Pages

Monday, November 23, 2015

දයාබර අම්මා...



ඇස් මායිමෙන් එපිට
දහස් ගවු දුර ඉඳන්
එකම එක වදනකින්
හිතේ ගින්දර නිවන
දයාබර අම්මා...

3 comments:

  1. ඒක නම් කියලා වැඩක් නැහැ....

    ReplyDelete
  2. අදයි මේ පැත්තේ ආවෙ .

    ඇත්තටම කොහොම ගොනු කරන්නද අම්මා ගැන වදන් පෙළකට....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...