tag:blogger.com,1999:blog-7333593362220617951.post6743472282861666651..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: පළමු බේබදු අත්දැකීම ලදිමිපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-7333593362220617951.post-41043702333541337082011-09-26T02:06:29.762-07:002011-09-26T02:06:29.762-07:00කෙල්ලෙක් නේද.....?
කුජීතයි.....!
ජුගුබ්සාජනකයි.....කෙල්ලෙක් නේද.....?
කුජීතයි.....!
ජුගුබ්සාජනකයි....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-29437298726444721332011-09-21T05:57:38.651-07:002011-09-21T05:57:38.651-07:00Try:
Reisling (White)
Rose' (Red) රොසේ
(Thes...Try:
Reisling (White)
Rose' (Red) රොසේ

(These are Wine types like Shiraz)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-84225282647924425832011-09-14T11:36:36.289-07:002011-09-14T11:36:36.289-07:00ලංකාවෙ හදන වයින්
http://emailkavikaari.blogspot.c...ලංකාවෙ හදන වයින්

http://emailkavikaari.blogspot.com/2011/09/blog-post_14.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-26281777396793474232011-09-13T00:16:00.532-07:002011-09-13T00:16:00.532-07:00@ ඕනයා - සොරි වෙන්ඩෝනෙ අයියා මම නරකට යොමු කරා නම්....@ ඕනයා - සොරි වෙන්ඩෝනෙ අයියා මම නරකට යොමු කරා නම්. මට අභීත අයියා, මාරයා, ඔබා මාමා, නවම් අයියා වගේ ජීවිතේට රහමෙර කටේවත් තියල නැති අහිංසක කට්ටියව මම නරක් කරා කියලා සෑහෙන්න චෝදනා කරා. හප්පේ ඒ පාර ඕනයියත් ඒකම කියනවා. හලේ... මගේ පෝස්ට් එක කියවලා නරක් උනා නම් සමාවෙන්ඩෝනෙ.

හනේ බොලව්. අම්මපා මගෙ කට කසනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67477068200581214812011-09-12T23:23:45.449-07:002011-09-12T23:23:45.449-07:00ශික් විතරක් මෙහෙමත් කෙල්ලෝ . . . .මෙවුව කියවන්නත් ...ශික් විතරක් මෙහෙමත් කෙල්ලෝ . . . .මෙවුව කියවන්නත් බයයි . . . . අපිටත් බීල බලන්න හිතුනොත් . . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13128613436358769702011-09-12T20:28:27.724-07:002011-09-12T20:28:27.724-07:00@ Observer - ඔය ඉතින් බාල පරම්පරාවට ආදර්ශ නේ..@ Observer - ඔය ඉතින් බාල පරම්පරාවට ආදර්ශ නේ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-12298939634682055632011-09-12T03:41:25.020-07:002011-09-12T03:41:25.020-07:00හෙහ්..හෙහ්...බෝතලේම බිව්වද? අගෙය් ගෑනු ළමය හැදෙන හ...හෙහ්..හෙහ්...බෝතලේම බිව්වද? අගෙය් ගෑනු ළමය හැදෙන හැටි....

