tag:blogger.com,1999:blog-7333593362220617951.post9169348371915149139..comments2023-10-18T05:46:06.667-07:00Comments on පිණිබිඳු...: ලිට්ල් හෙල්ප් ප්ලීස්..පිණිබිඳු...http://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-7333593362220617951.post-68549519930402626242012-03-28T00:04:07.658-07:002012-03-28T00:04:07.658-07:00රවී අයියා අපි දැන් Cinzano තමා පාවිච්චිය.රවී අයියා අපි දැන් Cinzano තමා පාවිච්චිය.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-30349684155793960442012-03-28T00:03:20.931-07:002012-03-28T00:03:20.931-07:00අනේ පල පල.අනේ පල පල.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-36805579021663819462012-03-28T00:02:35.512-07:002012-03-28T00:02:35.512-07:00තාම වැඩේ කරගන්න බැරි උනා. කිව්වට විශ්වාස කරන්න කම්...තාම වැඩේ කරගන්න බැරි උනා. කිව්වට විශ්වාස කරන්න කම්පියුටර් එකේ ඉඩ ගන්න මෙච්චර අමාරුයි කියලා හිතුවෙ නෑ. මේ සති අන්තෙ තමා යාලුවෙක්ගෙ හාඩ් එක හම්බෙන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-70782687762885794542012-03-27T01:35:50.907-07:002012-03-27T01:35:50.907-07:00puh meya wadar wela ne.e unata apine danne meyage ...puh meya wadar wela ne.e unata apine danne meyage hati.:Pkapi cakenoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67008168216194736012012-03-25T22:03:58.328-07:002012-03-25T22:03:58.328-07:00උදව්වක් කරන්නට බැරි වීම ගැන ඇත්තටම සොරි මෙයා. ඒත්...උදව්වක් කරන්නට බැරි වීම ගැන ඇත්තටම සොරි මෙයා. ඒත් අර පූස් කියන්නා වගේ මොකක්වත් වෙලාද ඒ වෙලාවේ උන්නේ.....??????malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-46120974777186379902012-03-23T12:40:34.690-07:002012-03-23T12:40:34.690-07:00මම දැනට පාවිච්චි කරලා තියෙන හොදම රිකවරි සොෆ්ට්වෙයා...මම දැනට පාවිච්චි කරලා තියෙන හොදම රිකවරි සොෆ්ට්වෙයා එක මේක..
හැබැයි ඉන්ටෆේස් එක CLI.
http://www.cgsecurity.org/wiki/TestDisk_Download
මෙන්න ස්ටෙප්ස් ටික :
http://www.cgsecurity.org/wiki/PhotoRec_Step_By_Stepගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-39365103713164124132012-03-23T08:43:09.577-07:002012-03-23T08:43:09.577-07:00ඔය රික්ත හැඟීම අක්කට එක පාරක් වුනාට... මට....!!! හ...ඔය රික්ත හැඟීම අක්කට එක පාරක් වුනාට... මට....!!! හප්පා මං දැන් ඔය ඩේටා වල ආසාව අතෑරලා තියෙන්නේ... වෙන දෙයක් වෙච්චාවේ... ලෝකේ කොහේ තිබ්බත් ඩේටා ගැන මට නම් කිසිම ආරක්ෂාවක් දැනෙන්නේ නෑ....

අක්කෙ මේක පොඩ්ඩක් හොයාගෙන ට්‍රයි කරන්න 'REST2514' ම' යුස් කරන්නේ මේක... කිලෝ බයිට් 500ක් වත් නෑ... ඒත් වෙඩි වගේ වැඩ... මේකේ ලින්ක් ඩවුන් ලොඩ් ඩීටේල්ස් නෑ... ගූගල් ගෙන් අහන්න වෙන්නේ... 100% වර්කින්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-35136895442988688612012-03-23T08:42:54.210-07:002012-03-23T08:42:54.210-07:00ඔය රික්ත හැඟීම අක්කට එක පාරක් වුනාට... මට....!!! හ...ඔය රික්ත හැඟීම අක්කට එක පාරක් වුනාට... මට....!!! හප්පා මං දැන් ඔය ඩේටා වල ආසාව අතෑරලා තියෙන්නේ... වෙන දෙයක් වෙච්චාවේ... ලෝකේ කොහේ තිබ්බත් ඩේටා ගැන මට නම් කිසිම ආරක්ෂාවක් දැනෙන්නේ නෑ....

