tag:blogger.com,1999:blog-7333593362220617951.post3733846369406379363..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: ඉරිසියාවපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7333593362220617951.post-48847366830543595512011-04-26T20:26:32.013-07:002011-04-26T20:26:32.013-07:00@ rajith - ඒ කම්මැලියො ගොඩට නම් මාත් අයිතියි. කට ක...@ rajith - ඒ කම්මැලියො ගොඩට නම් මාත් අයිතියි. කට කපල නිදාගන්න ආසයි වැස්ස වෙලාවට. ඒත් ගොඩගැහිච්ච වැඩ ටික කවුද කරල දෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12553193220943092662011-04-26T20:25:10.013-07:002011-04-26T20:25:10.013-07:00@ ඕනයා - ඒත් ඉතින් වැඩට යන අස්සෙ වැස්සට අහු උනොත් ...@ ඕනයා - ඒත් ඉතින් වැඩට යන අස්සෙ වැස්සට අහු උනොත් නම් ඉතින් සොරිම තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67105069097790656222011-04-26T06:37:09.377-07:002011-04-26T06:37:09.377-07:00ආපෝ මේ බ්ලොග් අවකාසේ ඉන්නේ මහම මහ කම්මැලියෝ වගයක් ...ආපෝ මේ බ්ලොග් අවකාසේ ඉන්නේ මහම මහ කම්මැලියෝ වගයක් නේද පිනිබිදු?.මම නම් මුන් වගේ වැස්ස වෙලාවට බුදිගන්නෑ.ඒකත් අල්ලලා නයිට් ශිෆ්ට් එක අදිනවා දවල් වෙනකම්ම.Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-19237581817110065082011-04-26T00:51:15.141-07:002011-04-26T00:51:15.141-07:00ලස්සන පද පෙල . . . ඒත් ඔය වෙලාවට කෝටියක් වටිනව ගෙද...ලස්සන පද පෙල . . . ඒත් ඔය වෙලාවට කෝටියක් වටිනව ගෙදරට වෙලා කට කපල දොයියන්න තියේ නං . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81730579874603500882011-04-26T00:43:10.829-07:002011-04-26T00:43:10.829-07:00@ nawammawatha - මේ කොල්ලොන්ට නම් පුදුම පිස්සුවක් ...@ nawammawatha - මේ කොල්ලොන්ට නම් පුදුම පිස්සුවක් තියෙන්නෙ මඩේ නටන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-23445869079876422952011-04-25T23:37:40.311-07:002011-04-25T23:37:40.311-07:00වැහැල මඩ වෙලාද. එහෙනං නියමයි. ඇඟිලි කරු අස්සෙන් මස...වැහැල මඩ වෙලාද. එහෙනං නියමයි. ඇඟිලි කරු අස්සෙන් මසි චිරිස් ගාල පනින්න සෙරෙප්පු නැතුව ඇවිදින්න ඇහැකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38028091160507881262011-04-25T20:35:12.104-07:002011-04-25T20:35:12.104-07:00@ පිණිබිඳු,
සමාවෙන්න මේක කවියක් නෙවේ, ගීතයක මුල් ක...@ පිණිබිඳු,
සමාවෙන්න මේක කවියක් නෙවේ, ගීතයක මුල් කොටසක්. මේක ගායනා කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්, පද රචනය නදීකා විජේසිංහ.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3508868149330111072011-04-25T20:21:45.630-07:002011-04-25T20:21:45.630-07:00@ rajith - හප්පේ එතකොට මොන වැහිද මතක් වෙන්නෙ. හික්...@ rajith - හප්පේ එතකොට මොන වැහිද මතක් වෙන්නෙ. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2351624253900859782011-04-25T20:20:56.565-07:002011-04-25T20:20:56.565-07:00@ හිස් අහස - ඒක ඇත්ත. ඒක තමා සොබාදහමෙ නීතිය. ඒත් ව...@ හිස් අහස - ඒක ඇත්ත. ඒක තමා සොබාදහමෙ නීතිය. ඒත් වැටිච්ච මලුත් චොර වෙන්න වහින්නෙ ඇයි ඉතින්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66170436728669543922011-04-25T20:19:33.886-07:002011-04-25T20:19:33.886-07:00@ මධුරංග - අපෙත් ඇහැළ මලුයි රොබරෝසියා මලුයි වරා මල...@ මධුරංග - අපෙත් ඇහැළ මලුයි රොබරෝසියා මලුයි වරා මලුයි පුදුම තරම් ලස්සන මල් පාපිසි හදනවා. ඒත් දවල් වෙද්දි චොර චොර මඩ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36488463307134845072011-04-25T20:18:06.474-07:002011-04-25T20:18:06.474-07:00@ Dinesh - ඇහැළ මල් පියලි සුන්දරව ඉන්න එක දරාගන්න ...@ Dinesh - ඇහැළ මල් පියලි සුන්දරව ඉන්න එක දරාගන්න බැරි ඉරිසියාකාර අහස කරපු වැඩක් මේක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-26648832528449633342011-04-25T20:17:07.554-07:002011-04-25T20:17:07.554-07:00@ නදී... - මගෙත් ෆේවරිට් වැඩේ ඕක තමා.