tag:blogger.com,1999:blog-7333593362220617951.post6036543723887000070..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: වෙසක් නිවාඩුවපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7333593362220617951.post-32765978110466228842011-10-07T18:34:25.097-07:002011-10-07T18:34:25.097-07:00මම පහුගිය දවස් දෙක තුනේ හිටියෙ පුලතිසි පුරවරයෙ.......මම පහුගිය දවස් දෙක තුනේ හිටියෙ පුලතිසි පුරවරයෙ.... පිණිබිඳු ව මතක් උනා, හැබැයි එහාට නම් පිණිබිඳුවක් වත් නෑ :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-10656301410222455932011-05-27T01:52:59.650-07:002011-05-27T01:52:59.650-07:00ගල් විහාරේ කියන්නේ මගේ සිත් ගත් ප්‍රදානම තැන ලංකාව...ගල් විහාරේ කියන්නේ මගේ සිත් ගත් ප්‍රදානම තැන ලංකාවේ. මං හිතන්නේ මං ඔයා ගල් විහාරේ කරන කාලේ ගල් වඩුවෙකුගේ අතවසියෙක්වත් වෙලා ඉන්න ඇති.. ඒ මොකද මම කියල තියෙන්නේ මැරෙන්න කලින් මට ගල් විහාරේ පෙන්නන්න කියල. එක බැරිවෙයි කියන බයට මම ගොඩක් පින්තුරයි වීඩියෝ එකකුයි අරන් තියෙනවා.. කොටින්ම මගේ බ්ලොග් එකෙත් පිටුවක් ඇරියා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83231519950620638662011-05-25T04:49:37.495-07:002011-05-25T04:49:37.495-07:00ඉස්සර කාපු දන්සැල් දැන් කන්න යන්න විදියක් නෑනෙ. :(...ඉස්සර කාපු දන්සැල් දැන් කන්න යන්න විදියක් නෑනෙ. :(
දවල් ඉදන් රෑ වෙනකන්ම දන්සැල් වැන්ද එක තමයි වෙසක් දවස් වල කලේ. මෙහෙ ඉතිං කෝ ඒවා..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46374446864247904552011-05-23T03:29:19.952-07:002011-05-23T03:29:19.952-07:00අනේ අපිට නාරං කැවුම් ඕනෙ...අනේ අපිට නාරං කැවුම් ඕනෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83103330561880320762011-05-23T00:57:04.743-07:002011-05-23T00:57:04.743-07:00@ prasanna86k - ඉන්නකො මම නාරං කැවුම් ගැන වෙනම පෝස...@ prasanna86k - ඉන්නකො මම නාරං කැවුම් ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්කො.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-40192837315377132492011-05-23T00:56:14.828-07:002011-05-23T00:56:14.828-07:00@ මධුරංග - අනේ ඒ දන්සැල් වල දිග දැක්කම බඩගින්නත් න...@ මධුරංග - අනේ ඒ දන්සැල් වල දිග දැක්කම බඩගින්නත් නැති වෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-27627757480940952032011-05-23T00:55:33.689-07:002011-05-23T00:55:33.689-07:00@ Ravi - අයියෝ එහෙමද. ලැබුනොත් ඒ පැත්තෙ ගිහින් එන්...@ Ravi - අයියෝ එහෙමද. ලැබුනොත් ඒ පැත්තෙ ගිහින් එන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15755019961336063132011-05-23T00:06:51.352-07:002011-05-23T00:06:51.352-07:00අක්කේ මොනා අක්කේ නාරං කැවුං කියන්නේ... ඒව ඇඹුලද? ද...අක්කේ මොනා අක්කේ නාරං කැවුං කියන්නේ... ඒව ඇඹුලද? දොලදුක හෙම නෙවේනේ...

ඔයා බත් දන්සැලට නොගිය එක නම් වාසනාවක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38074805140180192232011-05-22T05:22:38.156-07:002011-05-22T05:22:38.156-07:00පිණිබිදු ඉන්නේ පොලොන්නරුවේද ???? අදයි ගමත් දැන ගත්...පිණිබිදු ඉන්නේ පොලොන්නරුවේද ???? අදයි ගමත් දැන ගත්තේ. මාත් ගෙදර ගියා. කූඩු හැදුවා. ඒ වගේම දන්සැල් සෑහෙන ප්‍රමාණයක් වැදගෙන ආවා.

