tag:blogger.com,1999:blog-7333593362220617951.post3486426888700959573..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: කොම්බුට්ටාගේ සීනි පොල්කොහුපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-7333593362220617951.post-60695982133963804242013-05-05T10:03:30.199-07:002013-05-05T10:03:30.199-07:00පත්තක්කා කියල බයිට් වුන නිසා, පත්තක්කා වලට ගූගල් ස...පත්තක්කා කියල බයිට් වුන නිසා, පත්තක්කා වලට ගූගල් සර්ච් පාරක් දෙන්න ගිහින් තමයි මේ පෝස්ට් එක හොයා ගත්තේ.. :Dරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79639159548019100212013-04-17T03:41:49.232-07:002013-04-17T03:41:49.232-07:00අපේ පැත්තේ නම් කුඩේ ඉහලනවට කියන්නේ කුඩේ හෙවිල්ලනවා...අපේ පැත්තේ නම් කුඩේ ඉහලනවට කියන්නේ කුඩේ හෙවිල්ලනවා කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13339911678795450082012-09-22T20:33:59.135-07:002012-09-22T20:33:59.135-07:00මේක නම් වචනයක් ගැන නෙමේ සිරිතක් ගැන.. මැදවචිචිය / ...මේක නම් වචනයක් ගැන නෙමේ සිරිතක් ගැන.. මැදවචිචිය / රඹෑව පැත්තේ ... මම ඒ පැත්තේ කීප දෙනෙක් එක්ක දවාලක ගෙදරකට ගියා .. ගිය ගමන්ම වාගේ ගෙදර ගෑණු ළමයෙක් වතුර වීදුරු ගෙනත් අපිට ඇල්ලුවා .. සමහර අය වීදුරු අරගෙන වතුර බිව්වා .. සමහරු නිකං හිටියා.. මම වතුර වීදුරුවට අත තියලා දවල්ට කන්න ලැහැස්ති වුනා.. දවල් ට කන්න නම් ලැබුනේ නැහැ.. පස්සේ තේ ලැබුනා... ඒ පැත්තේ ගෙදරකට එන හැමෝටම වතුර අල්ලනවා ... ඒ කන්න දෙන්න හිතාගෙන නෙමේ..එහේ තියෙන රස්නේ වැඩිකමට ඇතිවන පිපාසය සංසිදුවා ගන්න කියලා මම දැන ගත්තේ පස්සේ... Dist Anuhttps://www.blogger.com/profile/17138493077122119797noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37580705953528915322012-03-28T09:40:18.716-07:002012-03-28T09:40:18.716-07:00අනේ මන්දා... සීනි කැකිරි කියන්නේ වෙනම වර්ගයක්... ස...අනේ මන්දා... සීනි කැකිරි කියන්නේ වෙනම වර්ගයක්... සක්කර කියන්නෙ හකුරු වලටනේ.......අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82435709459543339942011-12-22T03:05:34.520-08:002011-12-22T03:05:34.520-08:00ඔය භාෂා විවිධත්වය කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් විතර...ඔය භාෂා විවිධත්වය කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් විතර යද්දී වෙනස් වෙලා කැම්පස් පාරිභාෂික වචනවලට පෙරලෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-18537614580025482352011-12-16T07:00:01.780-08:002011-12-16T07:00:01.780-08:00@ StArry aNgeL - කාපසයා? මරු වචනෙ.@ StArry aNgeL - කාපසයා? මරු වචනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53549034771719989682011-12-16T06:59:23.033-08:002011-12-16T06:59:23.033-08:00@ පැණි දොඩම් - හික්ස්. එව්ව නම් අපිත් දන්නවා.@ පැණි දොඩම් - හික්ස්. එව්ව නම් අපිත් දන්නවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-29711705024599380892011-12-16T06:58:47.678-08:002011-12-16T06:58:47.678-08:00@ Miyuru - අපේ නම් ඔය වචන පාවිච්චි වෙන්නෙම නැති තර...@ Miyuru - අපේ නම් ඔය වචන පාවිච්චි වෙන්නෙම නැති තරම්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31031821367390288852011-12-16T06:57:43.554-08:002011-12-16T06:57:43.554-08:00@ ඔබ නොදුටු ලොවක්..... - සමහර පැති වල ඔය වචනෙ පාව...