Pages

Tuesday, October 26, 2010

සෙනෙහස


සමන් මලක සුවඳ අරන්
ඒ සුවඳින් පාට අරන්
පිණි බිඳුවෙන් සිසිල අරන්
ගෙත්තම් කරනට ඔය සිත
මම එන්නම් අරුණ මැදින්

1 comment:

  1. එහෙම එනවනම් ඕන කෙනෙක් ඕන කාලයක් බලාගෙන හිදීවි නේ. ලස්සන පද සංකල්පනාවක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...