පෝලිමේ හිටියට මොකෝ කෙන්තියටත් එක්ක තුන් හතරපාරක් බත් කන්න බැරියෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36240403571079427052011-05-20T01:05:06.528-07:002011-05-20T01:05:06.528-07:00නැහැනෙ නංගි, පොළොන්නරුවෙන් ආවත් හරි ආයෙ යන්න බැරි ...නැහැනෙ නංගි, පොළොන්නරුවෙන් ආවත් හරි ආයෙ යන්න බැරි උනා.දැන් අවුරුදු විස්සක් වගෙ වෙනවා. ආයෙ යන්නම ඕන ගමනක්.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-14323757341607929132011-05-20T00:13:45.941-07:002011-05-20T00:13:45.941-07:00@ ටී.බී. හේරත් - වෙසක් කූඩුවෙ පාට හින්දම මම නම් හි...@ ටී.බී. හේරත් - වෙසක් කූඩුවෙ පාට හින්දම මම නම් හිතුවෙ නෑ ලස්සනට එයි කියලා. ස්තූතියි සහෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48835576228786251242011-05-20T00:12:51.148-07:002011-05-20T00:12:51.148-07:00@ Ravi - දැන් විදුලි බුබුලු දාලා පාර දිගට කඩවල් ගා...@ Ravi - දැන් විදුලි බුබුලු දාලා පාර දිගට කඩවල් ගාන වැඩිවෙලා තිබුණත් ගල්විහාරෙ පිළිම ගාව තියෙන හිත නිවෙන ගතිය තාම එහෙමයි අයියෙ. ළඟදි ඒ පැත්තෙ ආවෙ නැද්ද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8258777061885810792011-05-19T23:34:32.444-07:002011-05-19T23:34:32.444-07:00@ තාරක Dilsh@n - කැටයම නම් ලස්සනට ආවා කියලා මටත් හ...@ තාරක Dilsh@n - කැටයම නම් ලස්සනට ආවා කියලා මටත් හිතුනා. ඒක නෙමේ මොකෝ ඇඬෙන්නෙ දන්සැල් මතක් වෙද්දි?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-40592958650574104572011-05-19T23:33:39.470-07:002011-05-19T23:33:39.470-07:00@ බීටා - හික්ස්@ බීටා - හික්ස්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87489049616575033582011-05-19T23:33:17.110-07:002011-05-19T23:33:17.110-07:00@ Dinesh - ඇත්තටම එච්චර පෝලිමක ඉන්න බැරි හන්දා. මට...@ Dinesh - ඇත්තටම එච්චර පෝලිමක ඉන්න බැරි හන්දා. මට තාම බත් දන්සැලකින් කන්න බැරි උනානෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46180234273172937862011-05-19T23:32:19.759-07:002011-05-19T23:32:19.759-07:00@ හිස් අහස - අයියෝ ලබන මාසෙ ගැන නම් කියලා වැඩක් නෑ...@ හිස් අහස - අයියෝ ලබන මාසෙ ගැන නම් කියලා වැඩක් නෑ. තියෙන එකම නිවාඩුවත් තියෙන්නෙ බදාදට. අපරාදෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-9909436656933377262011-05-19T23:31:10.608-07:002011-05-19T23:31:10.608-07:00@ MaRLaN - නැතුව නැතුව@ MaRLaN - නැතුව නැතුවපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-33966642293311595912011-05-19T18:28:20.452-07:002011-05-19T18:28:20.452-07:00මේ වෙසක් දවසෙත් රෑ අපේ දන්සැල දුන්න. මේ පාර පුදුම ...මේ වෙසක් දවසෙත් රෑ අපේ දන්සැල දුන්න. මේ පාර පුදුම සෙනඟක්, රෑ 11 වෙද්දි දන්සැල ඉවරයි...
ඔයා හදපු වෙසක් කූඩුව නම් හරිම ලස්සනයි, නිලුයි සුදුයි ලස්සනට ගැලපෙනව. රෑට විදුලි ආලෝකය දාපුවහම ගල් විහාරෙ හරිම ලස්සනයි තමයි.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81553028975757193462011-05-19T08:27:02.536-07:002011-05-19T08:27:02.536-07:00ගල්විහාරෙ ගැන කිව්වම මගේ ජීවිතයෙත් එක් මතකයෙන් නො...ගල්විහාරෙ ගැන කිව්වම මගේ ජීවිතයෙත් එක් මතකයෙන් නොමැකෙන යුගයක් මතක් උනා, පිණිබිඳු,

