tag:blogger.com,1999:blog-7333593362220617951.post664781878103215223..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: මළ විකාර කෑමපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-7333593362220617951.post-46315943309616337502011-07-29T11:18:47.788-07:002011-07-29T11:18:47.788-07:00කොට්ටන් මදයි,බටරුයි, සීනියි එකට පොඩි කරල කන එකයි ක...කොට්ටන් මදයි,බටරුයි, සීනියි එකට පොඩි කරල කන එකයි කිරි පිටියි සීනියි එකට මිශ්‍ර කරල හොරෙන් කන එකයි තමා අපේ පොඩි කාලෙ පිස්සුම කෑම!අපේ පොඩි අක්කට තිබ්බ අමුතුම කෑමක්, මාමයිට් තොලේ ගාගෙන ලෙවකන එක!
චූටික්කාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58108419232425395012011-07-27T06:24:10.301-07:002011-07-27T06:24:10.301-07:00බටර් කේකුයි කුරැම්බා ලොදයිත් මරැ..සාදාගන්න අකාරයා ...බටර් කේකුයි කුරැම්බා ලොදයිත් මරැ..සාදාගන්න අකාරයා :- කුරැම්බා බී අවසනවු පසු දෙකට පලන ලද කුරැම්බා පලුවකට කුඩු කල බටර් කේක් දමා හොදට අනන්න පසුව කන්න බැරිනම් වලදන්න..........මැරා...https://www.blogger.com/profile/04233380870557960465noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60768183759388174582011-07-19T00:26:24.531-07:002011-07-19T00:26:24.531-07:00මගේ ප්‍රියතම කෑමක් තමා අර කේක් හදනකොට ගන්න බටරුයි ...මගේ ප්‍රියතම කෑමක් තමා අර කේක් හදනකොට ගන්න බටරුයි සීනියි පිටියි දාලා හදන මික්චර් එක අමුවෙන් කන එක. මාර රහයි. හැබැයි වැඩිපුර කෑවොත් සොරිම තමා..සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37441776162637618472011-07-13T08:49:42.370-07:002011-07-13T08:49:42.370-07:00බත් වලටපොල්තෙල් ටිකක් දාල මරු
තව ක්‍රීම් ක්රෑකරුය...බත් වලටපොල්තෙල් ටිකක් දාල මරු
තව ක්‍රීම් ක්රෑකරුයි සෑමනුයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82946261531478640072011-07-13T01:15:11.284-07:002011-07-13T01:15:11.284-07:00@ ම - green tea කළවම් කරනවනම් නිවුණට පස්සෙ ඛළවම් ක...@ ම - green tea කළවම් කරනවනම් නිවුණට පස්සෙ ඛළවම් කරන්න, මාර ගති.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-33720802423292565732011-07-12T23:36:33.502-07:002011-07-12T23:36:33.502-07:00ආනමාලු කසේල්ගේදියි ලුණු මිරිසුයි කාල තියෙනවද ? කාල...ආනමාලු කසේල්ගේදියි ලුණු මිරිසුයි කාල තියෙනවද ? කාල බලන්න හැබැයි කිරිබත් එක්ක.. නියමයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-49200823977514893712011-07-11T11:30:18.009-07:002011-07-11T11:30:18.009-07:00ඇයි
1.ක්‍රීම් ක්‍රැකර් ඇබුල් කෙහෙල් එක්ක
2.රට ඉදි...ඇයි
1.ක්‍රීම් ක්‍රැකර් ඇබුල් කෙහෙල් එක්ක
2.රට ඉදි ඇට අයින් කරලා කොට්ටම්බ මද ඇතුලට දාල
3.සීනි බනිස් මැද්දෙන් කපල ජෑම් එක්ක
4.ක්‍රීම් ක්‍රැකර් පොල් එක්ක
5.ඉගුරු බිස්කට් තේ එකේ පොගවලා
6.කුරුම්බ මදයි පැනියි
(saji)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-76910708583614682562011-07-11T05:14:51.363-07:002011-07-11T05:14:51.363-07:002 , 3 , 5 , 7 නම් මරු කෑම සෙට් එක. මම කාලත් තියන ක...2 , 3 , 5 , 7 නම් මරු කෑම සෙට් එක. මම කාලත් තියන කන්න අසත් කරන විදියටම තියනවා. අනිත් එව්වා නම් මම දන්නේ නෑ ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-14944561311837586292011-07-11T03:11:42.345-07:002011-07-11T03:11:42.345-07:00@ ම
iced tea ට්‍රයි කරන්න ඔනෙ නම් reputed pub එකක...@ ම

iced tea ට්‍රයි කරන්න ඔනෙ නම් reputed pub එකකට ගිහින් long island iced tea කියන කොක්ටේල් එක බීල බලන්න...කට කනේ... කන සාක්කුවෙ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-19402210789419025912011-07-11T03:00:28.124-07:002011-07-11T03:00:28.124-07:00@අලුත් කොල්ලා ඔය කියන විදිහට අරක්කු බිලා බලන්න ඕනේ...@අලුත් කොල්ලා ඔය කියන විදිහට අරක්කු බිලා බලන්න ඕනේ, මචන් තේ රස්නෙටද, සීතලටද, නිවලද ගන්න ඕනේ :-D