(කාටවත් කියන්න එපා, සැර ඒව ඉඳල හිටල බිව්වට වැඩිපුර බොන්නෙ රෙඩ් වයින් තමා මමත්)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86318080789205474212011-09-11T21:56:09.121-07:002011-09-11T21:56:09.121-07:00@ ටී.බී. හේරත් - හාකො හාකො තැන්කූ ඈ.@ ටී.බී. හේරත් - හාකො හාකො තැන්කූ ඈ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50981526412722562252011-09-11T21:54:44.320-07:002011-09-11T21:54:44.320-07:00@ Hasitha - මේ පෝස්ට් එක දාලා මම ආනතරීය පාප කර්මයක...@ Hasitha - මේ පෝස්ට් එක දාලා මම ආනතරීය පාප කර්මයක් කොර ගත්තද මන්දා. දැන් මල් වගේ අහිංසක කොල්ලො කීප දෙනෙක්ම මට කිව්ව මම උන්ව නරක් කරන්න හදනවා කියලා. මාරයා අභීත අයියා ඒ අතරින් විශේෂයි. හික්ස්. සොරි ඈ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50165097948511157052011-09-10T09:07:55.057-07:002011-09-10T09:07:55.057-07:00ඔබට අයහපතින් යහපත වෙන් කර හඳුනා ගැනීමේ ප්රඥ්ඥා ඇස...ඔබට අයහපතින් යහපත වෙන් කර හඳුනා ගැනීමේ ප්රඥ්ඥා ඇසත්, සිත ධමනය කර ගැනීමේ සුවිශේෂී හැකියාවත් වහ වහා පහල වේවා!ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-1751653034156087602011-09-10T01:31:49.119-07:002011-09-10T01:31:49.119-07:00අම්මෝ බයේ බැහැ. ආයි නම් මේ පැත්ත පලාතේ එන්නේ නැහැ....අම්මෝ බයේ බැහැ. ආයි නම් මේ පැත්ත පලාතේ එන්නේ නැහැ. හොඳට ඉන්න අපිවත් නරක් කරනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39084207547259512592011-09-08T20:30:28.759-07:002011-09-08T20:30:28.759-07:00@ Gimhani - අනේ මන්දා මතට තිතද, තිතට මතද මන්දා.@ Gimhani - අනේ මන්දා මතට තිතද, තිතට මතද මන්දා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-40314613664980592512011-09-08T20:29:47.595-07:002011-09-08T20:29:47.595-07:00@ තරිඳු - හයියෝ නෑ බං. මොකට තරහ වෙනවද.@ තරිඳු - හයියෝ නෑ බං. මොකට තරහ වෙනවද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70337251226709034702011-09-08T20:28:32.352-07:002011-09-08T20:28:32.352-07:00@ කින්නරාවි - කින්නරාවි කොට කරන්න ගිහින් මොනා වෙයි...@ කින්නරාවි - කින්නරාවි කොට කරන්න ගිහින් මොනා වෙයිද දන්නෙ නෑ. ඒ හන්ද සුපුරුදු කොජී තමා ඈ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-54400256512524922262011-09-07T08:36:48.830-07:002011-09-07T08:36:48.830-07:00ෂිකේ මේ ලමයිනම් තියන්න වටින්නේ නෑ. මතට තිත කියල දන...ෂිකේ මේ ලමයිනම් තියන්න වටින්නේ නෑ. මතට තිත කියල දන්නේ නැද්ද?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86558888870410620602011-09-07T08:28:29.423-07:002011-09-07T08:28:29.423-07:00තරහා ගියාදො.......විහිළුවක් කරේ සොරි ආ..........තරහා ගියාදො.......විහිළුවක් කරේ සොරි ආ..........තරිඳුhttps://www.blogger.com/profile/18058039039120771675noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83742793496929635012011-09-07T04:20:45.707-07:002011-09-07T04:20:45.707-07:00@පිණිබිඳු: ඒකට කමක් නැහැ. බ්ලොග් එක වෙනස් උනාට තාම...@පිණිබිඳු: ඒකට කමක් නැහැ. බ්ලොග් එක වෙනස් උනාට තාම ලියන්නේ කොට ජීවිතේම තමයි. ඒක නිස ඒ නමින්ම කතා කරනවට මම කැමතියි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-71353152437198894972011-09-07T03:43:41.210-07:002011-09-07T03:43:41.210-07:00@ කින්නරාවි - මම තනියම බිව්වෙ පිස්සු කෙලින්න ගත්තො...@ කින්නරාවි - මම තනියම බිව්වෙ පිස්සු කෙලින්න ගත්තොත් මොනව කියවෙයිද කියවෙයිද දන්නෙ නැති නිසා. හපෝ මේ කෙල්ල නම්..

