Pages

Monday, November 1, 2010

අරුත් සුන් දිවිය


හිරි වැටුණු හිත් පොඩිය
දුක දන්නෙ නෑ දැන්
මිදුණු නෙතු කෙවෙණි වල
කඳුළු හොලවන්න බෑ දැන්
හිනාවක් අඳුරන්නෙ නැති මුව
සතුට අමතක කරල දැන්
අරුත් සුන් ජීවිතය
පරිස්සම් කරගෙන
කුමකටද දැන්

2 comments:

  1. අරුත් සුන් ජීවිතය
    අරුතකින් පුරවන්න....
    පරිස්සම් කරගන්න
    ජීවිතය ජයගන්න....
    නුබ තාම පුන්චිය
    ජීවිතය මහ ලොකුයි....
    අපෙන් අත්වැල අරන්
    ජීවිතය ජයගන්න....

    :D

    වැරදි ඇත්නම් සමාවෙන්න පලවෙනි කවියලු

    ReplyDelete
  2. ජීවිතයේ අරුතක් නැති උනාම ජීවත් වෙනවා කියලා තේරෙන්නේ නෑ තමා. මොනා කරන්නද ඉතින්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...