මම කාලයක් වැඩ කලා පොළොන්නරුව කිට්ටුව. අපෙ අනික් යාලුවො පෝයට ගෙවල් බලා යද්දි මම බොහොමක් දවස් ගෙදර නොගිහින් නැවතුනා පුන් සඳ එලිය තැවරුනු ගල් විහාරෙ හිටි පිළිමය දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්න මගෙ හිතේ තිබුනු නොසිඳෙන ආසාව නිසාම.

ඔය මම කියන කාලෙ අද වගෙ විදුලි ආලෝකය තිබුනෙ නැහැ. ගල්විහාරෙට යන පාර අයිනෙ ඔය පොත් පත් වගෙ දේවල් විකුනපු පොඩි ටකරන් මඩුවෙ විතරක් එක විදුලි බුබුලක් දැල්වුනා මතකයි.

සඳ එළිය දෝර ගලායද්දි ගල්විහාරෙ ඉදිරිපිට ගල් තලාවෙ ඉඳගෙන පැයක් දෙකක් නිසංසලේ ගත කරපු අන්දම මට තාමත් ඊයෙ වගෙ මතකයි.

ස්තූතියි පිණිබිඳු ඔබට, ඒ මතකය අවදි කලාට,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30585811710296327372011-05-19T01:35:37.796-07:002011-05-19T01:35:37.796-07:00ලස්සන කැටයම් & කූඩුව...
දන්සැල් මතක් වෙද්දිත් ...ලස්සන කැටයම් & කූඩුව...
දන්සැල් මතක් වෙද්දිත් දැන් ඇඩෙනවා...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35752054798090051362011-05-18T21:06:16.600-07:002011-05-18T21:06:16.600-07:00බෝඩිමෙන් ගිය අක්කා අයෙ ඇවිත් තියෙන්නේ මහත් වෙලාද ම...බෝඩිමෙන් ගිය අක්කා අයෙ ඇවිත් තියෙන්නේ මහත් වෙලාද මංදා....?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41522738538966468542011-05-18T13:20:00.768-07:002011-05-18T13:20:00.768-07:00බත් දන්සලට නොගියේ සෙනග වැඩි නිසාද බඩේ ඉඩ නැති නිසා...බත් දන්සලට නොගියේ සෙනග වැඩි නිසාද බඩේ ඉඩ නැති නිසාද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-90357861113306270832011-05-18T10:40:26.624-07:002011-05-18T10:40:26.624-07:00අපේ පැත්තෙත් අඩියෙන් අඩියට දන්සැල් . මිනිස්සුන්ට ක...අපේ පැත්තෙත් අඩියෙන් අඩියට දන්සැල් . මිනිස්සුන්ට කාලම පාරෙ යන්නත් බැරි තරම් අනේ ඇත්තටම ඒ දන්සැල් වලින් කෑම ලැබුනේ වැඩි හරියක්ම කන්න බොන්න හොඳට තියන අයට තමයි .. එහෙම තමයි ඉතින් දැන් කාලේ දන්සැල්

නිවාඩුව ඉවර වෙච්ච එක ගැනනම් ගොඩක් දුකයි .ලබන මාසේ තියෙන්නේ එකම එක නිවාඩුවයි .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50673888843285010142011-05-18T09:50:43.621-07:002011-05-18T09:50:43.621-07:00අක්කා දන්සැල් ඔක්කොම ටික වැදලා වගේ....අක්කා දන්සැල් ඔක්කොම ටික වැදලා වගේ....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.com