@ නදී... - මගෙත් ෆේවරිට් වැඩේ ඕක තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42228504970776123632011-04-25T20:16:27.985-07:002011-04-25T20:16:27.985-07:00@ ටී.බී. හේරත් - ලස්සන කවිය සහෝ.@ ටී.බී. හේරත් - ලස්සන කවිය සහෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81169074599138535872011-04-25T20:15:56.262-07:002011-04-25T20:15:56.262-07:00@ බීටා - ඊයා මට නම් බෑ.@ බීටා - ඊයා මට නම් බෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35109320154197787562011-04-25T20:15:20.184-07:002011-04-25T20:15:20.184-07:00@ Observer - අපෝ වහින වෙලාවට නම් පොරවගෙන නිදාගන්න ...@ Observer - අපෝ වහින වෙලාවට නම් පොරවගෙන නිදාගන්න එක තරම් සැපතක් තියෙද තවත්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-55107205785245535592011-04-25T18:02:22.777-07:002011-04-25T18:02:22.777-07:00පාක් එකේ ඇහැල ගහක් යට වහිද්දි එකම කුඩේ යට එකට ගුල...පාක් එකේ ඇහැල ගහක් යට වහිද්දි එකම කුඩේ යට එකට ගුලිවී ඉන්න කොට පුදුමයි මට වැස්ස කියලා නොහිතුනු හැටි.Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57596352492405328732011-04-25T11:08:52.246-07:002011-04-25T11:08:52.246-07:00මලක ලස්සන හැමදාම තියාගන්න බැහැ ... මලක් වෙලා උපන්න...මලක ලස්සන හැමදාම තියාගන්න බැහැ ... මලක් වෙලා උපන්නොත්

පිපෙන්න වෙයි .. සුවඳ බෙදන්න වෙයි....පර වෙන්න වෙයි...
නටුවෙන් ගිලිහිලා බිමට පතබෑ වෙයි !

ලස්සනම කවියක් පිණිබින්දු..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-27917058110843552412011-04-25T07:56:49.217-07:002011-04-25T07:56:49.217-07:00මෙහෙත් රොබරෝසියා මල් වැටිලා ලස්සනට රෝසපාට පාපිස්සක...මෙහෙත් රොබරෝසියා මල් වැටිලා ලස්සනට රෝසපාට පාපිස්සක් එලුවා වගේ තිබ්බා ඒත් මේ වැස්සක් හින්දා ඔක්කොම මඩ වෙලා. ගන්න දෙයක් තිබ්බේ නෑ.
කවිය ලස්සනයි පිනිබිදු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90206842517375417122011-04-25T07:37:36.214-07:002011-04-25T07:37:36.214-07:00ඇහැල මල් පියල්ල හෝදා ගෙන යන්න
වැසි වැස්සේ ඇයිද ඇහ...ඇහැල මල් පියල්ල හෝදා ගෙන යන්න
වැසි වැස්සේ ඇයිද ඇහැල මල් පිස්සට
අනේ ඒ සොදුරු මොහොත
වැස්සෙන් නොහේදුනානම්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58813538771808175822011-04-25T06:01:25.578-07:002011-04-25T06:01:25.578-07:00හයියෙන් වහිනව නම් ඔලුවෙ ඉදන් පොරවගන "අල්ප දයන...හයියෙන් වහිනව නම් ඔලුවෙ ඉදන් පොරවගන "අල්ප දයන්න" ගහල නිදියන්න තියෙන්නෙ :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53588598968422260482011-04-25T04:56:42.897-07:002011-04-25T04:56:42.897-07:00"ඇහැළ සඳේ සඳ දිය රැලි
නුවර වැවේ තාවුල්ලට
පෙන..."ඇහැළ සඳේ සඳ දිය රැලි
නුවර වැවේ තාවුල්ලට
පෙනෙනවා ද අප්පච්චී
දාගැබ් නැගෙනා අහසට..."ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74489404894183989142011-04-25T04:42:59.881-07:002011-04-25T04:42:59.881-07:00අප්පිරියාව පැත්තක තියලා මම නම් චොර චොර ගාලා යනවා ම...අප්පිරියාව පැත්තක තියලා මම නම් චොර චොර ගාලා යනවා මල් බුමුතුරුණ උඩ....
ඒක වේලුන මල් පෙති උඩ ඇවිදිනවට වඩා සෝය්............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-59742096574289246922011-04-25T04:27:36.900-07:002011-04-25T04:27:36.900-07:00අහවල් ඇසළ මල්ද? වහිනව නං හොඳට පොරෝගෙන බුදියගන්නවා ...අහවල් ඇසළ මල්ද? වහිනව නං හොඳට පොරෝගෙන බුදියගන්නවා මිසක්. හෙහ්...හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2404473143950334042011-04-25T02:01:29.295-07:002011-04-25T02:01:29.295-07:00@ prasanna86k - හපෝ කොල්ලො ඔක්කොම එකයි.@ prasanna86k - හපෝ කොල්ලො ඔක්කොම එකයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20331499434815248322011-04-25T02:00:40.308-07:002011-04-25T02:00:40.308-07:00@ MaRLaN - මටත් වැස්ස නම් අම්මෝ..@ MaRLaN - මටත් වැස්ස නම් අම්මෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com