අක්කෙ මේක පොඩ්ඩක් හොයාගෙන ට්‍රයි කරන්න 'REST2514' ම' යුස් කරන්නේ මේක... කිලෝ බයිට් 500ක් වත් නෑ... ඒත් වෙඩි වගේ වැඩ... මේකේ ලින්ක් ඩවුන් ලොඩ් ඩීටේල්ස් නෑ... ගූගල් ගෙන් අහන්න වෙන්නේ... 100% වර්කින්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-24967080753539457542012-03-22T23:30:08.529-07:002012-03-22T23:30:08.529-07:00වාහනයක් ගැන ඔ්න්නං ඔබාගෙන් අහපල්ලා...වාහනයක් ගැන ඔ්න්නං ඔබාගෙන් අහපල්ලා...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-50582039987655480482012-03-22T21:57:35.219-07:002012-03-22T21:57:35.219-07:00මේ සොෆ්ට්වෙයාර් එකට පුළුවන් ඔයාගේ හාර්ඩ් ඒක ෆොර්මැ...මේ සොෆ්ට්වෙයාර් එකට පුළුවන් ඔයාගේ හාර්ඩ් ඒක ෆොර්මැට් උනත් රිකවර් කරන්න. මේ ටොරන්ට් එකෙන් බාගන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
http://thepiratebay.org/torrent/6137363/GetData_Recover_My_Files_Professional_Edition_v4.6.8.993ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-42820018445545993202012-03-22T20:53:24.118-07:002012-03-22T20:53:24.118-07:00උදව් කරපු හැමදෙනාටම හුඟාක් පින්. තාම වැඩේ ගොඩ දාගත...උදව් කරපු හැමදෙනාටම හුඟාක් පින්. තාම වැඩේ ගොඩ දාගත්තෙ නෑ. ඒත් හරි යන පාටක් තියෙන්නෙ. රිකවර් කරගන්න කලින් මැෂින් එකේ ඉඩ ගන්න ඕනෙ නිසා ඉස්සෙල්ල ඒක සුද්ද කරල ඉන්න ඕනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-62092093250734052642012-03-22T19:43:12.400-07:002012-03-22T19:43:12.400-07:00ඔය දීල තියෙන එවුවයින් වැඩක් උනොත් අනේ අපිටත් කියන්...ඔය දීල තියෙන එවුවයින් වැඩක් උනොත් අනේ අපිටත් කියන්න. ඒ මොකද ඔය මෝඩ වැඩේ ඉතින් අපිත් කරනවා සමහර වෙලාවට..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-74176144713105738742012-03-22T12:00:11.955-07:002012-03-22T12:00:11.955-07:00බැරිම උනොත් කියපං . . . මම ගොඩදාල දෙන්නං (මගෙ යාලු...බැරිම උනොත් කියපං . . . මම ගොඩදාල දෙන්නං (මගෙ යාලුවෙකුට කියල ඈ . . නැතුව මට බෑ)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-58671324965468378652012-03-22T09:54:16.909-07:002012-03-22T09:54:16.909-07:00ඕවා යෑ අපි කොඅලා තියෙන්නේ. හාඩ් එක ගිහි ගත්තේ නැත්...ඕවා යෑ අපි කොඅලා තියෙන්නේ. හාඩ් එක ගිහි ගත්තේ නැත්නම් නැති වෙච්ච ඩේටා ටික ගන්ඩ පුලුවන් !!! උඩ දාපු සොෆ්ට්වෙයාර් ට්‍රයි කරලා බැරි උනොත් කියන්ඩ !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-25320825074656520822012-03-22T09:42:52.048-07:002012-03-22T09:42:52.048-07:00රිකවරි වැඩේ හිතුමනාපේ කරන්නට යෑමෙන් ඩේටාත් හාඩ් එක...රිකවරි වැඩේ හිතුමනාපේ කරන්නට යෑමෙන් ඩේටාත් හාඩ් එකත් යන දෙකම නැතිවීමේ අවදානමක් ඇති බැවින් ඔය වැඩේ ගැන දන්නා කියන කෙනෙකුගේ සහයෝගය ලබා ගැනීම මැනවි.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-65221829644476577622012-03-22T07:56:34.404-07:002012-03-22T07:56:34.404-07:00බොලාට ඔච්චර කල්පනාව නැතිද ?බොලාට ඔච්චර කල්පනාව නැතිද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-91933767180811378272012-03-22T06:03:08.050-07:002012-03-22T06:03:08.050-07:00ඔය දාලා තියෙන්නේ කට්ටියම උදව්වට ලින්ක් එහෙම..