Pages

Friday, July 10, 2015

Life


කඳුළු පිස
සිත සුවපත් කරවන
අපූරු මන්තරය
මගෙ පුතුගෙ
සිනහව.

12 comments:

  1. හ්ම්ම් මෙන්න හොරා බ්ලොග් එක වහල තිබ්බ !!!

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙකකින් විතර පෝස්ට් එකක් දැම්මෙ.

      Delete
    2. එහෙනම් මේකයි ඒකට හේතුව.
      ජය වේවා.

      Delete
  2. හම්මේ පිණිබිදු...
    බ්ලොග් වලිං සමු අරං ආයේ අලුතෙන් බ්ලොගේකින් එනකොට පරණ බ්ලොගර්ස්ලා ගොඩක් බ්ලොග් වලිං සමු අරං. සර්ච් කරනකොට ටික දෙනෙක් හමුවුනා.දැං ඉතිං ආයෙත් පරණ ** ජෙමා විදියට බ්ලොග් ලෝකේ හතරවරං ගහනවා...

    ඔයාගේ පැංචා නං සෝක්...
    තව පොඩි දෙයක් කියන්නං පොඩ්ඩාගේ පිංතූර මේවාගේ දාන්න එපා. ඇස්වහ වදීවි.

    ReplyDelete
  3. හෙහ්...අපූරු කොලු පැටියා...උඹෙ මූණම හිටිය එක තමයි ටිකක් අවුලකට තියෙන්නෙ...:)

    මගේ සුබ පැතුම්..පිණි..ඔයාල තුන්දෙනාටම!

    ReplyDelete
    Replies
    1. ඌ කොච්චර ලස්සනද මම වගේ වෙච්ච නිසා :D

      Delete
  4. Congratulations Pini ...lovely boy...

    ReplyDelete
  5. කුරුටු මාමලා නැන්දලා ටිකත් පොඩ්ඩාව මතක් කරාය කියන්න

    ReplyDelete
  6. අනේ අහිංසක කොලු පැටියෙක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...