tag:blogger.com,1999:blog-7333593362220617951.post6712173665290521596..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: සොඳුරු අතීතයෙ රැග් සීසන් එක (දෙවෙනි කොටස)පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-7333593362220617951.post-10245876766221917512016-01-14T18:05:55.268-08:002016-01-14T18:05:55.268-08:00Apitat ane tawa tika dawasakin rag wadieApitat ane tawa tika dawasakin rag wadieksdahttps://www.blogger.com/profile/17777375597686619358noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1446654815067413332012-08-24T03:52:08.717-07:002012-08-24T03:52:08.717-07:00මම මේ උඹේ පෝස්ට් මුල ඉදන් කියව ගෙන යනගමන්, අන්තිමට...මම මේ උඹේ පෝස්ට් මුල ඉදන් කියව ගෙන යනගමන්, අන්තිමට කමෙන්ට් 1ක් දාන්නම් කියලා හිටියේ. ඒ ත් මේක් කියවපුවම මෙතන ටිකක් කොටලා යන්න හිතුවා.
රැග් එක කියන්නෙත් මගේ ජීවිතේ අමතක නොවනම දෙයක්.
මට හම්බවුනා කතාවක් කරන්න,
"රාජසින්හ රජතුමා සහ කොපුව", කුණුහරුප කියන්න දෙන්නෙත් නෑ, ඒ මදිවට හිනා යනවා, හිනා කප කපා කිව්ව රජ්ජුරුවන්ගේ මගුල් කඩුවේ කොපුව ගැන

"කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක් කරලා හිනාවෙන්න හරි ඉතුරු වෙන්නෙ මේ කාලෙ තමයි." 100% trueමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-9961299552696862262012-08-14T10:03:17.267-07:002012-08-14T10:03:17.267-07:00හරියට ම හරි තමයි ඒ කතාව නම්.හරියට ම හරි තමයි ඒ කතාව නම්.Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-40039371489099168942012-08-14T09:59:41.171-07:002012-08-14T09:59:41.171-07:00"කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක්..."කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක් කරලා හිනාවෙන්න හරි ඉතුරු වෙන්නෙ මේ කාලෙ තමයි." . මේ දේ පස්සේ මෙහෙම දැනුනට, ඒ වෙලාවේ මෙහෙම දැනුනේ නැහැනෙ නේද? ඒ වගේම තමන් රැග් එකට මුහුණපාන වෙලාවේ තමන්ට දැනුන හැගීම්, තමන් හරි තමන්ගේ බැජ් එකේ කවුරුහරි නවක අයෙක්ට දෙනකොට දැනුනේ නැහැ නේද? සහෝදරී රැග් එක කොහෙන්ද සුන්දර කමක්? Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-11110607468886544232012-04-10T22:16:51.421-07:002012-04-10T22:16:51.421-07:00කතාවක් කියෙව්වාම ඒකෙන් අපි අරගත්තේ මොකද්ද කියලා කල...කතාවක් කියෙව්වාම ඒකෙන් අපි අරගත්තේ මොකද්ද කියලා කල්පනා කරලා බලන එක මට තියෙන අමුතු පුරුද්දක්ද දන්නේ නැහැ. කොහොම උනත් ලංකාවේ සමාජ වසංගතයක්, පිළිලයක් වෙලා තියෙන නවක වදය ගැන ඔයා කියලා තියෙන විදිහ වැරදි නිසා මම හිතුවා අඩු ගණනේ එකේ මුලික ලක්ෂණ දෙක තුනක් වත් ලියන්න.

මම ගියේ රුහුණට, 2001-2005 කාලේ...
(මම කොල්ලෙක්)

අපිට ඔය කුණුහරප අතොරක් නැතිව වස්සවන එක, හරියට බත් කන්න දෙන්නේ නැතිව ඔක්කොම එකට අනලා අප්පිරියාවේ බැරි වෙනකම් ඉඳුල් අත ගාවලා, කෑම එපා කරවන එක, අනෙක් අය ඉස්සරහා විලි ලජ්ජා නැති කතා වලින් තමන් තමන්වම පහත කර ගන්න එක, කුණු බැනුම් අහන එක, තිරිසන්නු ලිංගිකව එක් වෙන විදිහට තමන්ගේ බැච් එකේ වෙනත් කෙනෙක් එක්ක අභිරුපන රංගන ඉදිරිපත් කරලා විකෘති ලිංගික ක්‍රියා නිරුපනය කරලා පෙන්නන එක, අමු කුණුහරුප වලින් තමන්ගේ සොයුරු සොයුරියන්ගේ ශරීර අවයව විස්තර කරන එක වගේ සුළු සුළු නවක වධදීම් මෙන්ම,

