tag:blogger.com,1999:blog-7333593362220617951.post8762015188259004438..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: අවුරුදු 66ක් පරණ තිළිණයක් ලදිමිපිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7333593362220617951.post-62800646395776181842014-01-22T09:22:51.898-08:002014-01-22T09:22:51.898-08:00හොද පොතක් වගේ පේන්නේ... පුලු පුලුවන්වෙලාවට රෙසිපිය...හොද පොතක් වගේ පේන්නේ... පුලු පුලුවන්වෙලාවට රෙසිපිය බෑගින් දාන්නකෝ එහෙනම්... ජය වේවා.....Anonymoushttps://www.blogger.com/profile/11711818988605112710noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41275099317676283532013-02-11T00:11:57.937-08:002013-02-11T00:11:57.937-08:00බලහං නඟේ ඕකෙ තියනවද කියල බිබික්කං හදන හැටි.
ප.ලි...බලහං නඟේ ඕකෙ තියනවද කියල බිබික්කං හදන හැටි.

ප.ලි : මතක ඇතුව අසමෝදගං බෝතලයක් සජියට අරං දෙනව හොඳා. නැත්න පව් ඒ අසරණය. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81835513412041201002013-01-26T02:39:11.308-08:002013-01-26T02:39:11.308-08:00scan karala dannako post ekaka apith ekka bedagann...scan karala dannako post ekaka apith ekka bedagannaRasika Chamindahttps://www.blogger.com/profile/17936989306468934318noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-53367355775659916902013-01-22T04:02:47.863-08:002013-01-22T04:02:47.863-08:00සුභ පැතුම්!
හරිද මන්දා?)
සුභ පැතුම්!

හරිද මන්දා?)
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-51424479786977492872013-01-14T03:55:30.443-08:002013-01-14T03:55:30.443-08:00ඒ කාලේ තිබුන කුලුබඩු දැන් තියෙනවද දන්නෙත් නෑඒ කාලේ තිබුන කුලුබඩු දැන් තියෙනවද දන්නෙත් නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-18834332392842520312013-01-08T03:08:05.911-08:002013-01-08T03:08:05.911-08:00මට චංගුමී මතක් වෙනවා...))මට චංගුමී මතක් වෙනවා...))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-627235179412779122013-01-07T09:28:29.989-08:002013-01-07T09:28:29.989-08:00මේකේ අළුත් මුද්‍රණය මන් ළඟත් තියෙනවා..සමහර කෑම හදන...මේකේ අළුත් මුද්‍රණය මන් ළඟත් තියෙනවා..සමහර කෑම හදන හැටි එච්චරම පැහැදිලිව ලියලා නම් නෑ මයෙ හිතේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86743714437653225512013-01-07T08:53:05.727-08:002013-01-07T08:53:05.727-08:00කල්කාදුරු පුස්තකාලං....(හුගාක් පරණ පොතක්)
ඔය පොත්...කල්කාදුරු පුස්තකාලං....(හුගාක් පරණ පොතක්)

ඔය පොත්වල පොඩි අවුලකට තියෙන්නෙ කිලෝ ග්‍රෑම් වෙනුවට රාත්තල්-අවුන්ස ට්‍රාන්ස්ලේට් කරගන්න වෙන එකයි..Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-63277280192875215652013-01-07T07:52:15.231-08:002013-01-07T07:52:15.231-08:00ඒකෙ තියෙන කෑම හරි රස ඇති..! ඒකනේ කාවොත් ඒක කාලා ති...ඒකෙ තියෙන කෑම හරි රස ඇති..! ඒකනේ කාවොත් ඒක කාලා තියෙන්නෙ...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70091814068290933712013-01-07T07:21:41.488-08:002013-01-07T07:21:41.488-08:00අපේ රජවරු බයියන් කාපු ගැන මම ලියපු පෝස්ට් එකේදී වර...අපේ රජවරු බයියන් කාපු ගැන මම ලියපු පෝස්ට් එකේදී වර්ෂා නංගී කියලා රජ ගෙදර සූප ශාස්ත්‍ර පොත හොයන්න ගියාම පුස්තකාලේ ඒ පොත ගාවම තිබිලා මේ පොතත් හම්බුණා. කියවන්න නම් වුණේ නැහැ. ඒත් කෑම වට්ටෝරු නම් කීපයක්ම තිබුණු බව මතකයි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-80935760714696746712013-01-07T06:17:40.483-08:002013-01-07T06:17:40.483-08:00කෑම හදල කාල අපිටත් කියන්නකො කොහොමද කියල..කෑම හදල කාල අපිටත් කියන්නකො කොහොමද කියල..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-38170371291289138592013-01-07T05:56:00.951-08:002013-01-07T05:56:00.951-08:00හපෝ.. මේක අපේ අම්ම දැක්කොත් ඉවරයි... :D
අපේ අම්ම ...හපෝ.. මේක අපේ අම්ම දැක්කොත් ඉවරයි... :D

අපේ අම්ම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ඩයරිවල ඔය කෑම වට්ටෝරු ලියනවා... තාමත් ලියනවා.. එකක්වත් හදල තියෙනව කියල නම් මට මතකයක් නෑ..
:D :D :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-62801236391847726712013-01-07T05:08:57.352-08:002013-01-07T05:08:57.352-08:00හප්පට සිරි බොල. නෝනා මහත්තයෙක් නේද ලියලා තියෙන්නෙ....හප්පට සිරි බොල. නෝනා මහත්තයෙක් නේද ලියලා තියෙන්නෙ.
ඇත්තෙන්ම ඒ කාලෙ භාෂාවත් එක්ක බලනකොට අපි අද කොච්චර දුර ඇවිල්ලද කියලා හිතෙනවා බැනුම් අහ අහ හරි.

