Pages

Monday, May 24, 2010

අම්මා

ඉකි බිඳින පහන් සිළ ලඟ
තුන්පත් රටා අමුණන
සුදු බත් ඉතුරු කර
දංකුඩම වළඳන
දුක දුකක් බව නොදැක
හැමදාම දුක් විඳින
අම්මා නුඹයි මට
මුලු ලොවම දිනා දෙන

3 comments:

  1. මම මේ කවිය කලින් කියවලා තියෙනවනේ. කමෙන්ටුත් කලා.
    අපේ අම්මත් ඔය වගේ තමයි. අපට බත් ඉතුරු කරලා ඒයැයි බත් දංකුඩ කනවා.

    ReplyDelete
  2. @ මධුරංග - මේක මගෙම නිර්මානයක් මධුරංග. මම කිහිප තැනක කමෙන්ට් විදිහට නම් මේක දාලා ඇති. මම ඒ ලෙවල් කරන කාලෙ විදුසර පත්තරේට ලියල යවපු එකක්.

    ReplyDelete