සියලු ඇඳුම් ගලවලා නිරුවතින් වැලි අතුරපු පොළොවේ ඇගෙන් ලේ ගලද්දී ඇද්දී ඇද්දී (පස්ස පැත්තෙන්, බඩගාගෙන ආදී වශයෙන්) යාම, තමන්ගේ ගුද මාර්ගයට ඉටි පන්දම් ඇතුල් කරලා එහෙම කරපු තමන්ගේ තවත් සොයුරන්ගේ ඉටි පන්දම් පස්සෙන් පස්සට ගිහින් පත්තු කරලා දීම (නිතර පිළිස්සෙයි), අනෙක් සොයුරන්ගේ ලිංගික අවයව හා ගුදය ස්පර්ශ කරමින් විකෘති ක්‍රියා සිදු කිරීම, ප්‍රසිද්දියේ තමන්ගේ ලිංගය පිරිමැද ශුක්‍රානු පිටකිරීම වගේ දේවල් කරන්න බල කළා..

නවක වාදයේ දේශපාලනය ගැන අයෙ හිතුනොත් මම ලියන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65726146827310198332011-11-26T17:54:43.393-08:002011-11-26T17:54:43.393-08:00අදමයි මම මේ පැත්තට ගොඩ උනේ...
නියම කතා ටික..
ආයෙත්...අදමයි මම මේ පැත්තට ගොඩ උනේ...
නියම කතා ටික..
ආයෙත් පොළොන්නරුවෙ එල කෙල්ලෙක්ගෙ කතා අහන්න මම ගොහින් එඤ්ඤං෴ මල් සුවඳක් ෴https://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-9110604494619001292011-11-10T08:24:29.158-08:002011-11-10T08:24:29.158-08:00"කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක්..."කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක් කරලා හිනාවෙන්න හරි ඉතුරු වෙන්නෙ මේ කාලෙ තමයි. ඉතුරු මුළු කාලෙම ඒ එකක් බී එකක් පස්සෙ හති වැටෙනකල් දුවන්නයි වෙන්නෙ."

මේ කතාව නම සීයට සීයක්ම ඇත්ත අක්කේ....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63089858047934337582011-10-21T04:33:15.355-07:002011-10-21T04:33:15.355-07:00ඔය මුලින් කියපු කවිය බොහෝම ප්‍රසිද්ද කවියක් උනත් ...ඔය මුලින් කියපු කවිය බොහෝම ප්‍රසිද්ද කවියක් උනත් ඒකට තාම වැඩි වයසක් නෑ. ඕක ඔය කියන මිලී සහෝදරය ගිය අවුරුද්දෙ තමා ලිව්වෙ. දැනටම ඒක ඔය කියන කැම්පස් එකේ ජාතික ගීය වගේ වෙලා.. හම්ම්ම්... අපිටත් ආඩම්බරයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12730946557854048002011-10-21T02:47:49.332-07:002011-10-21T02:47:49.332-07:00"හන්තානට පායන සඳ අපට නැතී
කොළඹ වගේ හොඳ පොෂ් බ..."හන්තානට පායන සඳ අපට නැතී
කොළඹ වගේ හොඳ පොෂ් බඩු අපට නැතී
ජපුර වගේ එකට හතක් අපට නැතී
බීලා ගත්තු ආතල් නම් එමට ඇතී"

මා දන්නා තරමින් මේ කවිය ලියල තියෙන්නෙ මිලින්ද එල්ලාවල(university of Moratuwa-Batch-07-FIT) කියන හිතවතාඔහුට ගෞරවය පිණිස එය මෙහි සඳහන් කරනු කැමැත්තෙමි..ජීවිතයක අරුමය විඳිමි මංhttps://www.blogger.com/profile/03662924450107281731noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82543033841546968942011-10-19T05:09:38.530-07:002011-10-19T05:09:38.530-07:00ශාරීරිකව නැතිව මේ වගේ නවක වදයක් නම් එක්තරා දුරකට ස...ශාරීරිකව නැතිව මේ වගේ නවක වදයක් නම් එක්තරා දුරකට සාධාරනී කරනය කරන්න පුළුවන්. ඒත් මේ වගේ දේවලින් නවතිනවද ඔය නවක වදය ??? රුහුණ.. සබරගමුව වගේ කැම්පස් එකක ගත්තොත්.....

