Pages

Wednesday, October 6, 2010

තහංචි


කාසි කටු
මල් පඳුරු වල
හිරවුණු
අපේ ප්‍රේමයට
නිදහසේ
ඉගිලෙන්න
කොයින්ද ඉතින්
අත්තටු..

6 comments:

  1. දැන් කාලේ මල් පඳුරු වල හිර වෙන එකත් හිරේ යන වැඩක් නොවැ... තෙරුම් ගත්ත හරිද මන්ද...

    ReplyDelete
  2. හී හී
    මම අදහස් කලේ අපිට තියෙන මූල්‍යමය ප්‍රශ්න ගැන.

    ReplyDelete
  3. සමාජය වාණිජකරණය වෙන එක උපරිමෙන්ම වෙද්දී ආදරය කියන එකත් ඒකට නතුවෙනවා. මක් කරන්නද දුක තමා :(

    ReplyDelete
  4. ආදරේ දුවවන්න
    සල්ලි කොල පුච්චන්න...

    ReplyDelete
  5. කාසි අතර සුන්දර ආදරයක් නෑ !!!! ඒත් කාසි නැතුව ආදරය ගෙනියන්නත් බෑ. !!!

    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත. ඒ නිසා හැමදේම ගානට තියාගෙන යමු !!!! :)

    ReplyDelete