tag:blogger.com,1999:blog-7333593362220617951.post6897402585265065386..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: මෙහෙන්දි උන්මාදයපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-7333593362220617951.post-29980550158510009902015-06-25T04:42:43.502-07:002015-06-25T04:42:43.502-07:00මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs......මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
හැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
-මල්ෂි සහ අනුෂ්කා-
https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hlAnonymoushttps://www.blogger.com/profile/10838730878633773571noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91747807701158466882015-06-25T04:42:02.088-07:002015-06-25T04:42:02.088-07:00https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%...https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hl
මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
හැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
-මල්ෂි සහ අනුෂ්කා-Anonymoushttps://www.blogger.com/profile/10838730878633773571noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-48644968870915429642015-06-25T04:41:22.596-07:002015-06-25T04:41:22.596-07:00මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs......මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
හැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
-මල්ෂි සහ අනුෂ්කා-
https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hlAnonymoushttps://www.blogger.com/profile/10838730878633773571noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86754785986491812672012-05-29T05:52:10.424-07:002012-05-29T05:52:10.424-07:00මම කිව්වොත් සජිත් පව් කියලා... මෙයා මාත් එක්ක රණ්ඩ...මම කිව්වොත් සජිත් පව් කියලා... මෙයා මාත් එක්ක රණ්ඩුවට එයිද?..... ඔන්න ඔහෙ කමක් නෑ... ඇත්ත කියලා පැත්තක් ගියත් මොකෝ...
සජිත් පව්! :)ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65832828563213130692011-07-29T03:18:20.923-07:002011-07-29T03:18:20.923-07:00"මරතෝන්ඩිය රටා ඇදී අතේ කැකුළු හිතේ - මොට්ටැක්..."මරතෝන්ඩිය රටා ඇදී අතේ කැකුළු හිතේ - මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතී..."ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-88645408344826817402011-07-28T20:13:25.293-07:002011-07-28T20:13:25.293-07:00@ නිම්ශා - අනේ නංගො මේ පාර මෙහෙන්දි එක නම් ඉක්මනට ...@ නිම්ශා - අනේ නංගො මේ පාර මෙහෙන්දි එක නම් ඉක්මනට මැකෙයි වගේ. යන්තම් සතියයි ගියේ. දැම්මම මැකෙන්න අරන්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-73769516015076990622011-07-28T20:12:24.832-07:002011-07-28T20:12:24.832-07:00@ Podi Kumarihami - අයියෝ ඔයා පැහැදිලි කරලා දෙන්න ...@ Podi Kumarihami - අයියෝ ඔයා පැහැදිලි කරලා දෙන්න එපැයි මේ හමේ ලෙඩක් නෙමෙයි ආට් එකක් කියලා. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-87393046950302440412011-07-28T03:23:51.647-07:002011-07-28T03:23:51.647-07:00අලේ මරු පිණිබිදු අක්කේ..මටත් නම් ආසයි...මමත් කවදාහ...අලේ මරු පිණිබිදු අක්කේ..මටත් නම් ආසයි...මමත් කවදාහරි ඇඳ ගන්න ඕනේ..ඔයාගේ එක මාසයක්ම තිබේවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67813070018158097432011-07-28T01:27:12.387-07:002011-07-28T01:27:12.387-07:00මමත් ලංකාවට ගිය වෙලාවක අතේ මෙහෙන්දි මෝස්තරයක් අන්ඳ...මමත් ලංකාවට ගිය වෙලාවක අතේ මෙහෙන්දි මෝස්තරයක් අන්ඳගත්තා. ආපහු ගෙදර ඇවිත් වැඩට ගිය මුල් දවසෙම සුදු ජාතික යෙහෙලියක් අත අල්ලගෙන සමට මොකද වෙලා තියෙන්නේ කියලා කම්පා උනා. දොස්තර කෙනෙක් ගාවට යන්ටත් උපදෙස් ලැබුනා.

