tag:blogger.com,1999:blog-7333593362220617951.post5557258491198168240..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: තාත්තෙ, මම තාම රේල්පාර ගාවපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-7333593362220617951.post-7074206384563161522011-10-01T11:56:03.585-07:002011-10-01T11:56:03.585-07:00වෙන්ඩ ස්වාමියාට මඩ ගැසීම නම් අනුමත නොකරමි... නමුත්...වෙන්ඩ ස්වාමියාට මඩ ගැසීම නම් අනුමත නොකරමි... නමුත් වෙන්ඩ ස්වාමියා කර ඇති වැරැද්දට මෙවැනි දඩුවමක් දිය යුතුමය...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48819576917929665212011-10-01T08:39:12.034-07:002011-10-01T08:39:12.034-07:00ඔයාට කියන්න නගේ වතාවක් මමත් ඔහොම බැස්ස නොවැ සයිකලෙ...ඔයාට කියන්න නගේ වතාවක් මමත් ඔහොම බැස්ස නොවැ සයිකලෙං . . . අලවුවෙදිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53176167365569603892011-09-30T04:57:06.436-07:002011-09-30T04:57:06.436-07:00අම්මෝ මෝටර් බයික් කතා දැන් අහද්දිත් බය හිතෙනවා. මත...අම්මෝ මෝටර් බයික් කතා දැන් අහද්දිත් බය හිතෙනවා. මතකනේ මේ කතාව

http://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66479000539507356682011-09-30T01:56:32.144-07:002011-09-30T01:56:32.144-07:00@ සරත් ලංකාප්‍රිය - එහෙනම් එතනත් මේ වගේ සිද්දියක් ...@ සරත් ලංකාප්‍රිය - එහෙනම් එතනත් මේ වගේ සිද්දියක් වෙන්න ඇති. යාලුවා හෙල්මට් එකත් දාගෙන පිටිපස්සෙන් දුවන්න ඇති සරත් සරත් කිය කියා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50144216143155448822011-09-30T00:41:17.894-07:002011-09-30T00:41:17.894-07:00මටත් ඔහොම වැඩක් උනානේ. මමයි පැද්දේ. පස්සෙන් හිටියේ...මටත් ඔහොම වැඩක් උනානේ. මමයි පැද්දේ. පස්සෙන් හිටියේ මගේ යාලුවෙක්.. උගේ සිරිතක් තිබ්බ නතරවෙන නතරවෙන ගානට කකුල් බිම තියාගන්න. ඒ මොකද ඌ උස හින්දා කකුල් දිගයි.. කොච්චර කිවුවත් අහන්නේ නෑ උඩ තියන් හිටපිය මට ඉක්මනට යන්න කියල.. ඒක දවසක් මු එහෙම ඉන්න ගමන් වැඩි වෙලාවක් නතරවෙලා හින්ද බිමට බැහැල.. මම ඉතින් සුපුරුදු විදුහට යකා වගේ කෙළගෙන යනවා. මං කියන එවුවට මු උත්තර දෙන්න නැත්තේ මොකද කියල බැලුවම ඌ නැහැ !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-26797701944458852522011-09-29T21:58:22.141-07:002011-09-29T21:58:22.141-07:00@ කතන්දර Kathandara - හපොයි යාලුවා ආවෙ නැද්ද ආයෙ හ...@ කතන්දර Kathandara - හපොයි යාලුවා ආවෙ නැද්ද ආයෙ හොයාගෙන.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-57829612326580731942011-09-29T21:57:37.594-07:002011-09-29T21:57:37.594-07:00@ malmi - ඔය සීන් එකම තමා මටත් උනේ ඉතින්. හික්ස්.@ malmi - ඔය සීන් එකම තමා මටත් උනේ ඉතින්. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81915107632572643082011-09-29T21:56:53.310-07:002011-09-29T21:56:53.310-07:00@ කින්නරාවි - දැන් නම් පව් කියලත් හිතෙනවා කොජී. ඒත...@ කින්නරාවි - දැන් නම් පව් කියලත් හිතෙනවා කොජී. ඒත් හිනා යනවනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37054415558888393242011-09-29T02:24:50.576-07:002011-09-29T02:24:50.576-07:00මටත් ඔය වගේ වැඩක් වුණා යාළුවෙකුගේ මෝටබයික් එකේ පස්...මටත් ඔය වගේ වැඩක් වුණා යාළුවෙකුගේ මෝටබයික් එකේ පස්සේ ඉඳගෙන ගිය දවසක. පෙට්‍රල් ෂෙඩ් එකේ මං බැස්සා. ඌ නොබැසම තෙල් ගහං ඇරලා ගියා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-55972533906177452122011-09-29T01:55:53.309-07:002011-09-29T01:55:53.309-07:00ඔහෙප්පලයං...මදැයි විස්වාසෙට කාරණාවක් කිවුවා. ආන්.....ඔහෙප්පලයං...මදැයි විස්වාසෙට කාරණාවක් කිවුවා. ආන්...බ්ලොග් ලියන හැමෝම හිකිස් ගානවා....මාත් එක්ක ඈෑෑෑෑ...මැවිලා පේනවා පව් අප්පාාා....malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-62749645517500417212011-09-29T00:09:16.766-07:002011-09-29T00:09:16.766-07:00හප්පා... පට්ට නෝන්ඩිය.. ඊටත් හපන් ඔයා හිනා වෙනකොට....හප්පා... පට්ට නෝන්ඩිය.. ඊටත් හපන් ඔයා හිනා වෙනකොට... ඒ මදිවට මේ බ්ලොග් පෝස්ට් එක දැකලා සජිත්ට හිතෙනවා ඇති ආපු කෝච්චියට පැනලා මැරුනනම් හොඳා කියලා... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20860753742808788052011-09-28T20:21:13.488-07:002011-09-28T20:21:13.488-07:00@ ටී.බී. හේරත් - අම්මෝ ඒක නම් සෑහෙන අනතුරුදායක දෙය...@ ටී.බී. හේරත් - අම්මෝ ඒක නම් සෑහෙන අනතුරුදායක දෙයක්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-62951177297001103622011-09-28T20:20:32.866-07:002011-09-28T20:20:32.866-07:00@ සීතල අයියා - අපරාදෙ අමාරුවෙන් බයික් එකෙන් පනිනකො...@ සීතල අයියා - අපරාදෙ අමාරුවෙන් බයික් එකෙන් පනිනකොට දාපු ඇක්ෂන් ඔක්කොම අපතෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-68600571415251185452011-09-28T20:19:42.907-07:002011-09-28T20:19:42.907-07:00@ nawammawatha - මේ බැඳපු උන් හරිම ආසයි නේද අනිත් ...@ nawammawatha - මේ බැඳපු උන් හරිම ආසයි නේද අනිත් උන් ඉක්මනට අමාරුවෙ වැටෙනව දකින්න තමන් වගේ. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47307247998585727302011-09-28T06:57:43.821-07:002011-09-28T06:57:43.821-07:00ඉළ ඇදෙන කල් හිනා ගිය මේක කියවල :D :D :D
හැබැයි දුම...ඉළ ඇදෙන කල් හිනා ගිය මේක කියවල :D :D :D
හැබැයි දුම්රිය හරස් මාර්ග වලින් මේ වගේ දාන එක නම්, ඉතාම භයානක නීති විරෝධී වැඩක්.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82328007620827082672011-09-28T05:24:53.914-07:002011-09-28T05:24:53.914-07:00හෆොයි නෝනඩි ගොඩයි කිව්වලු. මට තාම හිනා...හෆොයි නෝනඩි ගොඩයි කිව්වලු. මට තාම හිනා...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82928443992560718572011-09-28T01:24:49.930-07:002011-09-28T01:24:49.930-07:00!ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළු...!ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුව දිය
කෙළියේ”.