ඔය කි...ඔය දාලා තියෙන්නේ කට්ටියම උදව්වට ලින්ක් එහෙම..ඔය කියන සොෆ්ට්වෙයා ගොඩක් ඒවායින් වැඩේ හරියට කරගන්න පුළුවන් වෙයි.ඒත් හාඩ් එක දැනට පාවිච්චි නොකර ඉන්න..තව මොනවහරි දැම්මොත් රිකවරි වැඩේ අවුල් යන්න පුළුවන්..ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-16308279750446045502012-03-22T06:02:52.391-07:002012-03-22T06:02:52.391-07:00අයියෝ...පිණිබිඳු...මොකද්දෑ මේ කොරගත්තු අපරාදේ...කෝ...අයියෝ...පිණිබිඳු...මොකද්දෑ මේ කොරගත්තු අපරාදේ...කෝකටත් කියලා මම මගේ එක්ස්ටර්නල් හාඩ් එකත් ලැප් එකෙන් ගලෝලා අරං තිබ්බා...මාත් ඔය වගේ ගොං වැඩක් කොරගන්ට කලියෙන්... ඕන වුණාම ආයෙ අමුණගන්ට බැරියෑ... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86700989062224226292012-03-22T05:25:17.049-07:002012-03-22T05:25:17.049-07:00මමත් දන්නේ නැහැ :(මමත් දන්නේ නැහැ :(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-86651815734475119542012-03-22T03:14:47.032-07:002012-03-22T03:14:47.032-07:00ගණන් ගන්න එපා, කැලේ අලි මැරෙන්නෙ වලිගෙ පිටින්
සො...ගණන් ගන්න එපා, කැලේ අලි මැරෙන්නෙ වලිගෙ පිටින්

සොරි උදව්වක් කරන්න තරං මගෙ නැණ පමණ මදිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-67845404805300390682012-03-22T02:51:58.164-07:002012-03-22T02:51:58.164-07:00ඔය තියෙන්නේ ඇති වෙන්න සොෆ්ට්වෙයා. තවත් කියන්න ඕන න...ඔය තියෙන්නේ ඇති වෙන්න සොෆ්ට්වෙයා. තවත් කියන්න ඕන නෑ නේ. දැන් ඉතින් චන්දයක් තියන්න වෙනවා හොඳම එක තෝරන්න.:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-62299073038492655902012-03-22T02:11:50.000-07:002012-03-22T02:11:50.000-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/00705503628327847972noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-5831439748560684342012-03-22T02:04:50.128-07:002012-03-22T02:04:50.128-07:00"how to recover formatted hard disk data"..."how to recover formatted hard disk data" google එකේ search කරන්න.
විවිධ recovery software තියෙනවා....ඒවාගෙන් බොහෝ දුරට recover කරගන්න පුලුවන්... කෝකටත් ඉතින් ඊලගපාර හැමදේකම Backup එකක් තියාගන්න බලන්න..Anonymoushttps://www.blogger.com/profile/00705503628327847972noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-71006454603065495682012-03-22T01:59:07.317-07:002012-03-22T01:59:07.317-07:00රිකවර් කරන ෆයිල් ගන්න පුලුවන් සොෆ්ට් වෙයා තියෙනවා....රිකවර් කරන ෆයිල් ගන්න පුලුවන් සොෆ්ට් වෙයා තියෙනවා.රිකවර් මයි ෆයිල්ස් කියලා හොයලා බලන්න.බැරි වෙන එකක් නෑ.හැබැයි ඔය ෆෝමැට් කරපු එකට මුකුත් දාන්න එපා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7333593362220617951.post-8228899400692559802012-03-22T01:36:42.567-07:002012-03-22T01:36:42.567-07:00හැබෑට වයින් බෝතලයක් වත් ආයෙ හම්බු උනාද ?හැබෑට වයින් බෝතලයක් වත් ආයෙ හම්බු උනාද ?නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.com