@ ඔබ නොදුටු ලොවක්..... - සමහර පැති වල ඔය වචනෙ පාවිච්චි කරනවා මාත් අහල තියෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-24582265257699013932011-12-16T06:56:51.925-08:002011-12-16T06:56:51.925-08:00@ ඉන්දික උපශාන්ත - ඈ බං අයියෙ ඒ වචනෙ නම් අදමයි ඇහු...@ ඉන්දික උපශාන්ත - ඈ බං අයියෙ ඒ වචනෙ නම් අදමයි ඇහුවෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-78849224104541140102011-12-16T06:55:57.591-08:002011-12-16T06:55:57.591-08:00@ ටී.බී. හේරත් - සෑහෙන්න නොදන්න වචන සෙට් එකක් ඉගෙන...@ ටී.බී. හේරත් - සෑහෙන්න නොදන්න වචන සෙට් එකක් ඉගෙන ගත්තා. ස්තූතියි සහෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79943540279085618502011-12-16T06:54:43.912-08:002011-12-16T06:54:43.912-08:00@ චමිල - ඒ වචන නම් හුඟක් අහල තියෙනව අයියෙ. සන්දෙ ය...@ චමිල - ඒ වචන නම් හුඟක් අහල තියෙනව අයියෙ. සන්දෙ යනවා නම් බිඳිලා එන්න ඇත්තෙ Sunday වලින්ම තමා. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-17873066452994781692011-12-15T18:48:47.385-08:002011-12-15T18:48:47.385-08:00හි හී... මටත් හොස්ටල් ඉන්න කාලේ ඔහොම ගොඩක් වැඩ උනා...හි හී... මටත් හොස්ටල් ඉන්න කාලේ ඔහොම ගොඩක් වැඩ උනා.
හැබැයි මතකම තියෙන දේවල් නම් උනේ එකයි. මගේ යාලුවෙක් දවසක් කියනවා එයා ක්රීඩා වලට අඳින 'කාපසයා' ගෙදර දාල ඇවිත් කියල. බලනකොට කාපසයා කියන්නේ කලිසමටලු... :DAngelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36448665546962621872011-12-15T07:13:24.870-08:002011-12-15T07:13:24.870-08:00සක්කර නම් දන්නෑ.. බට් සක්කරවට්ටම නම් දන්නෝ....සක්කර නම් දන්නෑ.. බට් සක්කරවට්ටම නම් දන්නෝ....පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-22697839222045506002011-12-14T17:09:57.390-08:002011-12-14T17:09:57.390-08:00අපිත් කියනවා 'පොල් ඔයනවා' කියන වචනෙ... හැබ...අපිත් කියනවා 'පොල් ඔයනවා' කියන වචනෙ... හැබැයි අපි එහෙම කියන්නෙ 'පොල් ලෙලි ගහනවාට'.....
'කොඬයා' කියන වචනෙත් අපි පාවිච්චි කරනවා... ඒ කියන්නෙ 'කළු කූඹියාට'....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-11416197206010104802011-12-14T11:34:37.216-08:002011-12-14T11:34:37.216-08:00අපේ එකෙක් හිටියා ඌට කියන්නේ පැණි පුහුලා, උංගේ පැත්...අපේ එකෙක් හිටියා ඌට කියන්නේ පැණි පුහුලා, උංගේ පැත්තේ කොමඩු වලට කියන්නේ ඔය නම ලු.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12729321219498562072011-12-14T00:56:17.426-08:002011-12-14T00:56:17.426-08:00අපේ නෝනගෙ ගමේ අය බත් කූරට කියන්නෙ "පූච්ච"...අපේ නෝනගෙ ගමේ අය බත් කූරට කියන්නෙ "පූච්ච"ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8536470606571239302011-12-13T22:38:27.817-08:002011-12-13T22:38:27.817-08:00@ පිණිබිඳු...,
*පොල් ඔයනව = පොල්ගානවා
*වතු මුවා = ...@ පිණිබිඳු...,
*පොල් ඔයනව = පොල්ගානවා
*වතු මුවා = කෙහෙල් මුව
*කුඩ පරාල = කුඩේ නන
*රට සේරු යනව = රස්තියාදු ගැසීම

කුරුණෑගල පැත්තෙ භාවිතා වෙන තවත් සුන්දර වචනයක් තමා 'කිරිඅම්මා' කියන වචනෙ. ඒ වචනෙ බොහොම ළයාන්විත වචනයක් ආච්චි, අත්තම්මා කියන වචන වලට වඩා...

