පිණිබිඳු...
විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
Pages
(Move to ...)
Home
▼
Wednesday, August 18, 2010
ඉටිපන්දම
පුරෝගෙන ඉටිකිරි
නෙතෙහි
බලා සිටින්නේ
නුඹ හඬන්නද?
අඬන්නට එපා නුඹ
අඬන්නට වේවි අපිටත්
දෝරෙ ගිය විට
ඉටිකිරි
මේසය පුරාවට..
1 comment:
සංකල්ප
August 7, 2011 at 6:55 AM
ඔන්න අඬන්නේ එහෙම නෑ හරිද !!!!
පුරෝගෙන ඉන්නේ අඬන්න වෙන්ටෑ.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
ඔන්න අඬන්නේ එහෙම නෑ හරිද !!!!
ReplyDeleteපුරෝගෙන ඉන්නේ අඬන්න වෙන්ටෑ.