එදායින් පස්සේ මෙහෙන්දි මෝස්තරයක් දිහා අදවෙනකල් ඇහැක් ඇරලා බලලා නෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25595258596760613252011-07-27T21:16:57.131-07:002011-07-27T21:16:57.131-07:00:D:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-31114989755599978762011-07-27T21:11:54.965-07:002011-07-27T21:11:54.965-07:00@ රතු මුහුද - ඔව් ඔව්. ඔය හෙනා කියන්නෙත් මරතොණ්ඩි ...@ රතු මුහුද - ඔව් ඔව්. ඔය හෙනා කියන්නෙත් මරතොණ්ඩි වලින් හදන එකක් තමයි මම හිතන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58592443654719137662011-07-27T21:09:13.464-07:002011-07-27T21:09:13.464-07:00@ ප්‍රසංග - හික්ස්. ඒක දැනගත්තෙ දැන්නෙ.@ ප්‍රසංග - හික්ස්. ඒක දැනගත්තෙ දැන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-24795653560898951412011-07-27T21:08:17.078-07:002011-07-27T21:08:17.078-07:00@ පන්සල් හංදිය - වයිෆ්ව එක්ක යන්නකො දවසක ඇඳගන්න. බ...@ පන්සල් හංදිය - වයිෆ්ව එක්ක යන්නකො දවසක ඇඳගන්න. බලන්නකො අකමැති වෙයිද කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86808289916201253702011-07-27T21:07:26.492-07:002011-07-27T21:07:26.492-07:00@ හිස් අහස - පච්ච නම් මොනාද මලේ. වරෙන්කො අනිත් අතේ...@ හිස් අහස - පච්ච නම් මොනාද මලේ. වරෙන්කො අනිත් අතේ මෙහෙන්දියක් ඇඳල දෙන්ඩ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60134230710114888012011-07-27T21:06:39.582-07:002011-07-27T21:06:39.582-07:00@ මාරයාගේ හෝරාව - මාරයියේ අර රුසියාවටත් වඩා ලොකු එ...@ මාරයාගේ හෝරාව - මාරයියේ අර රුසියාවටත් වඩා ලොකු එක මොකද්ද. අන්න ඒක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-21900455903027708592011-07-27T21:05:56.956-07:002011-07-27T21:05:56.956-07:00@ ඉන්දික උපශාන්ත - යන්ඩ අයියා. ඕවා ඉරිසියාවට කියන ...@ ඉන්දික උපශාන්ත - යන්ඩ අයියා. ඕවා ඉරිසියාවට කියන කතා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53939049608277251792011-07-27T21:05:20.992-07:002011-07-27T21:05:20.992-07:00@ හා පැටික්කි (MS) - රෙදි හෝදනකොට සබන් වලට තමා ඕක ...@ හා පැටික්කි (MS) - රෙදි හෝදනකොට සබන් වලට තමා ඕක වැඩිපුරම මැකෙන්නෙ. එහෙම කියලා රෙදි නොහෝදා ඉන්නයැ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53194062877299301392011-07-27T21:03:50.103-07:002011-07-27T21:03:50.103-07:00@ තාරා - ආ අයෙත් පටන් ගන්නකො වැඩේ එහෙනම්. ආස හිතෙන...@ තාරා - ආ අයෙත් පටන් ගන්නකො වැඩේ එහෙනම්. ආස හිතෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3691058767689403192011-07-27T21:03:00.636-07:002011-07-27T21:03:00.636-07:00@ මකුළුවා..... - අනෙ අම්මෝ අයියගෙ ප්‍රතිචාරෙ මෙතන ...@ මකුළුවා..... - අනෙ අම්මෝ අයියගෙ ප්‍රතිචාරෙ මෙතන නති තරමට හොඳා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-33058742968628494862011-07-27T21:02:19.127-07:002011-07-27T21:02:19.127-07:00@ මධුරංග - බලනවකො ඉතින් කරපු වැඩේ. පව් ඒ කෙල්ල. කෑ...@ මධුරංග - බලනවකො ඉතින් කරපු වැඩේ. පව් ඒ කෙල්ල. කෑම නම් කවද කන්න බැරිද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-45245841073140994502011-07-27T20:57:17.649-07:002011-07-27T20:57:17.649-07:00@ පූසා - නංගිට කියලා මෙහෙන්දි රටාවක් දාගත්ත නම් මෙ...@ පූසා - නංගිට කියලා මෙහෙන්දි රටාවක් දාගත්ත නම් මෙහෙන්දි පූසෙක් වෙන්න තිබ්බා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-34650305074390809282011-07-27T20:56:27.185-07:002011-07-27T20:56:27.185-07:00@ සෝරෝ - අයියෝ..@ සෝරෝ - අයියෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-76216148566844918982011-07-27T20:52:45.986-07:002011-07-27T20:52:45.986-07:00@ sansarasidu - ඒ සියුම් කලාව කරන්න නම් අනිවාර්යයෙ...@ sansarasidu - ඒ සියුම් කලාව කරන්න නම් අනිවාර්යයෙන්ම අතේ හුරුව තියෙන්න ඕනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-66055349958091929152011-07-27T20:51:56.372-07:002011-07-27T20:51:56.372-07:00@ prasanna86k - ඕක ඉතින් ඇඳගත්තු වෙලාවෙ ඉඳන් කරේ එ...@ prasanna86k - ඕක ඉතින් ඇඳගත්තු වෙලාවෙ ඉඳන් කරේ එහෙට මෙහෙට හරව හරව ෆොටෝ ගත්තු එක තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41606631309246026182011-07-27T20:51:05.639-07:002011-07-27T20:51:05.639-07:00@ ඕනයා - අපෝ ඕනෙ නෑ. මේක නම් සතියකින් දෙකකින් මැකි...@ ඕනයා - අපෝ ඕනෙ නෑ. මේක නම් සතියකින් දෙකකින් මැකිල යයි. අපෝ පච්චයක් මකන්න හිතුනාම සේසතම වැය කරන්න වෙයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com