Pages

Friday, July 9, 2010

ඔබ එන්න...

කෝපි මල් පිපෙන
හිමිදිරි පාන්දර
සිනා මල් පොකුරක්
තෑග්ගට අරගෙන
ඔබ එන්න..
නෙතු දෑළ අද්දර
ආදරය තියාගෙන
මම බලා ඉන්නම්
සත්තකයි

ඔබ එන්න......

2 comments:

  1. කෝපි මල්
    සිනා මල්
    හරි අගෙයි
    දකින්නට....

    ආදරේ නම් එපා
    මගෙ හිතට
    දැනෙන්නට...

    ReplyDelete
  2. කෝපි මල් සුවදට වඩා ආදරේ සුන්දරයි. ඒ වගේම ඒ ආදරේ හිතේ තියාගෙන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගේ හිතත් සුන්දර වෙන්නම එපැයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...