tag:blogger.com,1999:blog-7333593362220617951.post9079682656870501598..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: නුඹට හොඳ නම් මට කමක් නැත..පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7333593362220617951.post-67449380786056413912011-07-21T01:34:58.599-07:002011-07-21T01:34:58.599-07:00"තුටු දේ පා කරවන මට නොවන උ පා
දුට කෝපා වඩ..."තුටු දේ පා කරවන මට නොවන උ පා
දුට කෝපා වඩවන තොප අපට එ පා
තො පටඑපා නම් එක් වාරයක් අ පා
අපට එපා පන්සිය වාරයක් තො පා"
කියල හිත හදාගන්න...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-32552596486571565352011-07-20T22:42:49.048-07:002011-07-20T22:42:49.048-07:00ඒයි පිණිබිඳු පව් අනේ අයියා. හුඟක් අය වැඩට ගියාම ඔහ...ඒයි පිණිබිඳු පව් අනේ අයියා. හුඟක් අය වැඩට ගියාම ඔහොම තමයි....ඉවසා දරාගෙන ඉන්න....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58245243853246316002011-07-20T03:15:09.144-07:002011-07-20T03:15:09.144-07:00කවියනම් හොඳා ඒත් මොකෑ මේ ?කවියනම් හොඳා ඒත් මොකෑ මේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-64894656379652352642011-07-19T20:42:32.055-07:002011-07-19T20:42:32.055-07:00@ හිස් අහස - ගෝරි දාගෙන ශේප් වෙලත් ඉවරයි ඔයා එද්දි...@ හිස් අහස - ගෝරි දාගෙන ශේප් වෙලත් ඉවරයි ඔයා එද්දි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-41183399657942423892011-07-19T20:41:47.689-07:002011-07-19T20:41:47.689-07:00@ ඕනයා - දීකිරට බළල්ලුත් සාක්ෂි ලු...@ ඕනයා - දීකිරට බළල්ලුත් සාක්ෂි ලු...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7451642293429733282011-07-19T20:38:52.139-07:002011-07-19T20:38:52.139-07:00@ පූසා - අනා... පව්... සූටි පූසා....@ පූසා - අනා... පව්... සූටි පූසා....පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-37293872055696516192011-07-19T10:25:13.999-07:002011-07-19T10:25:13.999-07:00අක්කා ගෝරියක් දාගෙන වාගේ !අක්කා ගෝරියක් දාගෙන වාගේ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-5142874439531614402011-07-19T07:25:00.501-07:002011-07-19T07:25:00.501-07:00කාර්ය බහුල ඇති . . . . කැපවීමෙන් රස්සාව කරන කොල්ල...කාර්ය බහුල ඇති . . . . කැපවීමෙන් රස්සාව කරන කොල්ලෙකුට ෆෝන් එක අමතක වෙනවයි කියන්නෙ හරිම සාමාන්්ය දෙයක් . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-49962402430699919862011-07-19T04:13:47.136-07:002011-07-19T04:13:47.136-07:00අනේ මටනම් ඕවා තේරෙන්නේ නෑ :Dඅනේ මටනම් ඕවා තේරෙන්නේ නෑ :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3918615351472696932011-07-19T04:07:53.052-07:002011-07-19T04:07:53.052-07:00@ ඕනයා - අහිංසකයා? අනේ මගෙ කට. සිග්නල් තිබුණා කියල...@ ඕනයා - අහිංසකයා? අනේ මගෙ කට. සිග්නල් තිබුණා කියලා වෙනසක් නෑ. ෆෝන් එක මතක් වෙන්න එපැයි කෝල් කරන්න. රෑ අටට වත් වැඩ ඉවර වෙනව නම් බැරියැ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-60715734773814521872011-07-19T04:04:49.134-07:002011-07-19T04:04:49.134-07:00@ මධුරංග - හොඳ තැනකින් බෙහෙත් ගන්න. අපෝ ඔය දනිස්ස ...@ මධුරංග - හොඳ තැනකින් බෙහෙත් ගන්න. අපෝ ඔය දනිස්ස පැනිල්ල නම් එපා වෙනවා නේද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-7244424734589506992011-07-19T03:48:49.698-07:002011-07-19T03:48:49.698-07:00පවු අහිංසකය . . . .
මෑන්ස්ටත් මගෙ ජොබ වගේ ජොබක් සෙ...පවු අහිංසකය . . . .
මෑන්ස්ටත් මගෙ ජොබ වගේ ජොබක් සෙට් කරගත්තනං ගොඩේ ගොඩ . . . . මම උදේ අටට ෆැක්ටරියට ආවම ආයෙ එලියට බහිනකං සිග්නල් නෑ . . . . හැමදාම වගේ වැඩ ඉවරවෙන්නෙ රෑ අට පහුවෙලා . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-76639391560861203102011-07-19T02:32:57.401-07:002011-07-19T02:32:57.401-07:00අපි ඉතින් කවදත් පිණිබිඳුවගේ පැත්තේ නේ.
මම් යක්කල ආ...අපි ඉතින් කවදත් පිණිබිඳුවගේ පැත්තේ නේ.
මම් යක්කල ආයුර්වේදේ ගියා. බේත් ගත්තා. දැන් කෂාය බොනෝ !!!