ලිපි 2 කම කියෙව්වෙමි. හිනා යනවා දෙවැනි එකටනම්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60139096271698234062011-10-13T23:06:51.153-07:002011-10-13T23:06:51.153-07:00මම කැම්පස් ගිය දා ඉස්සෙල්ලම මට ලැබුනේ බර ඉසිලීම. ග...මම කැම්පස් ගිය දා ඉස්සෙල්ලම මට ලැබුනේ බර ඉසිලීම. ගේට්ටුවෙන් ඇතුලට යනකොටම අපි හත් අට දෙනෙකුට එතන තිබුන දිග ලී කොටයක් උස්සන් යන්න එන ලැබුනා. එහෙම යනකොට කොටේ මැදට ආවේ කොට උන් දෙපැත්තේ හිටියේ උස දෙන්නා. එකෙක් මම. සින්නන්ට ආව අදහසක්.. උන් කිවුව ඔය දිගනෝ දෙන්නා උස්සන් පලයවූ අනිත් උන් එල්ලිලා පලයවූ කියල.. එදා නම් බෝඩිමට ඇවිත් උරහිසේ තෙල් ගාන්න උනා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-88473940224540863282011-10-07T13:54:44.618-07:002011-10-07T13:54:44.618-07:00ඒ දවස් වල මට නම් මාර චාන්ස් එකක් සෙට් වෙලා තිබුනේ....ඒ දවස් වල මට නම් මාර චාන්ස් එකක් සෙට් වෙලා තිබුනේ... සිංහල අය හිතන්නේ මම දෙමල කියල, එයාල මට කතා කරන්නේ නෑ. දෙමල අය හිතන්නේ මම සිංහල කියල මාව චාටර් කරන්නේ නෑ. අන්තිමට මම බේරිලා....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75816791139304762302011-10-07T07:41:55.644-07:002011-10-07T07:41:55.644-07:00මට මතකය් අපේ මල්ලි කියනව, එයාලගෙ බැච් එකම යැව්වලු ...මට මතකය් අපේ මල්ලි කියනව, එයාලගෙ බැච් එකම යැව්වලු බය්සිකල් රේස් එකක් කටුබැද්දෙ හන්දියට. එකෙක්ගෙ බය්සිකලේ චේන් එක පැන්න පාර්ට් එක දැම්මලු මගදි ශේප් වෙන්න. ඌට බය්සිකලේ කරේ තියන් දුවන්න අණ ලැබුනලු ජ්‍යෙෂ්ට උත්තමයන්ගෙන්. හැබය් අණ දීම් ඇරෙන්න වැඩකිඩ ඔක්කොම අභිනයෙන්.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-22719549365518862952011-10-07T00:17:50.488-07:002011-10-07T00:17:50.488-07:00අහිංසක රැග් එකක නම් මම වරදක් දකින්නේ නෑ. නමුත් ප්...අහිංසක රැග් එකක නම් මම වරදක් දකින්නේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රැග් එක අනිවාර්ය වෙන ඒකයි.

ඕන කට්ටියට රැග් වෙන්නත්, එපා අයට රැග් නොවී ඉන්නත් පුළුවන් වෙන්න ඕනේ.

