tag:blogger.com,1999:blog-7333593362220617951.post3786517588188219802..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: මොන විප්ලවද මල්ලියෙ අපිටපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7333593362220617951.post-71341506387464280762011-05-04T05:56:50.453-07:002011-05-04T05:56:50.453-07:00ඔය හෑම දුකක්ම වෙනස්කරගන්න විප්ලවයක් ඔනෙමයි අක්කෙ.....ඔය හෑම දුකක්ම වෙනස්කරගන්න විප්ලවයක් ඔනෙමයි අක්කෙ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25997093901254681262011-05-03T04:00:15.106-07:002011-05-03T04:00:15.106-07:00@පිණිබිඳු...-මාතෘකාවෙන්ම මූනට දමලා ගැහුවා නේද?.:D...@පිණිබිඳු...-මාතෘකාවෙන්ම මූනට දමලා ගැහුවා නේද?.:DRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50397598028851357432011-05-02T22:26:36.389-07:002011-05-02T22:26:36.389-07:00මම කිව්වේ එයාලගේ හැම දෙයක්ම ආදර්ශ්යට ගන්න එක නෙමෙ...මම කිව්වේ එයාලගේ හැම දෙයක්ම ආදර්ශ්යට ගන්න එක නෙමෙයි සහෝ. ඉල්ලීම් වෙනුවෙන් හඩනැගීම වගේ ඒවා..යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65320300175969759402011-05-02T22:22:13.483-07:002011-05-02T22:22:13.483-07:00@ ටී.බී. හේරත් - ඒක නම් ඇත්ත.@ ටී.බී. හේරත් - ඒක නම් ඇත්ත.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91359042105721151382011-05-02T22:20:42.800-07:002011-05-02T22:20:42.800-07:00@ යසියා - ඒකට නම් මම එකඟ නෑ. කාගෙ කාගෙත් හැටි දැන්...@ යසියා - ඒකට නම් මම එකඟ නෑ. කාගෙ කාගෙත් හැටි දැන් එලි වෙලා තියෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-14987796627536136482011-05-02T22:18:41.328-07:002011-05-02T22:18:41.328-07:00@ හිස් අහස - ඒක නම් ඇත්ත. හැමදේම මාකට් වෙන ලෝකයක් ...@ හිස් අහස - ඒක නම් ඇත්ත. හැමදේම මාකට් වෙන ලෝකයක් මේක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77611359343092038332011-05-02T22:17:01.903-07:002011-05-02T22:17:01.903-07:00@ rajith - අනේ මොන විප්ලවද මල්ලියෙ අපිට.@ rajith - අනේ මොන විප්ලවද මල්ලියෙ අපිට.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75283392260304721822011-05-02T22:16:19.015-07:002011-05-02T22:16:19.015-07:00@ ටී.බී. හේරත් - අපෝ මම නම් වචනයක් වත් කියන්නෙ නෑ....@ ටී.බී. හේරත් - අපෝ මම නම් වචනයක් වත් කියන්නෙ නෑ. මොන පැත්තට ඔය කියන එක වැටෙයිද දන්නෑනෙ. මට නම් බෑ ද්‍රෝහියෙක් වෙන්න හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-56336518842221536022011-05-02T22:14:40.437-07:002011-05-02T22:14:40.437-07:00@ නදී...- අපෝ කිරි බීලත් ඉවරයි එහෙනම්.@ නදී...- අපෝ කිරි බීලත් ඉවරයි එහෙනම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-56893342125334850712011-05-02T22:11:16.663-07:002011-05-02T22:11:16.663-07:00@ Dinesh - කියලා වැඩක් නෑ.@ Dinesh - කියලා වැඩක් නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65725399465018181402011-05-02T22:05:07.685-07:002011-05-02T22:05:07.685-07:00@ බීටා - අනේ පව් පොඩි එකා.@ බීටා - අනේ පව් පොඩි එකා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-85751022954917986792011-05-02T18:12:21.390-07:002011-05-02T18:12:21.390-07:00අයිතිවාසිකම් ඉල්ලනවට වඩා, හැමෝම තමන්ගෙ යුතුකම් කොට...අයිතිවාසිකම් ඉල්ලනවට වඩා, හැමෝම තමන්ගෙ යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කිරීම තමා වැදගත් වෙන්නෙ.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36285934164638464122011-05-02T12:03:59.727-07:002011-05-02T12:03:59.727-07:00ජේ වී පී එකෙන් සමහර දේවල් ඉගෙන ගෙන අපිට අයිතිවාසික...