ආ අනිත් එක කින්නරාවි කිය කිය මට නම් බෑ දිව උලුක් කරගන්න. සුපුරුදු කොජී තමා ඔයා මට නම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21553898939836279982011-09-07T03:40:17.183-07:002011-09-07T03:40:17.183-07:00@ අභීත - හෙහ්. මේ වගේ දේවල් කියලා එලියට එහෙම බහින්...@ අභීත - හෙහ්. මේ වගේ දේවල් කියලා එලියට එහෙම බහින්න එපා මේ හෙණ ගහන දවස් වල.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20279939001775485572011-09-06T23:29:30.278-07:002011-09-06T23:29:30.278-07:00මමත් එකපාරක් හොඳ බේබදු අත් දැකීමක් ලැබුවා. ස්වීඩන්...මමත් එකපාරක් හොඳ බේබදු අත් දැකීමක් ලැබුවා. ස්වීඩන් ඉන්න දවස් වල පාසල්ගේ යාලුවෝ වගයක් smirnoff එකක් ගෙන්නල්ලා දුන්නා. ඕක ඉතින් බොන්න කෙනෙක් නැති නිසා ෆ්රිජ් එකේ දාලා තිබ්බා. එක පාරක් මම පාසල් එක්ක වලියක් දා ගත්තු වෙලාවක ෆ්රිජ් එකේ ඕක තියෙනවා දැකලා කඩල අරන් බිව්වා. මුකුත්ම කලවම් නොකර වීදුරුවක් විතර බිව්වා. හප්පා ඊට පස්සේ මම හොඳ ජං ජාලයක් නටලනේ. තාම පාසල් මතක් කර කර හිනා වෙනවා. ලැජ්ජාවේ බැහැ.

කොට ජීවිතේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87514479645931844472011-09-06T22:16:05.598-07:002011-09-06T22:16:05.598-07:00ශිහ් බේබද්දෝ.. අපි වගේ හැදෙන්නේ නැති හැටියක් මේ කෙ...ශිහ් බේබද්දෝ.. අපි වගේ හැදෙන්නේ නැති හැටියක් මේ කෙල්ලෝ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41766169534874086642011-09-06T21:30:36.555-07:002011-09-06T21:30:36.555-07:00@ මාරයාගේ හෝරාව - මල් වගේ? ආ පැෂන් මලක් දාගෙන ඉන්න...@ මාරයාගේ හෝරාව - මල් වගේ? ආ පැෂන් මලක් දාගෙන ඉන්නව මම දැක්කා මූණු පොතේ. ඒක වෙන්න ඇති මල් වගේ කොල්ලො. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-28584160767148061892011-09-06T21:28:56.453-07:002011-09-06T21:28:56.453-07:00@ නවම් - බේබද්දන් නොකියමි. බාබෙද්දන් කියමි. ඇත්තට ...@ නවම් - බේබද්දන් නොකියමි. බාබෙද්දන් කියමි. ඇත්තට බියර් වල 8% නේද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-2355263858311062322011-09-06T21:27:58.718-07:002011-09-06T21:27:58.718-07:00@ Kasun - අනේ ඔන්න මම නම් බනින්නෙ නෑ කබරයා නැත්තන්...@ Kasun - අනේ ඔන්න මම නම් බනින්නෙ නෑ කබරයා නැත්තන්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-27892305237829277962011-09-06T21:27:09.856-07:002011-09-06T21:27:09.856-07:00@ පන්සල් හංදිය - බොලව් මම බේබද්දෙක් නොවෙමි. කරන්නට...@ පන්සල් හංදිය - බොලව් මම බේබද්දෙක් නොවෙමි. කරන්නට දෙයක් නැත මගේ කාඩ් කුඩු වී හමාරය.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com