විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
This comment has been removed by the author.
හිතුවක්කාර අහස,නුඹත් හරියටඇය වගේ,මොර සූරන්න වැහැල වැහැලමුකුත් නූනා වගේහරි අපූරුවට පායලා ඉන්නනුඹට පුලුවන් ඇය වගේ,හොඳ ලස්සනටපායලා ඉඳලඑකපාරටමඅකුණු ගස්සවල වහින්නත්නුඹට පුලුවන් ඇය වගේ,ඉතින් බොරුද?නුඹත් හිතුවක්කාරයිහරියටම ඇය වගේ.....ඉතිං මේක අපි හැමෝගෙම කතාව නේද . . . ????
ඒක ඇත්ත තමා. ඔහු උනත් ඇය උනත් අපි හැමෝම මේ වගේ තමයි.
හැමදාටම චුරු චුරු ගගහා ඉන්නේ නැතුව එකපාරම වහින එක හොද නැද්ද අප්පා. චුරු චුරු ගාන එක තමයි එපා වෙන්නේ.
This comment has been removed by the author.
ReplyDeleteහිතුවක්කාර අහස,
ReplyDeleteනුඹත් හරියට
ඇය වගේ,
මොර සූරන්න වැහැල වැහැල
මුකුත් නූනා වගේ
හරි අපූරුවට පායලා ඉන්න
නුඹට පුලුවන් ඇය වගේ,
හොඳ ලස්සනට
පායලා ඉඳල
එකපාරටම
අකුණු ගස්සවල වහින්නත්
නුඹට පුලුවන් ඇය වගේ,
ඉතින් බොරුද?
නුඹත් හිතුවක්කාරයි
හරියටම ඇය වගේ.....
ඉතිං මේක අපි හැමෝගෙම කතාව නේද . . . ????
ඒක ඇත්ත තමා. ඔහු උනත් ඇය උනත් අපි හැමෝම මේ වගේ තමයි.
ReplyDeleteහැමදාටම චුරු චුරු ගගහා ඉන්නේ නැතුව එකපාරම වහින එක හොද නැද්ද අප්පා. චුරු චුරු ගාන එක තමයි එපා වෙන්නේ.
ReplyDelete