එහෙම කියල රැග් නොවෙන උන් අලයෝ කියල කොන් කරන එක හරිම වැරදි දෙයක් කියල තමා මම නම් දක්කිනේ.මහසෝනාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-62659471664705558832011-10-06T10:18:21.859-07:002011-10-06T10:18:21.859-07:00ඒ කාලෙ සිද්ධ වෙච්ච දේවල්.... හි..හි..ඒ කාලෙ සිද්ධ වෙච්ච දේවල්.... හි..හි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-55611119448719398082011-10-06T01:29:26.878-07:002011-10-06T01:29:26.878-07:00ඇ ... අ.ටී.ෆැක් එකේ ?....ඇ ... අ.ටී.ෆැක් එකේ ?....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20214611538019168332011-10-05T23:56:39.568-07:002011-10-05T23:56:39.568-07:00@සයුරි - ඔව් ඔව් මං 06 තමා.අපි එනකට අක්කත් ඉන්න ඇත...@සයුරි - ඔව් ඔව් මං 06 තමා.අපි එනකට අක්කත් ඉන්න ඇති නේද? අක්කා මොන ඩිපාර්ට්මන්ට්ද?පිණිබිදු අ.ටී.ෆැක් එකේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35812099453711714792011-10-05T23:29:18.940-07:002011-10-05T23:29:18.940-07:00මට දිගටම ලියන්න කියලා උපදෙස් ලැබුනෙත් ඔහොම ඇසයින්ම...මට දිගටම ලියන්න කියලා උපදෙස් ලැබුනෙත් ඔහොම ඇසයින්මන්ට් එකකින්...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-451229859743378862011-10-05T06:55:26.146-07:002011-10-05T06:55:26.146-07:00@නිසුපා : ඔව්, මම 04. ඔයා 06 ද? පිණිබිදු ඉන්ජ් කිය...@නිසුපා : ඔව්, මම 04. ඔයා 06 ද? පිණිබිදු ඉන්ජ් කියලා මම හිතුවේ...මාත් බැලුවා අපි අවුට් උනාට පස්සේ rag එක දරුණු වෙලාද කියලා... :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-15605147432931865432011-10-05T02:31:42.148-07:002011-10-05T02:31:42.148-07:00@ඕනයා :
ඔය කියන්නේ කන්ද උඩ විස්ස විද්‍යාලයේ කට්ටිය...@ඕනයා :
ඔය කියන්නේ කන්ද උඩ විස්ස විද්‍යාලයේ කට්ටියගේ රැග් එක වෙන්ටෑ. මාත් ඔහොම ඇසයිමන්ට් ලියලා තියේ. මරු හැබැයි ඒ කාලේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25028051010781155802011-10-05T02:23:32.946-07:002011-10-05T02:23:32.946-07:00ලංකාවෙ කෙල්ලෙකුට යන්ඩ පුලුවන් වාසනාවන්තම කැම්පස් එ...ලංකාවෙ කෙල්ලෙකුට යන්ඩ පුලුවන් වාසනාවන්තම කැම්පස් එක තමයි මොරටුව. එක කෙල්ලෙක් වටේ කොල්ලො 10ක් විතර. මාර ඉල්ලුමක් තියෙන්නෙ....Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42364863282714624202011-10-05T01:43:32.677-07:002011-10-05T01:43:32.677-07:00අනේ බං මට විතරක්වත් කාඩ් එක කියපන් කෝ.
අපිට ඉතිං ඕ...අනේ බං මට විතරක්වත් කාඩ් එක කියපන් කෝ.
අපිට ඉතිං ඕවා තිබුනේ නෑ නෙ.හැබැයි අප්‍රසිද්දියේ අපේම කොල්ලො කෙල්ලන්ට නම් දාලා තිබුනාලු.සමහර ඒවා ආරංචි වුනේ අවුට් වුනාටත් පස්සෙ.කොල්ලන්ට නම් අපිම නම් දාපුවා තිබුනා.

@සයුරි - ඔයා ඉන්ජ් ෆැක් එකකද?Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-54553791023393846852011-10-04T18:42:28.050-07:002011-10-04T18:42:28.050-07:00සරසවි කුරුටු ගී... :)සරසවි කුරුටු ගී... :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-6395509950781286582011-10-04T12:35:57.162-07:002011-10-04T12:35:57.162-07:00පිණිබිදු,
මේක ලියන මම මීට අවුරුදු 20 කට විතර ඉස්ස...පිණිබිදු,

මේක ලියන මම මීට අවුරුදු 20 කට විතර ඉස්සර විශ්වවිද්‍යාල ජීවිතය ගතකරපු කෙනෙක්. හැබැයි මම අදත් විශ්වාස කරනවා යම් පාලනයක් සහිතව සිදුකෙරෙන නවක වදය ඉතා සාධනීය ලක්ෂණ සහිත, වි/වි පරිසරයට අත්‍යවශ්‍ය අංගයක්ය කියලා.(ඒ නිසාම තමයි එස් බී මහතා දැන් රජයේ ගිණුමින් ඒ දේම කරන්නේ)

කිව්වත් වාගේ අන්තිමට මතක් කරන්න තියෙන්නෙත් ඔය කාලේ තමයි

පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81024696275017418382011-10-04T11:20:52.953-07:002011-10-04T11:20:52.953-07:00මේ කතා කරන්නේ ඉංජිනේරු පීඨය ගැන වෙන්න බෑ. මොකද ඒකෙ...මේ කතා කරන්නේ ඉංජිනේරු පීඨය ගැන වෙන්න බෑ. මොකද ඒකෙ ඔහොම සංස්කෘතියක් නෑ.Enemyhttps://www.blogger.com/profile/15279751361530889995noreply@blogger.com