Pages

Wednesday, August 18, 2010

ඉටිපන්දම


පුරෝගෙන ඉටිකිරි
නෙතෙහි
බලා සිටින්නේ
නුඹ හඬන්නද?
අඬන්නට එපා නුඹ
අඬන්නට වේවි අපිටත්
දෝරෙ ගිය විට
ඉටිකිරි
මේසය පුරාවට..

1 comment:

  1. ඔන්න අඬන්නේ එහෙම නෑ හරිද !!!!
    පුරෝගෙන ඉන්නේ අඬන්න වෙන්ටෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...