නුවර පැත්තෙ අය අයියන්ඩි, අක්කන්ඩි, අපෙ අම්මා, මයෙ නංගි වගේ ලස්සන ආදරණීය වචන පාවිච්චි කරනව. කුරුණෑගල පැත්තෙත් ගොඩක් අය කියන්නෙ 'අප්පච්චී' කියල තමා. මං හිතන්නෙ ඒක සිංහල භාෂාවෙ තියන ලස්සනම වචනෙ...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81311212103548057622011-12-13T22:11:00.713-08:002011-12-13T22:11:00.713-08:00තව වචන දෙකක් අමතක උනා.
ලඩ - ලොකු
සන්දෙ යනවා - පො...තව වචන දෙකක් අමතක උනා.

ලඩ - ලොකු
සන්දෙ යනවා - පොළට යනවා (මුලින්ම ඉරිද පොළට කියන්ඩ ඇත්තෙ පස්සෙ කවද පොළට ගියත් ඒක තමයි කියන්නෙ )Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-23660514741216754072011-12-13T22:07:23.349-08:002011-12-13T22:07:23.349-08:00අප්පොච්චි
කුඩම්මා
කුඩප්පොච්චි
හීන් අම්මා
ඇන්න එනව...අප්පොච්චි
කුඩම්මා
කුඩප්පොච්චි
හීන් අම්මා
ඇන්න එනවා
මඩක්කුව
මා පුතා

මේ වගේ වචන අහල තියනවද?Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-52602039395437611342011-12-13T22:06:20.872-08:002011-12-13T22:06:20.872-08:00@ ක්සැන්ඩර් | Xander - අප්පච්චි වචනෙ ගොඩක් ඒ පැත්ත...@ ක්සැන්ඩර් | Xander - අප්පච්චි වචනෙ ගොඩක් ඒ පැත්තට සම්බන්ධ අය තමා පාවිච්චි කරන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-17099404415915960792011-12-13T22:05:30.196-08:002011-12-13T22:05:30.196-08:00@ වසිලිස්සා - මට කැරකිල්ල වගේ ඒ වචන දැක්කම. කොහෙද ...@ වසිලිස්සා - මට කැරකිල්ල වගේ ඒ වචන දැක්කම. කොහෙද ඒවා පාවිච්චි වෙන්නෙ?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2596573760738605392011-12-13T22:04:43.902-08:002011-12-13T22:04:43.902-08:00@ ටී.බී. හේරත් - මම ඔය සෙට් එකෙන් යතුරු කටු වල තේර...@ ටී.බී. හේරත් - මම ඔය සෙට් එකෙන් යතුරු කටු වල තේරුම විතරයි දන්නෙ. අනිත් ඒවා මොනාටද කියන්නෙ?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38936371454207029672011-12-13T22:03:28.093-08:002011-12-13T22:03:28.093-08:00@ සෝරෝ - ඒ සෝරෝ උඹ ඇත්තට කොයි ලෝකෙද බං?@ සෝරෝ - ඒ සෝරෝ උඹ ඇත්තට කොයි ලෝකෙද බං?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57846013078849520762011-12-13T22:02:25.625-08:002011-12-13T22:02:25.625-08:00@ Gayan Rupasinghe - බල්ලා ගිය! අපේ පැත්තෙ සමහරු බ...@ Gayan Rupasinghe - බල්ලා ගිය! අපේ පැත්තෙ සමහරු බල්ලො එලවන්නෙ දිහ්: කියලා. අපි නම් චිප් තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com