ජේ වී පී එකෙන් සමහර දේවල් ඉගෙන ගෙන අපිට අයිතිවාසිකන් හොයාගෙන යනවානම් මම නම් හිතන්නේ රට මීට වඩා ඉස්සරහට යාවියසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67491094700931609682011-05-02T11:13:51.327-07:002011-05-02T11:13:51.327-07:00විප්ලව කරනවා කියලා අපි ඔයාල පාරට බැහැලා කෑ ගැහුවට ...විප්ලව කරනවා කියලා අපි ඔයාල පාරට බැහැලා කෑ ගැහුවට අපිව අරයලා තුට්ටුවකට වත් මායිම් කරනවද ? අපිත් ඉතින් මාර විප්ලවේ නියමෙට ගියා කියලා කෑගහලා නැහිලා නැහිලා ගෙදර එනවා .. ඒත් වෙච්ච දෙයක් නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7279679817148670352011-05-02T10:25:11.224-07:002011-05-02T10:25:11.224-07:00අපි ඉතින් විප්ලව කරන්න ඕනේ ඔය සමාජ ක්‍රමය වෙනස් කර...අපි ඉතින් විප්ලව කරන්න ඕනේ ඔය සමාජ ක්‍රමය වෙනස් කරන්නනේ.නැතුව බලන්හිටියා කියලා ලෝකෙ වෙනස් වෙන්නේ නෑනේ...(අවිසිoසාවාදී විප්ලවයක් අරබමු මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ලේ හැලීමකින් තොරව............)Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2156250892102600282011-05-02T09:20:15.237-07:002011-05-02T09:20:15.237-07:00බිල්ලාඩනුත් මැරිල ලු නෙ.බිල්ලාඩනුත් මැරිල ලු නෙ.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47166067991542768942011-05-02T09:16:27.925-07:002011-05-02T09:16:27.925-07:00ඕං ආය කිරිපිටිත් වැඩි කරනවලු පැකට් එකක් රුපියල් 20...ඕං ආය කිරිපිටිත් වැඩි කරනවලු පැකට් එකක් රුපියල් 20 කින්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-49496383455661717472011-05-02T08:12:50.573-07:002011-05-02T08:12:50.573-07:00අහස උසට නැග යද්දි බඩු මිල
එක වේලාක් යන්තමින් කනකොට...අහස උසට නැග යද්දි බඩු මිල
එක වේලාක් යන්තමින් කනකොට
පාර දිගේ කෑ මොර දිදි යන
මොන විප්ලවද අක්කේ මට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-56402284343837719752011-05-02T04:24:01.283-07:002011-05-02T04:24:01.283-07:00මොන විප්ලවද අක්කේ බීටා තවම පොඩි එකා නොවැමොන විප්ලවද අක්කේ බීටා තවම පොඩි එකා නොවැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83327209270977708732011-05-02T03:10:13.374-07:002011-05-02T03:10:13.374-07:00@ පිණිබිඳු,
ඒ උනත් මේකනෙ කාරනේ...@ පිණිබිඳු,
ඒ උනත් මේකනෙ කාරනේ...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21276108500416776172011-05-02T03:05:42.966-07:002011-05-02T03:05:42.966-07:00@ ටී.බී. හේරත් - හුඟක් සංවේදී කවියක් ඒක.@ ටී.බී. හේරත් - හුඟක් සංවේදී කවියක් ඒක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25163821337484674282011-05-02T03:05:07.163-07:002011-05-02T03:05:07.163-07:00@ මම ඩුමාංජරිය - පාරෙ විප්ලව නොකලට ඒ අය ජීවිතය ඇතු...@ මම ඩුමාංජරිය - පාරෙ විප්ලව නොකලට ඒ අය ජීවිතය ඇතුලෙ කරන විප්ලවයම ඇති.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-23329009092003833382011-05-02T03:01:04.155-07:002011-05-02T03:01:04.155-07:00@ nawammawatha - ඒක ඇත්ත අයියෙ. මැයි දිනයත් මාකට් ...@ nawammawatha - ඒක ඇත්ත අයියෙ. මැයි දිනයත් මාකට් වෙන එකේ ආයෙ මොන කතාද කම්කරු අයිතිවාසිකම් ගැන.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83825792630300692552011-05-02T02:59:52.432-07:002011-05-02T02:59:52.432-07:00@ prasanna86k - අන්න මාලුවට විතරයි මොලේ ඇති දෙයක් ...@ prasanna86k - අන්න මාලුවට විතරයි මොලේ ඇති දෙයක් මතක් උනේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47566846557346014832011-05-02T02:56:53.906-07:002011-05-02T02:56:53.906-07:00@ මධුරංග - බත් පැකට් එකටත් බෝඩ් එකක් උස්සගෙන එන මි...@ මධුරංග - බත් පැකට් එකටත් බෝඩ් එකක් උස්සගෙන එන මිනිස්සු ඉන්නවා. ලොකු ලොක්කොන්ට පල්ලෙහා මිනිස්සුන්ගෙ දුක දකින්න ඇස් නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com