ඉතින් ඔය නෝනා මහත්තයත් දාන්නකො බලන්න ඕකෙන් රෙසිපියක්.

ඒ පොතේ මහ අමුතු හැඩයක් තියෙන්නෙ නේද? අර ඉස්සරහ පිටුවෙ නිල් පාටට තියෙන්නෙ මොකක්ද?

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-68653469947617533972013-01-07T03:27:32.709-08:002013-01-07T03:27:32.709-08:00හෆ්ෆේ වෙන්න මහත්තයා ගැන මං මේ කල්පනා කලේ.. මේවා හැ...හෆ්ෆේ වෙන්න මහත්තයා ගැන මං මේ කල්පනා කලේ.. මේවා හැදුවම ටෙස් කරන්න වෙන්නේ අයියටනේ ඉතින්.... :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13880192810617628612013-01-07T02:12:36.662-08:002013-01-07T02:12:36.662-08:00හද්ද පරණ පොතක් නේ. මේ පොතේ කෑම නම් රහ ඇති. ඇයි ඉති...හද්ද පරණ පොතක් නේ. මේ පොතේ කෑම නම් රහ ඇති. ඇයි ඉතින් දැන් තියෙන විච්චූරණ නෑ නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-81227666073427597922013-01-07T01:40:43.121-08:002013-01-07T01:40:43.121-08:00හදන කෑම වැරදිලා බඩ අප්සට් වුනාම බෙහෙත් ගන්න අවුරුද...හදන කෑම වැරදිලා බඩ අප්සට් වුනාම බෙහෙත් ගන්න අවුරුදු 66 කට කලින් බෙහෙත් වට්ටෝරු හොයන්න වෙයිද නෑ. හෙහ් හෙහ් විහිළුවක් කලේ. හදලා කිව්වනම් අපිටත් දැනගන්න
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86257279693203615702013-01-07T00:18:53.311-08:002013-01-07T00:18:53.311-08:00අපේ අම්මේ... කෑම හදලා එවන්නකෝ බලන්න අපිටත් කන්න.අපේ අම්මේ... කෑම හදලා එවන්නකෝ බලන්න අපිටත් කන්න.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-20662519873955712172013-01-07T00:02:20.067-08:002013-01-07T00:02:20.067-08:00හප්පේ දැක්කාමයි මතක් උනේ මේ පොත අපේ ලොකු අම්මත් මට...හප්පේ දැක්කාමයි මතක් උනේ මේ පොත අපේ ලොකු අම්මත් මට පෙන්නුවා දවසක් කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-77810613176307620112013-01-06T23:53:50.060-08:002013-01-06T23:53:50.060-08:00අහ්හ්... නියම තෑග්ගක්නේ ලැබිල තියෙන්නේ....
හදලම බල...අහ්හ්... නියම තෑග්ගක්නේ ලැබිල තියෙන්නේ....
හදලම බලන්නකෝ....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37754638200118622852013-01-06T22:27:56.772-08:002013-01-06T22:27:56.772-08:00රසට ඇති නෙහ් ...කාම වට්ටෝරු 1000 කියන්නේ සෙල්ලන්ද ...රසට ඇති නෙහ් ...කාම වට්ටෝරු 1000 කියන්නේ සෙල්ලන්ද ..
කමක් නැහැ ඔක්කොම හදන්න මහන්සි නොබලා...
ගොඩක් වටීවි අපේ ගෑල්ලමයින්ට ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58187272090551963962013-01-06T22:26:58.398-08:002013-01-06T22:26:58.398-08:00මම නම් කියන්නේ ඕක පරිස්සම් කරලා තියාගන්න, කෑම හදන්...මම නම් කියන්නේ ඕක පරිස්සම් කරලා තියාගන්න, කෑම හදන්න ට්‍රයි කරන්න එපා.. පිටු ගැලවිලා, අකුරු මැකිලා, කාවෝ කාලා නිසා අමුතු කෑම ජාති හැදෙයිතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-68651343600551669942013-01-06T22:12:36.139-08:002013-01-06T22:12:36.139-08:00හදලා විතරක් නෙමෙයි කාලා බලලා අපිට රෙසපි හොද ඒවා ති...හදලා විතරක් නෙමෙයි කාලා බලලා අපිට රෙසපි හොද ඒවා තිබුනොත් දාන්න...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74486201541102472782013-01-06T22:12:28.806-08:002013-01-06T22:12:28.806-08:00අප්පෙ කොල්ලට බඩේ අමාරු එහෙම හදන්නෙ එහෙම නෑ නුහුරු ...අප්පෙ කොල්ලට බඩේ අමාරු එහෙම හදන්නෙ එහෙම නෑ නුහුරු කෑම කවලා. :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82649113743809139912013-01-06T21:58:53.876-08:002013-01-06T21:58:53.876-08:00මේ පොතේ නව මුද්‍රණ තාමත් තියනවා මම හිතන්නේ..ඒත් ඔ...මේ පොතේ නව මුද්‍රණ තාමත් තියනවා මම හිතන්නේ..ඒත් ඔය කියන තරම් රසවත් වෙන්නැතිවේවි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com