Pages

Saturday, May 22, 2010

ඇරඹුමක තරු ලකුණු

පෙම්වන්ත හිත මත්තෙ..
මුතු හීන අහුලන්න..
නාමලක් මත රැඳුණු..
පිණි බින්දු දැක ගන්න..
හාදු මල් කෝටියක්..
තෑගි ලෙස ගෙනියන්න..
ඔය සොදුරු හිත රැගෙන..
මා එක්ක එනවාද?........

3 comments:

  1. කවි ටික සෝයි.. ඔයා google friend connect එහෙම තවම දාලා නෑ වගේ... ලියනන් ලියන්න.. අපි කියවන්නෙමු.... ජය වේවා!

    ReplyDelete
  2. ස්තූතියි පළමු කමෙන්ටුවට. මම බ්ලොග් කලාවට අලුත් නිසා google friend connect ගැන මට පැහැදිලි අදහසක් නෑ. කොහොමද ඒක කරන්න ඕනෙ?

    ReplyDelete
  3. නාමලක් මත රැඳුනු පිණිබිඳුව අදුනගෙන දැන් නම් ගොඩක් කල් !!! ලස්සන කවි සිතුවිල්ලක්.

    ප.ලි. - අද පිණිබිඳුගේ බ්ලොග් එකේ ලිපි ඔක්කොම කියවන දවස.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...