@සපතේරු උන්නැහේ අරක්කු වලට සිගරට් අළු දැම්මා වගේ තියෙද දන්නේනැහැ නේ. මන් බීලා තියෙන ජරාම බීම වලින් එකක් තමා Malibu මන් එකේ පැනිරසට පොඩ්ඩක් වත් කැමති නැති නිසා. ඕක රෙඩ් රම් වලට කරනන් බැරිද?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60644923150381248152011-07-11T02:56:28.155-07:002011-07-11T02:56:28.155-07:00ෂෙහ්..!
මම මේ පැත්තෙ කලින් ආවෙ නෑනෙ.... හොඳම කෑම ...ෂෙහ්..!

මම මේ පැත්තෙ කලින් ආවෙ නෑනෙ.... හොඳම කෑම , බීම ( බ්ලෙන්ඩ්ස් ) සහ බයිට් ටිකක් හඳුන්වා දෙන්න තිබ්බ.. දැන් ඉතින් කස්ටිය අලුත් පෝස්ට් එක මිසක් මේක බලන එකක්යෑ...

කමක් නෑ එක ගානෙ වත් කියල යන්නම්...

කෑම - වැල්ලෙන් මිලදී ගත් මාලු කූරියෙක් ගිනියම් වුනු වැල්ල යටින් තබා උඩින් වතුර වත් කිරීමෙන් තැම්බේ.. ලුනු සහ ගම්මිරිස් ඉස කෑමට ගන්න..

බීම - රම් ( malibu සුදුසුය ) බෝතලයකට දුම්කොලයක් දමා පැය කීපයක් තියෙන්නට හැර දුම්කොලය ඉවත් කොට බීමට ගන්න...( විසි දෙනෙකුට පමන එක බෝතලයක් සෑහේ...)

බයිට් - ඌරු මස් වල ඇති සම ( තෙල් සහිත ) පමනක් වෙන්කොට ගැඹුරු තෙලේ පපඩම් මෙන් බැද ගන්න... බයිට් එකට ගන්න විට විනාකිරි වල ඩිප් කරමින් ගන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-45710499317623743722011-07-11T01:25:36.276-07:002011-07-11T01:25:36.276-07:00@ අලුත් කොල්ලා - අලුත් කොල්ලගෙ අලුත් කෑම.@ අලුත් කොල්ලා - අලුත් කොල්ලගෙ අලුත් කෑම.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12312067097864169262011-07-11T00:54:42.989-07:002011-07-11T00:54:42.989-07:00කෑම -
සැමන් ටින් එකෙන් කඩපු ගමන් අරගෙන දෙහි ටිකක්...කෑම -
සැමන් ටින් එකෙන් කඩපු ගමන් අරගෙන දෙහි ටිකක් මිරිකල බත් එක්ක කන එක

පොල් ගාපුවට සීනි කළවම් කරල කන එක

උණු පාන් පොල් උලුප්පල බැදපු මිරිස් එක්ක කන එක

බීම -
අරක්කු එක්ක green tea කළවම් කරල බොන එක..අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-33747690005195511462011-07-10T21:10:24.810-07:002011-07-10T21:10:24.810-07:00@ ඕනයා - මේ කොත්තු කාපුවම එහෙනම් ඩෝප් වෙනව ඇති නේද...@ ඕනයා - මේ කොත්තු කාපුවම එහෙනම් ඩෝප් වෙනව ඇති නේද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65994292236796566612011-07-08T04:39:19.068-07:002011-07-08T04:39:19.068-07:00හොදි වෙනුවට ඩෝප් මරගාතෙ කොත්තුවට ගල් ඔය ඉස්පැසොල් ...හොදි වෙනුවට ඩෝප් මරගාතෙ කොත්තුවට ගල් ඔය ඉස්පැසොල් හලාගන්න එක නෙමේ . . . . කොත්තුවට සිරාවටම හොදි වෙනුවට දාං කන එක . . . .පොඩ්ඩක් විතර සැර සුවඳක් එනව තමයි . . . ටික වෙලාවකින් හරි යනව . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48457682291543063352011-07-07T22:44:49.537-07:002011-07-07T22:44:49.537-07:00@ ඕනයා- ඈ බන් අයියෙ. ගල් ඔය ඉස්පැසල් මෙතෙන්ට අදාල ...@ ඕනයා- ඈ බන් අයියෙ. ගල් ඔය ඉස්පැසල් මෙතෙන්ට අදාල වෙන්නෙ කොහොමද. ගල් ඔය ඉස්පැසොල් බීලා වැඩි උනාම හොදි වෙනුවට කොත්තුවට හලාගන්නවා වගේ දේවල් වෙන්නත් පුලුවන් තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-54759640320935200262011-07-07T20:59:07.651-07:002011-07-07T20:59:07.651-07:00ගල් ඔය ඉස්පැසොල් සඳහා:
-ගල් ඔය ඉස්පැසොල් ටැප් වතු...ගල් ඔය ඉස්පැසොල් සඳහා:

-ගල් ඔය ඉස්පැසොල් ටැප් වතුරෙං සැන්ඩි කරල චොකලට් අයිසිං කේක් එක්ක . . . . .
-ගල් ඔය ඉස්පැසොල් උනු උනුවේ දුම් දමන කොත්තුවකට හොදි වෙනුවට හලාගෙන . . . .
-ගල් ඔය ඉස්පැසොල් ඉස්මැක් මිස්පෘට් සමග සැන්ඩිය දමා අල්ලට දමාගත් ලුනු කුඩු ස්වල්පයක් සමග . . . .

තව තියනව ගල් ඔය ඉස්පැසොල් කොක්ටේල් . . . . දැනට මේ ඇතිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-71654929080232504162011-07-07T20:41:25.265-07:002011-07-07T20:41:25.265-07:00@ තාරා - ඔයාටත් මාර චොයිස්නෙ තියෙන්නෙ.@ තාරා - ඔයාටත් මාර චොයිස්නෙ තියෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-88353491441746371202011-07-07T04:48:13.364-07:002011-07-07T04:48:13.364-07:00මම කන්නෙ,
ප්ලේන් බනිස් මැදට පරිප්පු වඩයක් තියලා ද...මම කන්නෙ,

ප්ලේන් බනිස් මැදට පරිප්පු වඩයක් තියලා දෙකට නවලා,
ලුණුමිරිස් වල තියෙන උම්බලකඩ කෑලි කෙසෙල් ගෙඩිත් එක්ක....

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................. :pතාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65199817602680163002011-07-06T20:31:17.399-07:002011-07-06T20:31:17.399-07:00@ පිණිබිඳු,
ඇයි ඉතින් නිදිමත නම් බොරු කරන්නෙ නැතිව...@ පිණිබිඳු,
ඇයි ඉතින් නිදිමත නම් බොරු කරන්නෙ නැතිව නිදාගෙන හොඳ සිහිය තියන වෙලාවට පාඩම් කලා නම් හරි නෙ, ඒක ආයාසයෙන් නිදිමත මැඩපවත්වගෙන පාඩම් කරනවට වඩා ගොඩක් ඵලදායී.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-9831811976131934892011-07-06T20:30:35.717-07:002011-07-06T20:30:35.717-07:00This comment has been removed by the author.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87183458723701548212011-07-06T20:21:35.209-07:002011-07-06T20:21:35.209-07:00@ ටී.බී. හේරත් - අනේ අම්මපා බාල පරම්පරාවට දෙන ආදර්...@ ටී.බී. හේරත් - අනේ අම්මපා බාල පරම්පරාවට දෙන ආදර්ශද ඕවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-52258691505054212002011-07-06T20:20:54.973-07:002011-07-06T20:20:54.973-07:00@ Anonymous - ස්තූතියි ඔයාගෙ ලිස්ට් එකටත්. නමින්ම ...@ Anonymous - ස්තූතියි ඔයාගෙ ලිස්ට් එකටත්. නමින්ම ආවා නම් මීට වඩා වටිනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-16083516621571845792011-07-06T20:19:59.441-07:002011-07-06T20:19:59.441-07:00@ MaRLaN - මෙන්න ඇති යන්තම් මෙයා ඇවිත්. අපෝ ඔච්චරද...@ MaRLaN - මෙන්න ඇති යන්තම් මෙයා ඇවිත්. අපෝ ඔච්චරද ලිස්ට් එක. මදිනෙ. මේවා ට්‍රයි කරල බලන්නකො.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66524199583532796712011-07-06T20:18:24.324-07:002011-07-06T20:18:24.324-07:00@ TG - හුඟක් අය මාමයිට් වලට ආස නෑ ඒකෙ ගඳ නිසා නේද...@ TG - හුඟක් අය මාමයිට් වලට ආස නෑ ඒකෙ ගඳ නිසා නේද. ඔයා දාල තියෙන ලිස්ට් එකේ සමහර ඒවා මම කාල තියෙනවා. ඉතුරු ඒවා ට්‍රයි කරල බලන්න ඕනෙ.

කිරිපිටි + සීනි + අම්මගෙ ගුටිපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com