!!
ඔබතුමියටත් ලඟදිම සුභ මංගලම්!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20821901819107082082011-09-15T08:35:13.936-07:002011-09-15T08:35:13.936-07:00ඔන්න ඉතින් මමත් සුභ පැතුවා කියන්නකෝ... :)ඔන්න ඉතින් මමත් සුභ පැතුවා කියන්නකෝ... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79679776424093533082011-09-15T07:51:45.555-07:002011-09-15T07:51:45.555-07:00දුලාට අපෙත් සුබපැතුම් ..පිනිට සුබ පතන්නේ කවදද . එක...දුලාට අපෙත් සුබපැතුම් ..පිනිට සුබ පතන්නේ කවදද . එකෙක් නිදහසේ ඉන්න එක අපේ ඇහේ කටු අනින්න වගේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1053379027831298202011-09-15T04:02:11.445-07:002011-09-15T04:02:11.445-07:00දූලා අක්කට සුභ මංගලම් දැන් එතකොට ඔයාගෙ සුභ මංගලම ක...දූලා අක්කට සුභ මංගලම් දැන් එතකොට ඔයාගෙ සුභ මංගලම කවද්ද අක්කාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-29823879203646414612011-09-15T01:56:32.322-07:002011-09-15T01:56:32.322-07:00පරක්කු කෝච්චියේ අපිත් සුභ පැතුව කියන්ට සුභ මංගලම් ...පරක්කු කෝච්චියේ අපිත් සුභ පැතුව කියන්ට සුභ මංගලම් කියලා.........!!!!

පිණි අක්කගේ වෙඩින් කේක් කෑල්ල නෙක්ස්ට් ඉයර් විතර ලැබෙන්නැතෑ.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-51428129943313749872011-09-14T23:34:05.799-07:002011-09-14T23:34:05.799-07:00දුලාට මාත් සුභ පැතුවා කියන්න ලකි. එයාට මාව මතක ඇති...දුලාට මාත් සුභ පැතුවා කියන්න ලකි. එයාට මාව මතක ඇති නේද? පරණ යාලුවො ටික ආයෙත් දකින්න ආස වුනත් ඕහෙ ඇවිත් යන්න තරම් නිවාඩුවක් නැති හැටි....:(((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13983205350181010152011-09-14T23:28:16.500-07:002011-09-14T23:28:16.500-07:00@ ඉන්දික උපශාන්ත - ආ... දැන්නෙ තේරුණේ.. සුභ මංගලම්...@ ඉන්දික උපශාන්ත - ආ... දැන්නෙ තේරුණේ.. සුභ මංගලම් තව අවුරුදකින් දෙකකින් විතරපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59244691487483247902011-09-14T23:27:16.733-07:002011-09-14T23:27:16.733-07:00@ මධුරංග - අක්කා ඩෝං ගාලා නොවැම්බර් බඳිනවා. අහිංසක...@ මධුරංග - අක්කා ඩෝං ගාලා නොවැම්බර් බඳිනවා. අහිංසක? හෙහ්. කිසිවක් නොපවසමි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30450164431726584332011-09-14T22:51:31.528-07:002011-09-14T22:51:31.528-07:00නගේ උඹට මම කියපු දේ තේරුණේ නැති ගානයි! "උඹට ස...නගේ උඹට මම කියපු දේ තේරුණේ නැති ගානයි! "උඹට සුභ මංගලම්" ඔන්න ආයි කිව්ව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15640273931995654292011-09-14T20:23:52.570-07:002011-09-14T20:23:52.570-07:00අක්කව ඩෝං ගාලා බන්දලා දෙමු. එතකොට පිණිබිඳුටත් මංගල...අක්කව ඩෝං ගාලා බන්දලා දෙමු. එතකොට පිණිබිඳුටත් මංගල සීනු නාද කරන පුලුවන් නේ. පවු අර අහිංසක කොල්ලා. (කෙල්ලෝ වගේ යෑ කොල්ලෝ කොහොමත් අහිංසකයි තමයී

පිණි බදිනකොට අපටත් කේක් කෑල්ලක් කන්න පුලුවන් වෙයි නේද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59519842823391700792011-09-14T20:15:08.626-07:002011-09-14T20:15:08.626-07:00@ prasanna86k - මගේ වෙඩින් එකට තව සෑහෙන කාලයක් තිය...@ prasanna86k - මගේ වෙඩින් එකට තව සෑහෙන කාලයක් තියෙනවා හයියෝ. අපේ අක්කා නිසා ෆයිල් එක උඩට ගන්න අවස්ථාවක් නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42493958466478526302011-09-14T20:14:03.978-07:002011-09-14T20:14:03.978-07:00@ ඕනයා - ඕනයියේ...ඕනෙ නැති එව්වා කියන්ඩ ගිහින් ගුට...@ ඕනයා - ඕනයියේ...ඕනෙ නැති එව්වා කියන්ඩ ගිහින් ගුටි කන්ඩ එපා ඈ... නොදන්න දේවල් කිව්වෙ පොඩ්ඩොන්ගෙ නැපි මාරු කරන ඒවා, බෙහෙත් පොවන ඒවා වගේද. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79220560134066855012011-09-14T20:12:08.288-07:002011-09-14T20:12:08.288-07:00@ blog gadol - අනේ යන්ඩ පූෂ්. සාතන්ට කියපු උත්තරේම...@ blog gadol - අනේ යන්ඩ පූෂ්. සාතන්ට කියපු උත්තරේම ඔන්න මම දෙන්නම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85422639025012881782011-09-14T20:11:25.947-07:002011-09-14T20:11:25.947-07:00@ MaRLaN - මොනදේ උනත් පිස්සු යාලුවො සෙට් එකක් ලැබෙ...@ MaRLaN - මොනදේ උනත් පිස්සු යාලුවො සෙට් එකක් ලැබෙන්න පින් කරන්න ඕනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77926696034562742182011-09-14T20:10:40.648-07:002011-09-14T20:10:40.648-07:00@ හිස් අහස - මම කියන්නම් සඳරු. ස්තූතියි.@ හිස් අහස - මම කියන්නම් සඳරු. ස්තූතියි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67576871542959709592011-09-14T20:10:07.167-07:002011-09-14T20:10:07.167-07:00@ malmi - අපි ඉස්කෝලෙ කාලෙ කරපු පිස්සු වැඩ නම් කිය...@ malmi - අපි ඉස්කෝලෙ කාලෙ කරපු පිස්සු වැඩ නම් කියලා වැඩක් නෑ. දැන් නම් මතක් වෙද්දිත් දුකයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com