ටිකක් අඩුයි. ඒත් බේත් දිගටම කරන්න ඕනේ. :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-3905960161675557392011-07-19T01:31:34.725-07:002011-07-19T01:31:34.725-07:00@ Gimhani - දාන්න පහක්. කොල්ලොන්ට ඕක තේරෙන්නෙ නැති...@ Gimhani - දාන්න පහක්. කොල්ලොන්ට ඕක තේරෙන්නෙ නැති හැටි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-78226138503026108582011-07-19T01:30:51.407-07:002011-07-19T01:30:51.407-07:00@ Roshan Hewavitharana - බුදු අම්මේ.. සමුදීලා යන ක...@ Roshan Hewavitharana - බුදු අම්මේ.. සමුදීලා යන කතාවක් නෙමෙයි. කොහෙ යන්ටද අප්පා හදාගත්තු පැල දාලාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8460014505946935242011-07-19T01:21:59.589-07:002011-07-19T01:21:59.589-07:00@ ඉන්දික උපශාන්ත - ඔව් ඔව් ඔය පිරිමි වගේ නෙමෙයි අප...@ ඉන්දික උපශාන්ත - ඔව් ඔව් ඔය පිරිමි වගේ නෙමෙයි අපිට ඉතින් තරහ වෙලා ඉන්න බෑ පව් කියලා හිතෙනවා. හහ්. ඒකට මුන්ගෙ ගණන්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-13913785188986603772011-07-19T01:20:49.215-07:002011-07-19T01:20:49.215-07:00@ මධුරංග - ඇති යන්තම් මේ පැත්තට කවුරු හරි කතා කරා....@ මධුරංග - ඇති යන්තම් මේ පැත්තට කවුරු හරි කතා කරා. දැන් දණහිස හොඳද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-43599115966687811402011-07-19T01:19:48.505-07:002011-07-19T01:19:48.505-07:00@ Kasun - එයා දන්නවා ඉතින් ඔහොම කිව්වට මම තරහ නෑ ක...@ Kasun - එයා දන්නවා ඉතින් ඔහොම කිව්වට මම තරහ නෑ කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-79367955516678610512011-07-19T01:18:37.138-07:002011-07-19T01:18:37.138-07:00@ රත්ගමයා - ඉලව් ලව්. අනේ පල පල. අර මූණු පොතේ අඬා ...@ රත්ගමයා - ඉලව් ලව්. අනේ පල පල. අර මූණු පොතේ අඬා වැටෙනවා අයිම් ඉන් අ රිලේෂන්ෂිප් කිය කිය. දැන් මෙතන බොරු සෝබනේ දානවා. අපි නොදන්න රත්තා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-78699579683950958792011-07-19T01:17:13.581-07:002011-07-19T01:17:13.581-07:00@ prasanna86k - දුන්නා දුන්නා. දැන් සේප්...@ prasanna86k - දුන්නා දුන්නා. දැන් සේප්...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-82737246590395005872011-07-19T01:16:20.836-07:002011-07-19T01:16:20.836-07:00@ සාතන් - ඔන්න ඉතින් පටන් ගත්තා කෙල්ලො සංහතියම පට්...@ සාතන් - ඔන්න ඉතින් පටන් ගත්තා කෙල්ලො සංහතියම පට්ට ගහන්න. බොල සාතො මම කිව්වෙ එහෙම තේරුම් නොගැනීමක් නෙමෙයි. ඒ උනාට ඉතින් අප්පා හිත සුට්ටක් රිදෙනවනේ ආවෙ නැති උනාම.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-27892971210172530752011-07-19T00:43:34.657-07:002011-07-19T00:43:34.657-07:00මාත් මේ දිවා රෑ හිතන ප්රශ්නයක් මේක.
මගෙ විතරද හිත...මාත් මේ දිවා රෑ හිතන ප්රශ්නයක් මේක.
මගෙ විතරද හිත රිදෙන්නේ කියලා.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-83002922118178875482011-07-18T23:29:27.999-07:002011-07-18T23:29:27.999-07:00නෙතට නෙතින් මිමිණුව මුත් අඳුරේ හිඳ
මියුරු හඬින් පෙ...නෙතට නෙතින් මිමිණුව මුත් අඳුරේ හිඳ
මියුරු හඬින් පෙම් කවි කල නමුත් මම
ගලහිත නෙවෙයි නුවණින් සිතමින්ම අද
සමුදෙමි ඉතින් නුඹේ මතකය කඳුළු කරරොෂාන්https://www.blogger.com/profile/15364828960887688068noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-10771990354762341642011-07-18T23:03:25.025-07:002011-07-18T23:03:25.025-07:00"බොට හොඳ නම් මට කුමටද..."
අපෝ ඕව බයිල! ..."බොට හොඳ නම් මට කුමටද..."

අපෝ ඕව බයිල! අපි නොදන්න මොණරතැන්න..ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-75745601442601771602011-07-18T22:57:30.546-07:002011-07-18T22:57:30.546-07:00අන්න හරි. එයාට හොද නම් මට මොකෝ කියලා තමයි ඉන්න ඕනේ...අන්න හරි. එයාට හොද නම් මට මොකෝ කියලා තමයි ඉන්න ඕනේ.
ඇත්තටම මොකෝ පිණිබිඳු මේ ?
කවිය ලස්සනයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com