Pages

Friday, July 9, 2010

ඔහුට කියාපන්..

ආදරය,
නුඹ ගිහින්
හොයාපන් ඒ දඟයාව,
හොයාගෙන කියාපන්
ඔහු නැතිව
මට පාලු දැනෙනා වග..
හිනාවෙනකොට පුංචි වෙන
ඒ ඇස් දෙක
නොදැක සිටිය නොහැකි වග..
අමතක නොකර කියාපන්
ඔහු නැතිව මට
ජීවත් වෙන්නට තබා
මරණයට අඬගසන්නටවත්
නොහැකි වග...........

1 comment:

  1. ඒකනේ වැඩේ !!!!
    ආදරය කලාට පස්සේ අපි අපිටම අයිති නැති වෙනවා. ඒකනේ වැඩේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...