එහෙමත් නැත්නම්

"කරන කලට පව් මිහිරියි මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ"

කිව්වත් කමක් නෑ කෙල්ලේ. බොලා ලඟදිම බඳියි නෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-61237075166767779182011-09-27T20:39:19.954-07:002011-09-27T20:39:19.954-07:00@ පැණි දොඩම් - තාත්තට මෙයා බයික් එකේ නෑ කියල තේරුන...@ පැණි දොඩම් - තාත්තට මෙයා බයික් එකේ නෑ කියල තේරුනාම මොනා හිතෙන්න ඇත්ද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70125872833727314732011-09-27T20:38:21.128-07:002011-09-27T20:38:21.128-07:00@ හිස් අහස - ඔව් මල්ලි ඉක්මන්නින් යන්න හදනව වගේ නෙ...@ හිස් අහස - ඔව් මල්ලි ඉක්මන්නින් යන්න හදනව වගේ නෙමෙයි පොඩි අත්වැරැද්දක් ඇති ඔක්කොම විනාස වෙන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-54603072274672598752011-09-27T20:37:19.071-07:002011-09-27T20:37:19.071-07:00@ Il mondo di una povera pazza - මෙහෙත් පොලීසියට අ...@ Il mondo di una povera pazza - මෙහෙත් පොලීසියට අහු උනොත් නම් දඩ තමා රංගි අක්කෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-51655273735533720382011-09-27T20:36:15.946-07:002011-09-27T20:36:15.946-07:00@ Sayuri - ඒක ඇත්ත එක තත්පරේක දෙකක වැරැද්දක් ජීවිත...@ Sayuri - ඒක ඇත්ත එක තත්පරේක දෙකක වැරැද්දක් ජීවිතේකින් වන්දි ගෙවීමක් වෙන්න පුලුවන්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-47884280042796104212011-09-27T20:35:16.698-07:002011-09-27T20:35:16.698-07:00@ දේවා ගේ අඩවිය - එන කෝච්චියටම බෙල්ල තියන්න හිතෙයි...@ දේවා ගේ අඩවිය - එන කෝච්චියටම බෙල්ල තියන්න හිතෙයිදපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-84349795003458141512011-09-27T20:34:37.877-07:002011-09-27T20:34:37.877-07:00@ පිසාචයා - හික්ස්. මේ මඩ නෙමෙයි හයියෝ.@ පිසාචයා - හික්ස්. මේ මඩ නෙමෙයි හයියෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81391306450491022812011-09-27T20:34:03.936-07:002011-09-27T20:34:03.936-07:00@ අභීත - හෙහ් හෙහ් අන්න දවසේ කතාව.@ අභීත - හෙහ් හෙහ් අන්න දවසේ කතාව.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-4124821734352977432011-09-27T20:33:31.933-07:002011-09-27T20:33:31.933-07:00@ Dinesh - කොහොමද නවත්තපු වාහන වල මිනිස්සු හිකි හි...@ Dinesh - කොහොමද නවත්තපු වාහන වල මිනිස්සු හිකි හිකි ගාලා හිනා වෙනකොට.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com